BREAKING NEWS
latest

728x90

468x60

සුවද විලවුන් වර්ගයක් මිලදී ගැනීමේදී ඔබ විසින් සැලකිලිමත් විය යුතු කරනු 04ක්

කාන්තාවන් සුවද විලවුන් වර්ග භාවිතා කිරීමට ඉතා ඉහල කැමැත්තක් දක්වයි. නමුත් සුවද විලවුන් වර්ගයක් තෝරාගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ,සුවද විලවුන් වර්ගයක් තෝරාගැනීමේදී ඔබ අනුගමනය කල යුතු කරුණු කිහිපයකි. පහත දක්වා ඇත්තේ නිවැරදි ආකාරයට සුවද විලවුන් වර්ගයක් තෝරාගැනීම සදහා ඔබ විසින් අනුගමනය කල යුතු කරුණු 04කි.

01.එක් එක් කාලයට ගැලපෙන විලවුන් වර්ග තෝරා ගන්න.

ලංකාවේ පවතින්නේ අධික සීතලක් සහ වියලි බවක් සහිත කාලගුණ දෙකක් පමණි. අධික වියලි කාලගුණයක් සහිත කාල වලදී තරමක් සාන්ද්‍රණය වැඩි විලවුන් වර්ගයක්ද සිත කාලවලදී සාන්ද්‍රණය අඩු විලවුන් වර්ගයක්ද තෝරාගන්න.

02.ඔබගේ ආලේපන වලට ගැලපෙන විලවුන් වර්ගය තෝරාගන්න.

ඔබ මුහුණේ ගලවන්නේ තරමක් තද ආලේපන වර්ග නම් මල් සුවදකින් යුතු විලවුන් වර්ගයක් තෝරාගන්න. ඔබට අවශ්‍ය නම් මින්ට් සුවදකින් යුතු ආලේපන වර්ගද තෝරා ගන්නට පුළුවන්.
ඔබ තරමක් අදුරු ආලේපන භාවිතා කරයි නම් සුදුහදුන් වැනි ඖෂදීය සුවදකින් යුතු විලවුන් වර්ගයක් භාවිතා කරන්න.

03.පෙර පරීක්ෂණයක් සිදු කරන්න.

ඔබ මිලදී ගැනීමට සුදානම් වන විලවුන් වර්ගය වෙළද සැලෙන් පිටටතට පැමිණ පරික්ෂා කරන්න. වෙළදසැල තුල ඇති වායුසමීකරණ යන්ත්‍ර නිසා සුවදෙහි වෙනස්කම් ඇති විය හැකි බැවින් මෙසේ පරීක්ෂාවක් සිදු කිරීම සුදුසු වේ.

04.ලේබලය පරික්ෂා කරන්න.

විලවුන් බෝතලයේ පිටත ඇති ලේබලය කියවා එහි අඩංගු ද්‍රව්‍ය ඔබගේ සැමට හානි දායක නොවන බව තහවුරු කරගන්න. ඔබගේ සමට ආසාත්මික විය හැකි ද්‍රවය තිබේදැයි සැලකිලිමත් වන්න.
« PREV
NEXT »

Facebook Comments APPID