BREAKING NEWS
latest

728x90

468x60

පියුමි හංසමාලි යළිත් අන්තර්ජාලය දෙවනත් කරයි - ජායාරූප සියල්ල මෙන්න : Piumi Hansamali

නිරූපන ශිල්පිණි පියුමි හංසමාලී නිතර නිතර සමාජයේ කතාබහට ලක්වෙන චරිතයක්.

ඇය සරාගී ඡායාරූප අන්තර්ජාලයට එක්කිරීමෙන් ඉදිරියෙන් සිටින නිරූපිකාවන්ගෙන් එක් අයෙක්.

මෑත කාලයේ ඇය පිළිබඳව කතාබහට ලක්කෙරුනේ ඇය රංගනයෙන් දායක වන ඉන්දියාවේ රූගත කිරීම් සිදුවන චිත්‍රපටයක් ගැනයි.

නමුත් ඇය මේ දිනවල යලිත් කතාබහට ලක්වන්නේ ඇය සිය පුතා සමග ගත් තවත් ඡායාරූප නිසයි. ඒ ඇය jacuzzi එකක සිටින ඡායාරූප කිහිපයක් සිය මුහුණු පොතට එක්කිරීමත් සමගයි.








« PREV
NEXT »

Facebook Comments APPID