BREAKING NEWS
latest

728x90

468x60

මහා නගරේ හෙට හැඩට රබන් තැලෙන්නෙ මෙන්න මෙහෙමයි


උදාවෙන සුර්යාභිෂේකයේ තේමා ගීතය 'මහා නගරේ මහා අවුරුදු' මේ දිනවල යූ ටියුබ් හරහා විශාල ප්‍රේක්ෂක පිරිසක් අතර ජනප්‍රිය වෙලා තියෙනවා.

ඩිලාන් ගමගේ ගේ පදරචනයෙන්, සදීප්ත ගුණවර්ධනගේ සංගීතයෙන් වගේ ම චමු ශ්‍රී ගේ රූප රචනයෙන් හැඩගැන්වෙන මේ ගීතය ගායනයට රෝහණ බැද්දේගේ,සශිකා නිසංසලා, රොමේෂ් සුගතපාල,තීක්ෂණ අනුරාධ, අශාන් ප්‍රනාන්දු, විරාජ් පෙරේරා, උදේෂ් ඉන්දුල සහ දිල්කි උරේෂා එකතු වෙනවා.

CRYSBRO Corn Fed Golden Yellow Chicken | බඩ ඉරිගු ආහාරයට ගන්නා කුකුලන්ගේ මස් ලාංකීය වෙලදපොලට

ආහාර  මිලදී  ගැනීමේදී  එහි  ගුණාත්මක  බව  සහ  පැහැය  පිලිබඳව  පාරිභෝගිකයින් වෙසෙසින්ම  සැලකිලිමත්  වේ.  රන්  පැහැයෙන්  යුත්  කහ  මදය  සහිත  බිත්තර  සඳහා ලොව  පුරාම  ඉහළ  පාරිභෝගික  ඉල්ලූමක්  ඇතිවාක්  මෙන්ම  කහ  පැහැයෙන්  යුත් කුකුළු  මස්  වඩාත්  පෝෂණ  ගුණයෙන්  සහ  නැවුම්  බවෙන්  අනූන  බව  පෝෂණවේදීන්ගේ අදහස වී ඇත.

සුපිරි ජීවිතයක් ගතකරපු ධන කුවේරයා ඩොලර් ලක්ෂයක රත්‍රන් එක්ක අවසන් ගමන් ගිය හැටි


සිරුර තැන්පත් කරපු මිනී පෙට්ටියත් රත්‍රන්....

ධන කුවේරයෙකුගේ අරුම පුදුම අවමංගල්‍ය උත්සවයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

මෙම පුවත වාර්තා වන්නේ ට්‍රිනිඩෑඩ් දේශයෙන්.

පාදුක්කෙන් හමුවූ හොර දොස්තර නෝනා

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සම්බන්ධයෙන් වෛද්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ බොහෝ පිරිස් වල තදබල නොරිස්සුමක් තිබෙන බව පෙනේ. ප්‍රමිතිගත සුදුසුකම් යටතේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට බැඳී එහි උපාධි පාඨමාලාව සම්පුර්ණ කිරීමෙන් පසුව ප්‍රමිතගත මට්මමින් පැවැත්වෙන මුලික වෛද්‍ය උපාධිය හිමිකරගත් සිසුවෙකුට වුව වෛද්‍ය වෘත්තික ලියාපදිංචිය ලබා දීම බලවත් අසාධාරණයක් යැයි එම පාර්ශව එක හඬින් කියා සිටියි.

එහෙත් අද වන විටත් කිසිදු වෛද්‍ය වෘත්තීමය සුදුසුකමක් හෝ ලියාපදිචියක් නොමැති පුද්ගලයන් විසින් ප්‍රසිද්ධියේම පවත්වාගෙන යනු ලබන නීති විරෝධී වෛද්‍ය මධ්‍යස්ථාන දහස්ගණනක් අප රටේ තිබේ.

සරාගී ඇඳුමකට සහ කාමුකත්වයට මුල්තැන දුන් Photo shoot එකක් එළියට

විවිධ තේමා අනුව සිදු කරන ලද විවිධාකාරයේ Photo shoot අවැසි තරම් අන්තර්ජාලය තුළ දක්නට ලැබේ.

එහෙත් ඒවායේ ගුණාත්මභාවය සම්බන්ධයෙන් විවිධ අදහස් මතිමතාන්තර රැසක් ද ඒ සමගම ඉදිරිපත්වීම සුලබ දෙයකි.

රන්වීර් සිං විනාඩි 15කින් කෝටි 15ක් උපයන හැටි මෙන්න


අප්‍රේල් 07 වැනි දා ආරම්භවීමට නියමිත ‘ඉන්දීය ප්‍රීමියර් ලීග්’ තරගාවලියේ සමාරම්භක උත්සවය වර්ණවත් කිරීමට නර්තනයෙන් දායකවීමට බොලිවුඩ් සිනමා නළු රන්වීර් සිංට අවස්ථාව ලැබී තිබේ.

අමෙරිකාවේ Youtube මූලස්ථානයේ දී තිදෙකුට වෙඩි තැබූ කාන්තාවක් සියදිවි නසා ගනී - වීඩියෝ

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි යූ – ටියුබ් මූලස්ථානය තුළ කාන්තාවක් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 03 දෙනෙකු තුවාල ලබා තිබේ.


විදෙස් වාර්තා සඳහන් කළේ පසුව එම කාන්තාව ද වෙඩි තබා ගනිමින් සිය දිවි හානි කරගෙන ඇති බවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ පිරිස අතර අවුරුදු 27 සහ 32 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු ද වේ.

වෙඩි තැබීම සිදුකළ කාන්තාවගේ අනන්‍යතාව තහවුරු වී නොමැති අතර, ඇයගේ පෙම්වතා බවට සැක කෙරෙන 36 හැවිරිදි පුද්ගලයාගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

99 වැනි විය සමරන ලෙස්ටර්ට මාසික දීමනාවක උපන්දින තෑග්ගක් | Lester James Peries

දේශීය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත්කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨතම ලාංකේය සිනමාකරුවා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඉටු කළ මෙහෙවර අගයමින් ඒ මහතාගේ වෛද්‍ය ප‍්‍රතිකාර කටයුතු ඇතුළු සෙසු වියදම් සඳහා විශේෂ මාසික දීමනාවක් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතා කටයුතු කර තිබේ. ඒ සඳහා කැබිනට් අනුමැතියද ලබාගෙන ඇත.

විලාසිතා ලොවේ විශ්මිත විලාසිතා එකතුවක සුන්දර ආශ්වාදය ගෙන එමින් MAGS නවතම විලාසිතාගාරය විවෘත වෙයි.

විලාසිතා ලොව විශ්මිත විලාසිතා එකතුවක සුන්දරම ආශ්වාදය ඔබ වෙත ගෙන එමින් නවතම MAGS විලාසිතා මන්දිරය 2018 අප්‍රේල් 6 වනදා බත්තරමුල්ල, පැලවත්ත, පන්නිපිටිය පාරේ අංක 789A, ස්ථානයේදී විවෘත වේ.

MAGS තමන්ටම අවේණික වූ සහ අනන්‍ය වූ නවතම විලාසිතා නිර්මාණය කරමින් ඔබේ රුවට සුන්දරත්වය කැන්දන අනාගත පරම්පරාවේ නවතම විලාසිතා රැගෙන එනු ලබයි. ජීවිතයේ අශ්වාදනීය සැමරුම් ඔබ වෙත ගෙන එමින් MAGS විලාසිතාලොව අනාගතය ඔබේ දෝතට කැන්දාගෙන විත් ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා උළෙලේ පළමු පදක්කම චතුරංගට


ඕස්ටේ‍්‍රලියාවේ පැවැත්වෙන 21 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය කි‍්‍රඩා උළෙලේදී බර ඉසිලීම ඉසව්වවෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශි‍්‍ර ලංකාවේ චතුරංග ලක්මාල් සමත්වුණා. ඒ කිලෝග්‍රෑම් 56ක් බර පන්තියෙන් තරග වදිමින්. චතුරංග ලක්මාල් විසින් ඔසවන ලද බර ප‍්‍රමාණය කිලෝග්‍රෑම් 248ක්.

සල්මන් ඛාන්ට වසර 5 ක සිරදඩුවමක් | Salman Khan


දුර්ලභ වර්ගයේ මුවන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වරදකරු වූ සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට වසර පහක සිර දඬුවමක් නියම වී තිබේ.

වසර 20කට පෙර සිදුවූ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව ජොද්පූර් අධිකරණය විසින් අද(05) දිනයේ සල්මන් ඛාන් අදාළ චෝදනාවට වරදකරු බවට තීන්දු කළේය.

කුරුමිණියා උගුරේ හිරවී පුංචි පුතු මියයයි

මෙම දරුවා සිය මව සමඟ නිවසේ සාලයේ ඒ මේ අත දණගාමින් සිට ඇති අතර එකවරම දරුවා යමක්‌ කට තුළට ඔබාගන්නා අයුරු දුටු මව එය පිටතට ගැනීමට මහත් පරිශ්‍රමයක්‌ දරා තිබේ. දරුවා ලවා වමනය දැමීමට සැලැස්‌වුව ද කටට දමාගත් කුරුමිණියා පිටතට නොපැමිණි නිසා දෙමාපියන් දරුවා කිරිබත්ගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. එහිදී දරුවා මියගොස්‌ ඇත.

සිය නිවසේ දණගාමින් සිටි මාස දහයක්‌ වයසැති බිලිඳු දරුවකු බිම වැටී සිටි කුරුමිණියකු කටේ දමා ගැනීම නිසා උගුරේ හිර වී පෙරේදා (03 වැනිදා) රාත්‍රි මියගොස්‌ ඇත.

සපුගස්‌කන්ද පොලිස්‌ වසමේ, හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි දේවමුල්ලගේ ශස්‌මිත අනුහස්‌ නමැති ළදරුවකු මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස්‌ ඇත.

දියණිය සොයා වසර 24ක් ඇවිද ගිය තාත්තා : VIDEO

වසර විසි හතරක කාලයක් තිස්සේ සිය දියණිය සොයමින් සිටි චීන ජාතික පියකුට ඇය හමුවීමේ පුවතක් චීනයෙන් වාර්තා වෙයි.

එම දියණිය අන්තර්ජාල පුවතක් දැකීමෙන් මේ වසරේ මුල් භාගයේදී සිය පියා සමග දුරකතනයෙන් සම්බන්ධ වී ඇත.

විශ්වාස කිරීමට පවා අපහසු මෙම පුවත චීනය පුරා පැතිර ගියේ විදුලි වේගයෙනි.

ඊයේ ( 03) සිදුවූ එම පියා සහ දියණියගේ හමුවීම බොහෝ දෙනකු විසින් සමරනු ලැබ ඇත්තේ උත්සවාකාරයෙනි.

හැංගී සිටි ප්‍රියසාද් පවුලේ මද්දුමයා ශේෂාද්‍රි නැවතත් එළියට

පළවූ ශේෂාද්‍රි ප්‍රියසාද් නැවත ප්‍රසිද්ධියේ පෙනී සිටින්නට පටන් ගෙන ඇතැයි වාර්තාවේ.

සල්මාන්ගේ වැඩක් නිසා ජැක්ලීන් රෝහල්ගත කරල

Race3 චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල සිදුවන්නේ අබුඩාබිවලයි. බොබී ඩියෝල්, සල්මන් කාන්, ජැකලින් හා අනිල් කපූර් වැනි සුපිරි තරු කිහිපයක්ම එකට එක්වන මේ චිත්‍රපටය ගැන බොහෝ දෙනා කතාබහ වෙනවා.

මේ චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරේ දී ජැක්ලින් හදිසි අනතුරකට මුහුණ දුන්නා. ත්‍රාසජනක රංගනයන්හි යෙදෙන විට හදිස්සියේ ඇගේ ඇසට හානි සි දුවූ නිසා එවෙලේම ඇයව රෝහලටත් ගෙන ගියා.

සහනයක් - සැනසීමක් නැති අනියම් සබඳතා නවත්වන්නේ මෙන්න මෙහෙමයි

“අනියම් සබඳතා” අද සමාජයේ පවතින ප්‍රධාන ගැටලුවක්‌ බවට පත්වී හමාර ය. මෙම ගැටලුව නිසා පවුල් සංස්‌ථාව බිඳ වැටීම, ආර්ථිකය බිඳ වැටීම, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල්වීම, නින්දා අපහාස ලැබීම, නොයෙකුත් සමාජ රෝගවලින් පීඩා විඳීම, සියදිවි හානි කර ගැනීම පමණක්‌ නොව, මිනී මැරුම්වලට පවා මුහුණපාන අවස්‌ථා දක්‌නට ලැබේ.


අනියම් සම්බන්ධතාව කාම මිත්‍යාචාරය යන අකුසලයට වැටේ. සැමියකු විසින් හෝ බිරිඳක විසින් හෝ මාපිය සහෝදරයකු විසින් ආරක්ෂා කරනු ලබන ස්‌ත්‍රියක හෝ පුරුෂයකු බලෙන් හෝ සතුටු කරවා ගැනීමෙන් කාමයේ වරදවා හැසිරීම, කාම මිත්‍යාචාර පාපය වේ. එනම් තමා ආරක්ෂා කරන පුරුෂයා සිටිය දී පර පුරුෂයන් හා හැසිරීම ස්‌ත්‍රීන්ට කාම මිත්‍යාචාරය වේ.

පිළිකාවක්‌ ඇතිවීමට සිරුරේ බලපාන හේතු මෙන්න

පිළිකා යන වචනය ඇසීමට පවා අප එතරම් කැමැත්තක්‌ දක්‌වන්නේ නැත. ඒ තරමට අප තුළ පිළිකා රෝගය සම්බන්ධව ඇත්තේ බියකි.

වෛද්‍යතුමනි, දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකාව හඳුන්වා දී ඇත්තේ කෙසේද?

දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව පිළිකා වර්ග 4848 ක්‌ පිළිබඳව සඳහන් කර තිබෙනවා. මෙම වර්ග අතර ශරීරය තුළ හටගන්නා ගෙඩි ද ඇතුළත් වෙනවා. එනිසා යම් පුද්ගලයකු තම ශරීරයේ හටගත් ගෙඩිවලටත් පිළිකාව කියා පවසනවා.

ශරීරයේ හට ගන්නා ගෙඩි සහ පිළිකා වර්ග රැසක්‌ සුව කළ හැකියි. සුව කළ නොහැකි පිළිකා වර්ග ඇත්තේ ඉතා ස්‌වල්පයක්‌ පමණයි.

පියුමි හංසමාලි යළිත් අන්තර්ජාලය දෙවනත් කරයි - ජායාරූප සියල්ල මෙන්න : Piumi Hansamali

නිරූපන ශිල්පිණි පියුමි හංසමාලී නිතර නිතර සමාජයේ කතාබහට ලක්වෙන චරිතයක්.

ඇය සරාගී ඡායාරූප අන්තර්ජාලයට එක්කිරීමෙන් ඉදිරියෙන් සිටින නිරූපිකාවන්ගෙන් එක් අයෙක්.

හුඟක් වෙබ් සයිට්කාරයෝ කුණු අවුස්සන කපුටො වගේ | Gayan Wikramathilaka

ගයාන් වික්‍රමතිලක කියන්නේ සමාජ මාධ්‍ය හරහා ගොඩක් දුරට අපහසුතාවල ලක්වෙන කෙනෙක්. ඔහුගේ පෞද්ගලික ජීවිත අලලා විවිධ පුවත් මේ ගොසිප් වෙබ් අඩවි වාර්තා කරනවා. ඉතිං ඒ ගැන ගයාන් මෙහෙම කිව්වා.

“ලංකාවේ විතරක් නොවේ. ලෝකේ බොහෝ රටවල මිනිස්සු ගොසිප් හොයන්න හරි ආසයි. ඒක හරියට බත් කනකොට කරවල කෑල්ලක් බැදලා කනවා වගේ තමයි. නමුත් අපේ රටේ මිනිස්සු බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ අනුන්ගේ දේවල් හොයලා තමයි. මේ ගෙදර ඉඳන් එහා පැත්තේ ගෙදර මොනවද වෙන්නේ කියලා තමයි බලන්නේ. රටේ ඔය දේ තහනම් කළොත් ‘නිදහස් මාධ්‍යයට අත තිබ්බා’ කියලා කියනවනේ.”

ජීවිතය කොටුකරන අසාමාන්‍ය ලජ්ජාව

ලජ්ජාව අපි කාටත් දැනෙන මානසික තත්ත්වයක්. අලුතෙන් සම්මුඛ පරීක්ෂණයකට යනවිට, නාඳුනන පිරිසක් හමුවනවිට, නැත්නම් විශ්වවිද්‍යාලයකදී යම් ඉදිරිපත් කිරීමක් කරනවිට, ඕනෑම කෙනෙකුට යම් ආකාරයක තැතිගැන්මක් හෝ ලජ්ජාවක් ඇති විය හැකියි. නමුත් “සමාජ භීතිකාව” කියන්නේ සාමාන්‍ය ලජ්ජාවක් නොවෙයි. එය මනෝ වෛද්‍ය විද්‍යාව තුළ සොයා ගෙන ඇති තවත් අසනීපයකි. මෙය භීතිය හෝ ලජ්ජාව නිසා ජීවිතය අවුල් වීම, රැකියාව කර ගෙන යාම අපහසු වීම, සමාජයෙන් ඈත් වීම වැනි නොයෙකුත් ගැටලුවලට මුහුණ දීමට සිදුවිය හැකිය.

සමාජ භීතිකාව යනු කුමක්ද?