BREAKING NEWS
latest

728x90

468x60

අමෙරිකාවේ Youtube මූලස්ථානයේ දී තිදෙකුට වෙඩි තැබූ කාන්තාවක් සියදිවි නසා ගනී - වීඩියෝ

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි යූ – ටියුබ් මූලස්ථානය තුළ කාන්තාවක් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 03 දෙනෙකු තුවාල ලබා තිබේ.


විදෙස් වාර්තා සඳහන් කළේ පසුව එම කාන්තාව ද වෙඩි තබා ගනිමින් සිය දිවි හානි කරගෙන ඇති බවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ පිරිස අතර අවුරුදු 27 සහ 32 යන වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙකු ද වේ.

වෙඩි තැබීම සිදුකළ කාන්තාවගේ අනන්‍යතාව තහවුරු වී නොමැති අතර, ඇයගේ පෙම්වතා බවට සැක කෙරෙන 36 හැවිරිදි පුද්ගලයාගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

« PREV
NEXT »

Facebook Comments APPID