BREAKING NEWS
latest

728x90

468x60

අනියම් බිරිඳගේ දිගු වරලස කැපූ කොස්‌තාපල් රිමාන්ඩ්

කල්පිටිය පොලිසියට අනුයුක්‌තව සේවය කරන පොලිස්‌ කොස්‌තාපල්වරයකු සිය අනියම් බිරිඳට පහරදී ඇයගේ දිගු වරලස කපා දැමීමේ චෝදනාව මත හලාවත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දිසා විනිසුරු හා මහෙස්‌ත්‍ර්‍රdත් රත පී. අබේසිංහ මහතා, ඔහු මෙම මස 24 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

ගේට්‌ටුවේ හිටිය අය පැනලා ගිහින් - උදව් කරන්න ගිය අයියා ජීවිතයෙන් වන්දි ගෙව්වා


අලුත් අවුරුද්ද නිමා වී දින කිහිපයක්‌ ගත වී ඇත්තේය. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද චාරිත්‍රානුකූලව සමරා තම නෑ හිතවතුaන්ගේ නිවෙස්‌ වෙත යන්නේ තෑගි බෝගත් අරගෙනය. ඇතැමුන් තම ඥාතීන් හිතවතුන්ට කෑම වේළක්‌ දෙන්නට අවැසි කළමනා ගෙන ඒමට නගරයට යන්නේය. අවුරුද්දකට වරක්‌ හෝ පැමිණෙන තම හිතවතුන්ට උපරිම ලෙස සැලකීමට බොහෝ දෙනෙක්‌ උනන්දුවක්‌ දක්‌වන්නේය. 

ලාල් පුෂ්පකුමාර තම බිරිඳත් සමඟ නගරයට යන්නේ ගෙදරට අවශ්‍ය කළමනා රැගෙන ඒමටය මේ ගමන තම ජීවිතයේ අවසන් ගමන වනු ඇතැයි ඔහු සිහිනෙන්වත් නොසිතන්නට ඇත. නගරයට ගොස්‌ ආපසු පැමිණෙමින් සිටි පුෂ්පකුමාරට හොරණ බැල්ලපිටිය අක්‌කර 35 පිහිටි කර්මාන්ත ශාලාවේ අමුත්තක්‌ සිදුවෙමින් තිබෙන බව දුර තියා පෙනුණි. ඒ ආසන්නයට ළඟා වෙනවාත් සමඟම කාන්තාවන් කිහිප දෙනෙක්‌ උදව් ඉල්ලා කෑ ගස්‌සනට වූහ. තම සේවකයන් දෙදෙනෙක්‌ වළකට වැටී තිබුණ. එම කාන්තාවන්ගේ ඉල්ලීමකට අනුව දෙපාරක්‌ නොසිතූ පුෂ්පකුමාර තම බිරිඳට ඉන්න යෑයි කියා වළට වැටී සිටි පිරිස්‌ බේරා ගන්නට දිව්වේ නිමේෂයකිනි. පුෂ්පකුමාර දුටු දසුනින් කම්පාවට පත් විය. අසල්වැසි සමාගමේ සේවකයන් දෙදෙනා බේරා ගන්නට ඔහු වළ තුළට යැමට උත්සාහ කළා පමණි. ඔහුත් වළ තුළට වැටුණේ කාටත් කරකියාගත නොහැකි අන්දමටය. පුෂ්පකුමාරත් සමඟ ප්‍රියන්ත කුමාරත් දිලීප කසුන් ලොකුපතිරගේ යන දෙදෙනාත් ඒ මොහොතේම සමාගම තුළට පැමිණියහ. සමාගමේ සේවකයන්ට වඩා අසල්වැසි පුෂ්පකුමාර බේරා ගන්නට ඔවුහු උත්සාහ කළහ. වළ තුළ වූ ඉනිමඟට බසිනවාත් සමඟම ඒ දෙදෙනාත් නොසිතූ ලෙසටම වළ තුළට වැටුණි. ජීවිත දෙකක්‌ බේරා ගන්නට උත්සාහ කළ තරුණයන් තිදෙනාද ඇමෝනියම් පිරි ජලයේ සැඟවී යන්නට වූහ. ජීවත බේරා ගන්නට ගත් සැලසුම් සියල්ලම පරාජය කරමින් මාරයා ජය ගත්තේය.

අපි සැම එකතු වී ගුරුතුමෙක් ගේ ජීවිතයක් බේරා ගනිමු


රෙෂාන් ජයසූරිය යනු කොළඹ විශ්වවිද්‍යාලයේ B.Sc ගණිත විශේෂ උපාධිධාරි ගුරුවරයකි.

ඔහු මේ දිනවල දරුණු ලෙස හදවත දුර්වල වීමෙන් බොහෝසේ රෝගී තත්ත්වයට පත් වී ඇත.

ඔහුට හදවත් රෝගයට අමතරව තවත් සැත්කම් දෙකක් කල යුතුව ඇත.. නමුත් ඔහුගේ හදවතේ ඇති දුර්වලතාවය නිසා ඔහුට සැත්කම් කිරීමේ දැඩි අවදානමක් ඇත.

මේ නිසා ලංකාවේ ඇති පහසුකම් අනුව ඔහුව සුවකල නොහැකි තත්ත්වයකට පත් වී ඇත....
නමුත් ඇමෙරිකාවේ සොයාගත් හදවත් රෝගීන් කිසිම සැත්කමක් නැතිව යන්ත්‍රයක් මාර්ගයෙන් සුව කිරීමේ ක්‍රමයක් වන EECP ක්‍රමය මගින් ඔහුව සුව කල හැක...
මේ ක්‍රමය ලංකාවේ නැතත් ඉන්දියාවේ ඇත.
ඔහුව මෙම ක්‍රමය මගින් සුව කිරීමට සහ ඔහුගේ කොන්දේ සහ බඩෙහි කිරීමට ඇති සැත්කම් දෙකම කිරීමට ඔහුට රුපියල් ලක්ෂ 10ක් වත් සොයා ගත යුතුව ඇත...
ගුරුවරයකු වශයෙන් ඔහුට මෙම මුදල සපයා ගත නොහැකි නිසා අප, ඔබ සැමගේ පිහිට පතා සිටින්නෙමු. ඔහුට හැකි පමණ පිහිට වන්න....

ජෝන් සීනා සහ රෙස්ලින් ක්‍රීඩිකා නික්කි බෙලා විවාහයට සූදානම් | Jhone Seana


ලබන මැයි මස 5 වැනිදා ජෝන් සීනා සහ රෙස්ලින් ක්‍රීඩිකාවක් වන නික්කි බෙලා අතර විවාහයට දින නියම කර සියල්ල සූදානම්ව පැවතුණත් මොවුන් දෙදෙනාගේ විවාහයට දින කිහිපයක් ඉතිරිව තිබියදී එකිනෙකාගෙන් වෙන්වීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මගීන් 143ක් සහිත ගුවන් යානයක එන්ජිම උඩූගුවනේදී පුපුරා යයි

මෙම අනතුරට මුහුණදී ඇත්තේ 43 හැවිරිදි ජෝර්දාන් නමැති දෙදරු මවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එම ගුවන්යානය ඇමෙරිකාවේ නිව්යෝර්ක් සිට ටෙක්සාස් බලා ගමන් කරමින් තිබියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

පෙම්වතියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට දැමූ සැකකරු දැලේ : පෙම්වතියගෙන් රු. 11,29400 ක්‌ ලබාගෙන

තරුණියක සමඟ අඹුසැමියන් ලෙස හැසිරී එම ලිංගික දර්ශන ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර අන්තර්ජාලයට මුදාහැර ඇති තරුණයකු වෙන්නප්පුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 2016-04-20 දින සිට වෙන්නප්පුව, දුම්මලදෙණිය ප්‍රදේශයේ පදිංචි තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන යමින් ඇය සමඟ අඹුසැමියන් ලෙස එක්‌වී ඇත.

එම අවස්‌ථාවල ලිංගික දර්ශන සැකකරු ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර තිබේ.

මෙම ප්‍රේම සම්බන්ධයට තරුණියගේ දෙමාපියන් විරුද්ධ වීම නිසා තරුණිය සිය පෙම්වතා වූ සැකකරුට මේ බව කියා සම්බන්ධය අවසන් කර ඇත.

චන්දන සූරියබණ්ඩාර සිරසෙන් ඉවත් කරයි - ස්ටේන් ස්ටුඩියෝ වෙත අනුයුක්ත කරයි

සිරස ටීවී හා එම්ටීවී නාලිකා ප්‍රධානියා ලෙස මෙතෙක් කටයුතු කර චන්දන සුරියබණ්ඩාර මහතා එම තනතුරෙන් ඉවත් කර මහරාජා සමූහ ව්‍යාපාරයේ ‘ස්ටේන් ස්ටුඩියෝ’ වෙත අනුයුක්ත කර ඇත.

රූපවාහිනී නාලිකාවන්හි නව නාලිකා ප‍්‍රධානී හා පූර්ණ මාධ්‍ය ජාලයේම ප‍්‍රධානියා ලෙස පත් කර ඇත්තේ සුසාර දිනාල් මහතාය.

අයිශ්වර්යා රායි විවාහ වෙයි

ඉන්දියාවේ ප්‍රබල දේශපාලඥයෙක් වශයෙන් කටයුතු කළ Lalu Prasad Yadav ගේ වැඩිමහල් පුතු වන Tej Pratap ඊයේ දිනයේ විවාහ ගිවිස ගෙන තිබෙනවා.

ඒ හිටපු අමාත්‍යවරයෙක් වන Daroga Prasad Rai ගේ මිණිපිරිය Aishwarya Rai සමගයි. එම විවාහ ගිවිස ගැනීම උත්කර්ශවත් අන්දමින් සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Bitcoin - Litecoinවැනි ඩිජිටල් විද්යුත් මුදල් භාවිතය අවදානම්; මහ බැංකුව අනතුරු අඟවයි

ඩිජිටල් තාක්‍ෂණය යොදාගෙන පෞද්ගලිකව නිකුත් කරනු ලබන "අතථ්‍ය මුදල්" භාවිතය පිළිබඳව තිබෙන උනන්දුව ශ්‍රී ලංකාව තුළද වැඩි වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙම "අතථ්‍ය මුදල්" භාවිතය අංශ ගණනාවකින් මහජනයාට අවදානමක්‌ ඇති කරනු ලබන බවත් මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි.

මේ "අතථ්‍ය මුදල්" යනු ඩිජිටල් තාක්‍ෂණය යොදාගෙන පෞද්ගලිකව නිකුත් කරනු ලබන වටිනාකම් සහිත ඒකකයන් බවත් ඒවාට ආවේණික ගිණුම් ඒකකද ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මේවා මහ බැංකුව විසින් නිකුත් කරන ඒවා නොවන බවද පවසන ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ කරුණු පැහැදිලි කිරීමක මෙසේද සඳහන් වේ.

අවුරුද්දටවත් කැට ගහන්න බැරිදැයි විමසලා - කැටපොළේදී පොලිස්‌ ස්‌ථානාධිපතිට වට කරගෙන පහරදීලා

මාකෙළිඇල්ල පොලිස්‌ මුරපළේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‌ෂක යූ. අමරසිංහ මහතා ප්‍රදේශයේ කැටපොළක දබරයක්‌ ඇති බවට ලද තොරතුරකට අනුව එහි ගිය අවස්‌ථාවේදී එහි සිටි පිරිසක්‌ වටකරගෙන පහරදී ඇති අතර බදුරලිය රෝහලට ඇතුළත් කළ ඒ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ මහ රෝහලට මාරු කර එවා තිබේ.

පහර කෑමට ලක්‌වූ උප පොලිස්‌ පරීක්‌ෂකවරයා තවත් පොලිස්‌ නිලධාරියෙකු සමඟ එහි ගොස්‌ ඇත්තේ පොලිස්‌ හදිසි ඇමැතුම් ඒකකයට (119) ලද තොරතුරක්‌ අනුවය. 

දියේ ගිලී ටෙලි නාට්‍ය සහය නිළි තුෂානි ද සිල්වා ජීවිතක්ෂයට

කැලණි ගඟේ දිය නෑමට ගිය අවුරුදු 27ක එක් දරු මවක් එහි ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර උගුරැස්ස ප්‍රදේශයේ පදිංචි තුෂානි ද සිල්වා නැමති ටෙලි නාට්‍යය සහය නිළියකි.

Tattoo ගහන්නට කලියෙන් මේවා දැනගෙන හිටියාද?

Tattoo එකක්‌ නොහොත් දීර්ඝ කාලීන ශරීර සිතුවමක්‌ කරගන්නට ඔබ අදහස්‌ කරනවා නම් එයට පෙර දැනගතයුතු යමක්‌... කෙටියෙන් කියනවා නම් ටැටූ එකක්‌ යනු වරක්‌ සමෙහි සිතුවම් කළ පසු මුළු ජීවිත කාලය පුරාවටම පවතින දෙයකි. එබැවින් ඔබ එවන් දෙයක්‌ කර ගැනීමට ප්‍රථමයෙන් ස්‌ථිර වශයෙන්ම දෙවරක්‌ සිතා බලා තීරණයකට එළඹිය යුතුය. අද වන විට සමාජයේ විවිධ වෘත්තිකයන් ගෘහණියන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවා Tattoo (ශරීර සිතුවම්) කර ගැනීම එක්‌තරා ලෙසකින් විලාසිතාවක්‌ බවට පත්වී හමාරය. එබැවින් Tattoo කලාව සම්බන්ධයෙන් නිවැරදි ක්‍රම හා නිවැරදිව සිදුකළ යුතු රටා (design) ගැන සෘජුවම දැනුවත් වීම ඉතා වැදගත් වේ. 

ඓෂ්වර්යා රායි තම නැන්දම්මා සමග විරසක වීම හෙලිවුන හැටි මෙන්න - Aishwarya rai bachchan

බොලිවුඩ් නළු අමිතාබ් බච්චන්ගේ බිරිය හා නිළියක හා දේශපාලනඥයෙකුවන ඡයා බච්චන්ගේ 70 වැනි උපන්දින සැමරුම පසුගිය දා උත්කර්ශවත් අන්දමින් පැවැත් විය.

එම අවස්ථාවට ඔවුන්ගේ ඥාතීන් සමීප නළු නිළියන් මෙන්ම පුතු අභිෂේක් බච්චන් ද සහභාගී වුවත් ලේලිය වූ ඓෂ්වර්යා රායි නොපැමිණීම කැපී පෙනුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ටීනා ශනෙල් සරාගී ඇඳුමකින් සැරසී බටහිර පන්නයේ මනාලියක් වුණු හැටි මෙන්න : Teena shanell


ජනප්‍රිය මෝස්තර නිරූපණ ශිල්පිණියක්වන ටීනා ශනෙල් අලංකාර බටහිර මනාලියක් ලෙස හැඩ ගැන් වී ලබා ගත් ඡායාරූප පෙළක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

ගාලු මුහුදේ දැවැන්ත බුදු පිළිමයක් පාවූයේ කෙසේද? - 119 නිඩහඩ ඇයි?

ගාල්ල කොටුව ආසන්න මුහුදේ ගිලී තිබී කිලෝ 40 කට වැඩි බරක් සහිත පිළිමයක් සොයා ගැනීමට කිමිදුම්කරුවකු සමත්වී ඇත.


ගාල්ල කොටුව ආසන්න මුහුදේ කොරල්පර නැරඹීමට නිතර පැමිණෙන කරාපිටිය ජස්ටින්කන්ද ප්‍රදේශයේ පදිංචි කමල් නමැති තරුණයකු සමග පැමිණි ඔහුගේ මිතුරකුට මෙම පිළිමය හමුවී තිබේ. 

මාම කැච්චක් හෝදමායි - 2018 කෝණ පොජ්ජේ උත්සව පොජ්ජ

මේ අපුරු අවුරුදු උත්සවය පසුගිය 11 දින ආදිවාසී ජන ගම්මානයක් වන හේනනිගල දි උත්කර්ෂවත්ව පැවතියා. සුන්දර නිමැවුමක් සහිත මනරම් හරිත භූමියක පැවතිම නෙත පිනවන්න දසුනකි. හෙනානිගල සහා දඹානේ ආදිවාසී ජන කොටස් පමණක් සහභාගි විමත්, එහි පැවති ක්‍රිඩා ඔවුන්ට ආවේනික විම හෙළ සංස්කෘතික අනන්‍යතාවක් විය.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ සංවිධාන ශක්ති ලබාදෙන විට “ වන අරණ “ සංවිධානය මෙහි මුලිකත්වය ගනු ලැබුවා. ශ්‍රි ලංකා යුධ හමුදාවේ යුධ හමුදාපති මහේෂ් සේනානායක, උරුවලිගේ වන්නිල ඇත්තෝ සමගින් හෙනානිගල නායක ප්‍රධාන අමුත්තන් ලෙසින් සහාභාගී විය.

බදු නොගෙවන ලෑන්ඩ් සේල් කාරයෝ සොයන්න යයි - කොළඹ සිට බදුල්ලට බැනර් දැමූ ලෑන්ඩ් සෙල් කාරයා මෙන්න

කෝටි ගණන් වියදම් කරමින් මහ නගර සභා හා ප්‍රාදේශීය සභාවලට බදු නොගෙවා රට පුරා විදුලි හා දුරකථන කණුවල බැනර් එල්ලන ඉඩකඩම් හා නිවාස විකුණන වෙළෙඳ සමාගම් සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර ගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.

බැනර් ප්‍රදර්ශනය කිරීමේදී අදාළ ප්‍රාදේශීය හා මහ නගරසභාවලින් අවසර ගැනීම මෙන්ම ඒ සඳහා බදු ගෙවීමක්ද සිදු කළ යුතුවේ.


මේ සම්බන්ධයෙන් කොළඹ නගරසභාවේ නිලධාරියකු කියා සිටියේ ඇතැම් සමාගම් කොළඹ මහනගර සභාවෙන් බැනර් 50ක් එල්ලීමට අවසර ලබා ගනිමින් කොළඹ නගර සභාව පුරා බැනර් 500ක් පමණ එල්ලමින් වංචා කරන බවයි.

නව වසරේ සිදුවන සිකුරු මාරුව ඔබට කොහොමද? ලග්න පලාපල මෙන්න

ග්‍රහ මණ්‌ඩලයේ දීප්තිමත් තාරකාවිය වශයෙන් හඳුන්වනු ලබන සිකුරු මිනිසාගේ ලෞකික සැප සම්පත් දියුණුව උදෙසා වඩාත් ලෙන්ගතු ග්‍රහයා වශයෙන් ජ්‍යෙdතිෂයේදී සිකුරුට විශේෂ ස්‌ථානයක්‌ ලැබෙනු ඇත.

මෙම ග්‍රහයා තමාට ස්‌වක්‍ෂේත්‍ර බල හිමිකම් ඇති වෘෂභ රාශියට අප්‍රේල් මස 19 වැනි දින පිවිස මැයි මස 14 වැනි දින තෙක්‌ වෘෂභ රාශියේ තම ස්‌වකීය බලය පතුරවනු ඇත. එහිදී වෘෂභ ලග්න හිමියන්ට ඉතා යහපත් සුබ කාල සීමාවක්‌ වශයෙන් සැලකිය හැකිය. සමස්‌තයක්‌ වශයෙන් පොදුවේ ගත් කළ වෘෂභ ලග්න හිමියන්ට මෙම කාලය සෙනසුරු ග්‍රහයා අට වැන්නේ ගමන් කරන බැවින් අෂ්ඨම ඒරාෂ්ටකයක්‌ පැවතිය ද සිකුරු බලවත් වීම නිසා මෙම කාලසීමාවේ යම්කිසි සහනයක්‌ ලැබීමේ භාග්‍ය උදාවේ.

පෙට්‌ටි 22 ක්‌ එන්ජිම නැතිව කිලෝමීටර් 12 ක්‌ ගිහින්

ඉන්දියාවේ දුම්රිය ගමනක යෙදීම ද එක්‌ විශේෂ අත්දැකීමකි. කිහිප අවස්‌ථාවකම එම අත්දැකීම විඳ ගැනීමට මට හැකි විය. 2005 වසරේ නොවැම්බර් මාසයේ එක්‌ දිනයක බිහාර් ප්‍රාන්තයේ ගයා දුම්රිය ස්‌ථානයේ සිට දිල්ලිය බලා පැමිණි පුරා පැය 12 ක ගමන අදත් මගේ මතකයේ රැඳී ඇත. රාත්‍රි දහයට ගයාවෙන් පිටත් වූ දුම්රිය හරියට පසුදා පෙරවරු දහය වෙද්දී දිල්ලි දුම්රියපළට ළඟා විය. දුම්රිය විටක කිලෝමීටර් 120 කට අධික වේගයෙන් ගමන් කළ අතර, රාත්‍රියේ අධික සීතල නිසා අපේ කණ්‌ඩායමේ කාන්තාවකට වෙව්ලිල්ලද සෑදිණි.