මිණිපුරේ මන්තිරි පට්ටමක් දරන අලි පාටියෙ තරුණ හේෂ උන්නැහේ ඒ පළාතෙ පන්සලක මහ දායකයා. මේ පන්සලේ වාර්ෂික පෙරහරක් තියෙනවා. ඊයෙ පෙරේදා ඒක ගැන කතා කරන්න ලොකු සභාවක් කැඳෙව්වාලු...
-
Saturday, June 02, 2018
තාක්ෂණයේ දියුණුවත් එක්ක අලුත් අලුත් දේවල් කරන්න ගොඩක් දෙනා උත්සාහ කරනවා. පසුගිය කාලය පුරාම නවීන තාක්ෂණය වගේම තමන්ගේ දැනුම යොදාගෙන අපේ රටේ තරුණයන් කල නිර්මාණ ලොවපුරා කතාබහට ලක්වුනා.
ඒ වගේම හලාවත බංගදෙණිය ප්‍රදේශයේ පදිංචි අජන්ත දනුෂ්ක කුමාර නමැති තරුණයෙකු විසින් එළඹෙන පොසොන් පොහොය දිනය නිමිති කර ගනිමින් තම තාක්ෂණික දැනුම සහ සිය හැකියාවන් උපයෝගී කරගනිමින් LED තොරණක් නිර්මාණය කර තිබෙනවා.
-
Saturday, June 02, 2018
කාන්තාවන් සුවද විලවුන් වර්ග භාවිතා කිරීමට ඉතා ඉහල කැමැත්තක් දක්වයි. නමුත් සුවද විලවුන් වර්ගයක් තෝරාගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ,සුවද විලවුන් වර්ගයක් තෝරාගැනීමේදී ඔබ අනුගමනය කල යුතු කරුණු කිහිපයකි. පහත දක්වා ඇත්තේ නිවැරදි ආකාරයට සුවද විලවුන් වර්ගයක් තෝරාගැනීම සදහා ඔබ විසින් අනුගමනය කල යුතු කරුණු 04කි.
01.එක් එක් කාලයට ගැලපෙන විලවුන් වර්ග තෝරා ගන්න.
-
Friday, June 01, 2018
-
Friday, June 01, 2018
වවුනියාව, ගුඩ්ෂෙඩ් මාර්ගයේ පළමුවන හරස්‌වීදියේ නිවසක මාස අටක් වයසැති දරුවකු 31දා අලුයම හය දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක් පැහැරගෙන ගොස් ඇති බව වවුනියාව පොලිසිය පවසයි.
වවුනියාව පොලිසිය පැවසුවේ අලුයම වෑන් රථයකින් පැමිණි කණ්‌ඩායමක් බලහත්කාරයෙන් නිවසට කඩා වැදී අදාළ දරුවා පැහැරගෙන ගොස් ඇති බවට මූලික පරීක්‌ෂණවලින් අනාවරණය වී ඇති බවයි.
-
Thursday, May 31, 2018
-
Thursday, May 31, 2018
ලෝකය පුරා විහිදී පැතිරී ඇති ශාපලත් ස්ථාන, ශාපලත් වස්තූන්, ශාපලත් පුද්ගලයන් පිළිබඳ කතා ප්‍රවෘත්තීන් ඔබ අසා ඇතුවාට සැක නැත. මේ එවැනි ශාපලත් නිල් දියමන්තියක් පිළිබඳ කතා පුවතකි. ලොව ඇති වටිනාම පාෂාණය ලෙස සැලකෙන්නේ දියමන්තියයි. එසේම දියමන්ති ඉතා දුර්ලභය. මේ දුර්ලභ බව නිසාම දියමන්තිවලට වෙළෙඳපොළේ ඉහළ වටිනාකමක් ලැබේ. දියමන්තියක් තමන් සතු කර ගැනීමට බොහෝදෙනා දක්වන්නේ දැඩි කැමැත්තකි. නමුත් අද අප මේ කතා කරන "හෝප්" නමැති නිල් දියමන්තිය එහි හිමිකරුවන් වූ සියලුදෙනා වෙත ගෙන විත් ඇත්තේ අවාසනාවයි. ඉතා වටිනා දුර්ලභ වස්තුවක් මෙලෙස සැමට අවාසනාව ගෙන ඒම ඛේදයකි. එම නිසා ලොව පුරා මේ දියමන්තිය අවාසනාවේ දියමන්තිය ලෙස ප්‍රකටව ඇත.
"හෝප්" නමැති මෙම නිල් දියමන්තිය සොයාගෙන ඇත්තේ ඉන්දියාවෙනි. ඉතිහාසයට අනුව මෙය පැරැණි හින්දු දේවාලයක තිබී හමුවී ඇත. එහි තිබූ අඹන ලද රූපයක ඇසක් ලෙස මෙය භාවිත කර ඇත. කෙසේ නමුත් කවරකු විසින් හෝ මෙය හොරකම් කරන ලද බැව් සඳහන් වේ. මේ බව දැන ගත් දේවාලයේ පූජකයෙක් එම දියමන්තිය ගෙන ගිය අයට ශාප කළ බවත් එදා පටන් දියමන්තිය වටා නොපෙනෙන ශාපයක් ක්‍රියාත්මක වන බවත් පැවසේ.
-
Thursday, May 31, 2018
ඔබේ සබැඳියාවට විසි හය අවුරුද්දක්. ඒ ගැන මුලින්ම කතා කරමු
ලංකාදීප ප්‍රාදේශීය වාර්තාකරුවෙක් විදියට වැඩකරන්න පටන් ගත්ත නිසා මම කොත්මලේ ඉඳලා කොළඹ එනවා. පාරවල් හරියට දන්නෙත් නැහැ. දවසක් පාර වැරැදිලා උදවු ඉල්ලලා කතා කරල තිබුණේ බන්දුල පද්මකුමාර මහත්තයාට. එදා ඇතිවුණු හැඳුනුම්කම මත ඔහු මාව ලක්බිම පත්තරේට ගත්තා.
ඊට පස්සේ තමයි මම නවලියට සම්බන්ධ වුණේ. නවලියේ ඉන්න ගමන් මම පොත් ලිව්වා. රංගනයට යොමු වුණා.
මුලින්ම ගොඩවුණේ වේදිකාවටද?
-
Tuesday, May 29, 2018
-
Tuesday, May 29, 2018
-
Monday, May 28, 2018
-
Monday, May 28, 2018
-
Monday, May 28, 2018
-
Sunday, May 27, 2018
Subscribe to:
Posts
(
Atom
)
Loading...
Most Reading
-
fkd¾fõ rdcHfha fndafvda k.rh wikak uqyqfoa olakg ,efnk fid,aÜiafg%duka ^Saltstraumen& §h iq<sh ie<flkafka f,dj we;s n,j;au §h...
-
frdfïIa iq.;md, iuÕ l,lg miq l;dnyla ux lrkafka ug ´k foa frdfïIa iq.;md, hkq kj mrmqr ksfhdackh lrk w;sYh ckm%sh .dhlhl= nj wuq;=fjka lsj...
-
lrej,.iajej fmd,sia jiug wh;a myßh ckmofha jhi wjqreÿ 3 ½ l oeßúhl ish ksjiska ysá yeáfha w;=reoyka ù Bg meh 12lg muK miqj rd;%sfha § ;í...
-
fldÜfÜ wdkkao Ydia;%d, úoHd,fha úÿy,am;sg úreoaOj miq.shod úfrdaO;djhla mdi, bÈßfha§ mej;=ks' ta Tyqf.a ¥Ys; md,khg tfrysjhs' ...
-
idudkH fm< úNd.fha oekg ;sfnk ieleiau fjkia lsÍug cd;sl wOHdmkh wdh;kh ;SrKh lr ;sfnkjd' ta wkqj fuu úNd.fha§ YsIHhska fmkS is...
-
rd;%S ld,fha yd wÆhï ld,fha ksrej;ska ießirk .%Sia hfll= ksid fydaud.u mkdf.dv rKúre .ïudkh" frdñfh,a udj;" me<|f.dv" ...
-
ia;%S foay ,laIK j,ska fy<s lrk ryia fndfyduhla ;sfhkjd'tajdhska lsysmhla .ek lshkakïflda' Th;a n,kak fï ,laIK Thdg;a ;sfhkjo ...
-
wfußldkq fvd,¾ ñ,shk 20la ják Èhuka;shla fidrlï fldg furgg tjQ ,dxlslhl= vqndhs fmd,sia w;awvx.=jg f.k ;sfí' ielalre trg uq,H wdh...
-
mQcH jg/l úð; ysñhka úiska 2014-04-09 jk Èk fld<U ksfmdka fydag,fha mj;ajk ,o udOH yuqjg ndOd lsÍu iïnkaO isoaêhg wêlrKh yuqfõ fmkS fk...
-
lgqkdhl nKavdrkdhl cd;Hka;r .=jkaf;dgqmf,a m%Odk .=jka Odjk m:h ,nk jif¾ uq,a Nd.fha udi 3 l ld,hla m%;sixialrK lghq;= ioyd jid oefuk nj ...