BREAKING NEWS
latest

728x90

468x60

ප්‍රිහාන්ගේ ”යායට පායනා” ගීතයේ සිටි ගැමි තරුණියට අවසානයේ සිදු වූ දේ

ප්‍රිහාන් මඩප්පුලිගේ ජනප්‍රිය ගීතයක් වූ “යායට පායනා” ගීතයට රංගනයෙන් දායක වූ Darni Alweera ගැන මේ දිනවල දී උණුසුම් කතාබහක් ඇති වී තිබේ.

ඒ ඇයගේ අලංකාර ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එකතුවීම හේතුවෙනි. ඇය මේ වනවිට ඕස්ට්‍රේලියාවේ නිරූපණ ශිල්පිණියක් ලෙස කටයුතු කරයි.

ඇය ඕස්ට්‍රේලියාවේ සිට බ්ලොග්කරණයේ යෙදෙන දක්ෂ ලේඛිකාවක් මෙන්ම විනෝදාංශය ලෙස නිරූපණ ක්ෂේත්‍රයේ යෙදෙන බව වාර්තා වේ.

නිරූපණ ක්ෂේත්‍රයේ ඇති අත්දැකීමත්, සූරූපී ශරීරයත් හේතුවෙන් Darni මෙලෙස ජනප්‍රිය වී ඇත.

ඇයගේ ඡයාරූප පහතින් 










« PREV
NEXT »

Facebook Comments APPID