BREAKING NEWS
latest

728x90

468x60

සිරිපිනා හාමි පොලිස් අත්තඩංගුවට

ප‍්‍රවීණ රංගන ශිල්පී දීපානි සිල්වා මහත්මිය බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය විසින් පදවන ලද මෝටර් රථයක් ත‍්‍රිරෝද රථයක ගැටීමෙන් එහි සිටි දරුවෙකු අනතුරට පත් වීම හේතුවෙන් ඇය මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
« PREV
NEXT »

Facebook Comments APPID