BREAKING NEWS
latest

728x90

468x60

නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගෙන් වෙඩි පාඩමක් - වනජීවී නිලධාරියෙක් හඩමින් වැද වැටේ

පොලොන්නරුව ගිරිතලේ ප‍්‍රදේශයේදී වලසෙකුට වෙඩි තබා මරා දැමීමේ සිදුවීමට අදාලව සිවු දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.


මෙම වැඩ තනනමට විරෝධය පාමින් වනජීවී නිලධාරීන් විසින් වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ක‍්‍රියාත්මක කර තිබේ.


අදාල සිදුවීම සම්බන්දයෙන් සොයා බැලීමට වනජීවී නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම ගිරිතලේ වනජීවී කාර්යාලයට ගිය අතර එහිදී වනජීවී සේවකයෙකු හඩා වැටෙමින් ඔහු ඉදිරියේ බැගෑපත් විය.

නියෝජ්‍ය ඇමතිවරයා නොසරැප් වචනින් කිහිප විටක්ම සේවකයන්ට බැන වැදුනේය.

« PREV
NEXT »

Facebook Comments APPID