BREAKING NEWS
latest

728x90

468x60

දුෂ්‍යන්ත් වීරමන් ස්ටේෆ්නි සමඟ යුග දිවියට ගියේ මෙන්න මෙහෙමයි

ගායනයෙන්, නර්තනයෙන් තාරුණ්‍ය වශි කරවූ ජනප්‍රිය තරුව දුෂ්‍යන්ත් වීරමන් පසුගිය 25වනදා ඉතාලියේදී යුග දිවියට පිවිසුනා. ඔහු අතිනත ගත්තේ වරක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මිස් යුනිවර්ස් තරගයට සහභාගීවූ නිරුපිකාවක් වන ස්ටේෆ්නි සිරිවර්ධනවයි

ඉතාලියේ CIVITA DI BANGNOREGIO VITERBO හි SAN DONATO දෙව් මැදුරේදී පැවැත් වූ විවාහ උත්සවයට දුෂ්‍යයන්ගේ සහෝදරයා වන ජනප්‍රිය ගායක සංතුෂ් වීරමන් ඇතුළු පවුලේ සමීපතයින් සහාභාගී වුනා.











« PREV
NEXT »

Facebook Comments APPID