BREAKING NEWS
latest

728x90

468x60

රන්වීර් සිං විනාඩි 15කින් කෝටි 15ක් උපයන හැටි මෙන්න


අප්‍රේල් 07 වැනි දා ආරම්භවීමට නියමිත ‘ඉන්දීය ප්‍රීමියර් ලීග්’ තරගාවලියේ සමාරම්භක උත්සවය වර්ණවත් කිරීමට නර්තනයෙන් දායකවීමට බොලිවුඩ් සිනමා නළු රන්වීර් සිංට අවස්ථාව ලැබී තිබේ.

කෙසේ වෙතත්, ඉන්දීය සිනමා වාර්තා කරන්නේ රන්වීර් මෙහි පෙනී සිටින විනාඩි 15ක නර්තනයට ඉන්දීය රුපියල් කෝටි 15ක මුදලක් අය කර ඇති බවයි.

රන්වීර් සිංට අමතරව කත්‍රිනා කයිෆ්, ක්‍රිති ෂැනොන්, ටයිගර් ෂෙරොෆ්, නිධි අග්‍රවාල්, ජැකලින් ෆර්නැන්ඩෙස් ඇතුළු ජනප්‍රිය බොලිවුඩ් තරු බොහොමයක් මෙම ‘ඉන්දීය ප්‍රීමියර් ලීග්’ සමාරම්භක උත්සවයට සහභාගීවීමට නියමිතව ඇත.
« PREV
NEXT »

Facebook Comments APPID