BREAKING NEWS
latest

728x90

header-ad

468x60

header-ad

දුෂ්‍යන්ත් වීරමන් ස්ටේෆ්නි සමඟ යුග දිවියට ගියේ මෙන්න මෙහෙමයි

ගායනයෙන්, නර්තනයෙන් තාරුණ්‍ය වශි කරවූ ජනප්‍රිය තරුව දුෂ්‍යන්ත් වීරමන් පසුගිය 25වනදා ඉතාලියේදී යුග දිවියට පිවිසුනා. ඔහු අතිනත ගත්තේ වරක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මිස් යුනිවර්ස් තරගයට සහභාගීවූ නිරුපිකාවක් වන ස්ටේෆ්නි සිරිවර්ධනවයි

ඉතාලියේ CIVITA DI BANGNOREGIO VITERBO හි SAN DONATO දෙව් මැදුරේදී පැවැත් වූ විවාහ උත්සවයට දුෂ්‍යයන්ගේ සහෝදරයා වන ජනප්‍රිය ගායක සංතුෂ් වීරමන් ඇතුළු පවුලේ සමීපතයින් සහාභාගී වුනා.











« PREV
NEXT »

Facebook Comments APPID

About Us

logo

fbtemplates in Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nunc interdum metus vitae dui tempus ornare. Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.

Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.