BREAKING NEWS
latest

728x90

468x60

දිනමිණ වෙබ්අඩවියේ නව කතෘ ධූරය අසංක බණ්ඩාරට

ලේක් හවුස් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන දිනමිණ පුවත්පතේ අන්තර්ජාල ප්‍රකාශන කතෘවරයා ලෙස මාධ්‍යවේදී අසංක බණ්ඩාර මහතා පත් කර තිබේ.

ඒ ඊයේ දිනයේ සිටයි.

මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 10ක පමණ අත්දැකීම් ඇති ඒ මහතා MTV/MBC මාධ්‍ය ජාලය, වී FM, ලක් FM, ශ්‍රී ලක්වාහිනී ඇතුළු මාධ්‍ය ආයතන ගණනාවකම සේවය කර ඇත.
« PREV
NEXT »

Facebook Comments APPID