BREAKING NEWS
latest

728x90

468x60

ඉන්දියාවට වාසි වෙන්න ලංකාවේ තණතීරූ සාදා මුදලට ලංකාව පාවා දුන් සක්කිලියා තරංග ඉන්දික මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සත්කාරකත්වය දරන තරගාවලියන්හි ශ්‍රී ලංකාවේ තනතීරූ ඉන්දීය බුකිකරුවන්ගේ අවශ්‍යතාවය මත සකසා තිබෙන බවට හෙළිව තිබේ.


අල් ජසීරා මාධ්‍යය මගින් සිදු කළ විමර්ෂණයකින් මේ බව හෙළිකරන අතර ගාල්ල ක්‍රීඩාංගනයේ තනතීරූව මෙලෙසින් බුකිකරුවන්ගේ අවශ්‍යතාවය මත සැකසී තිබෙන බව කියවේ.

මෙහිදි ගාල්ල ක්‍රීඩාංගණයේ නියෝජ්‍ය කළමණාකරු ලෙසින් කටයුතු කළ තරංග ඉන්දික නැමැත්තා බුකිකරුවන් ලෙසින් පෙනි සිටි අල් ජසීරා මාධ්‍යවේදීන්ට පවසන්නේ මින් කිහිපවතාවක්ම තමන් මෙලෙසින් තනතීරූව බුකිකරුවන්ට අවශ්‍ය පරිදි වෙනස් කළ බවය.

පසුගිය ඉන්දීය තරගාවලියේදී තමන් පිතිකරුවන්ට හිතැති තනතීරුවක් සකස් කළ බවද එම තරගයේදී ශ්‍රී ලංකාව අපහසුතාවයට පත්වූ බවත් තරංග ඉන්දික පවසනවා.

ගාල්ල ක්‍රීඩාංගනයේ නියෝජ්‍ය කළමණාකරු තරංග ඉන්දික


« PREV
NEXT »

Facebook Comments APPID