BREAKING NEWS
latest

728x90

header-ad

468x60

header-ad

අයිශ්වර්යා රායි විවාහ වෙයි

ඉන්දියාවේ ප්‍රබල දේශපාලඥයෙක් වශයෙන් කටයුතු කළ Lalu Prasad Yadav ගේ වැඩිමහල් පුතු වන Tej Pratap ඊයේ දිනයේ විවාහ ගිවිස ගෙන තිබෙනවා.

ඒ හිටපු අමාත්‍යවරයෙක් වන Daroga Prasad Rai ගේ මිණිපිරිය Aishwarya Rai සමගයි. එම විවාහ ගිවිස ගැනීම උත්කර්ශවත් අන්දමින් සිදු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම විවාහ ගිවිස ගැනීමට ආරාධිතයින් 200ක් පමණ සහභාගී වී තිබෙන අතර විවාහ මංගල උත්සවය මැයි මස 12 පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම Lalu Prasad Yadav මහතා දුෂණ චෝදනාවකට වරදකරු වීම හේතුවෙන් මේ වන විට සිරගත වී සිටිනවා.





« PREV
NEXT »

Facebook Comments APPID

About Us

logo

fbtemplates in Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nunc interdum metus vitae dui tempus ornare. Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.

Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.