BREAKING NEWS
latest

728x90

468x60

සරාගී ඇඳුමකට සහ කාමුකත්වයට මුල්තැන දුන් Photo shoot එකක් එළියට

විවිධ තේමා අනුව සිදු කරන ලද විවිධාකාරයේ Photo shoot අවැසි තරම් අන්තර්ජාලය තුළ දක්නට ලැබේ.

එහෙත් ඒවායේ ගුණාත්මභාවය සම්බන්ධයෙන් විවිධ අදහස් මතිමතාන්තර රැසක් ද ඒ සමගම ඉදිරිපත්වීම සුලබ දෙයකි.

ඒ කෙසේ වුව ද සම්ප්‍රදායික සහ සම්ප්‍රදාය අතික්‍රමණය වූ Photo shoot ද විශාල වශයෙන් බිහිවන යුගයක් බවට වර්තමානය පත් ව තිබේ.

ඒ අතර නිරුවත, අඩනිරුවත සහ කාමුකත්වය උද්ධීපනයවන අන්දමට Photo shoot සිදු කිරීම වත්මන් සමාජය තුළ කලාවක් බවට පත් කර ගෙන ඇති බව ද විශේෂයෙන් සඳහන් කළ යුතු ය.

මේ එලෙස සිදු කළ Photo shoot එකකි.













« PREV
NEXT »

Facebook Comments APPID