BREAKING NEWS
latest

728x90

468x60

කිංග්ස් ඉලෙවෙන් පංජාබ් කණ්ඩායම IPL දින්නොත් ප්‍රීති සින්ටා දෙන්න යන තෑග්ග මෙන්න

IPL තරඟාවලියේ කිංග්ස් ඉලෙවෙන් පංජාබ් කණ්ඩායමේ කොටස් හිමිකාරිනියක් ලෙස සිපිරි බොලිවුඩ් නිළි ප්‍රීති සින්ටා සැලකේ.

පසුගියදා පැවති IPL තරගයකින් පසු ඇය සමග කිංග්ස් ඉලෙවෙන් පංජාබ් කණ්ඩායමේ සුපිරි පිතිකරු ලෝකේෂ් රාහුල් සම්මුඛ සකච්ඡාවකට එක්විය.

විලියම් – කේට් රාජකීය පවුලට තවත් කුමාරයෙක් එක් වෙයි

මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ කේට් මිඩ්ල්ටන් තුන්වැනි වරටත් මව්පියන්වීමට යන පුවත පසු ගිය දිනවල බ්‍රිතාන්‍ය මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගන්නට සමත් විය.

ආයෝජන ගේන්න පොදු රද මඩුලු ගිය හැමෝම කතා කරන තරුණිය ගැන කවුරුත් නොදන්න රහසක් මෙන්න

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුවට සහභාගී වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබදව මේ දිනවල සමාජජාලා මාධ්‍ය වල අතිශය කතාබහට ලක්ව තිබෙනවා. ගිහානි වීරසිංහ නම් මෙම තරුණිය , සමුලුවට සහභාගී වී සිටින සහ දේශපාලකයන් ඇතුලු ශ්‍රී ලාංකික නියෝජිත පිරිස සමග ලබා ගත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමත් සමග ඇය පිළිබදව මෙලෙසින් කතාබහට ලක්ව තිබුනා.

Audi Sri Lanka කියා SHARE කරලා AUDI දිනන බොරුවට ඔබත් රැවටුණාද? AUDI සමාගමෙන් දුන්න පිළිතුර මෙන්න.

ලොව ප්‍රධාන පෙලේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන Audi සමාගමේ වෙළඳ සන්නාමය භාවිතකරමින් ෆේස්බුක් සමාජ ජාලයේ පැතිර යන ව්‍යාජ පුවතක් පිළිබඳ නෙත් ගොසිප් වෙත වාර්තා වෙයි.

මෙම පුවතෙහි දැක්වෙන්නේ Audi මෝටර් රථ සමාගමේ 110 වන සංවත්සරය වෙනුවෙන් මොටර් රථ 05ක් පිරිනමන බවත් ඒ සඳහා එක්වන ලෙසත්ය.ඒ සඳහා අදාළ පුවත පළකර ඇති ෆේස්බුක් පිටුවට කැමැත්ත (ලයික්) පල කරන ලෙසත් , ඔබට දිනාගැනීමට අවශ්‍ය මෝටර් රථයේ වර්ණය සඳහන් කර එය ෂෙයාර් (හුවමාරු) කරන ලෙසත් එහි වැඩිදුරටත් දැක්වෙයි.

ගසනා ගල් සියල්ල එකතු කර පවුරක් බැන්දෙමි. රෑ දාවල නොතකා මා වෙනුවෙන් පෝස්ට් සාදා වැය කළ කාලයට ස්තුතියි"- පොදු රාජ්‍ය මණ්ඩලයට ගිහින් බුකිය කැලබූ තරුණිය කියන කතාව

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුවට සහභාගී වූ ශ්‍රී ලාංකික ධූත පිරිස ගැන සමාජ ජාල වල මේ දිනවල කතා බහට ලක්වෙනවා .

ඒ අතරින් එක් තරුණියක් ගැන විවිධ අදහස් දක්වමින් පුවත් හුවමාරු වෙන්න පටන් අරන්. ගිහානි වීරසිංහ නම් මෙම තරුණිය , සමුලුවට සහභාගී වී සිටින සහ දේශපාලකයන් ඇතුලු ශ්‍රී ලාංකික නියෝජිත පිරිස සමග ලබා ගත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමත් සමගයි ඇය ගැන කතාබහක් ඇතිවුණේ.

පමණ ඉක්‌මවා"මත්පැන්" ආයුෂ කොට කරයිද?

එක්‌සත් රාජධානියේ නිර්දේශ කර ඇති ප්‍රමාණයට වඩා වැඩියෙන් මත්පැන් පානය කරන පුද්ගලයන්ගේ ආයු කාලය වසර ගණනකින් අහිමි විය හැකි බව මුල්පෙළේ විද්‍යාත්මක පර්යේෂණ වාර්තාවක දැක්‌වෙයි. 

මත්පැන් පානය කරන පුද්ගලයන් හය ලක්‌ෂයක්‌ යොදා ගනිමින් එම පරීක්‌ෂණය සිදු කර ඇති අතර, සතියකට දහ පහළොස්‌ වතාවක්‌ මත්පැන් භාවිත කරන පුද්ගලයකුගේ ආයු කාලය වසර දෙකකින් හෝ තුනකින් අඩු වන බව එම පරීක්‌ෂණයේදී හෙළිදරව් වී ඇත. 

මත්පැන් පානය සම්බන්ධයෙන් 2016 දී එක්‌සත් රාජධානිය නිකුත් කළ නිර්දේශවලට අනුව සතියකට මත්පැන් ඒකක දාහතරකට වැඩියෙන් පරිභෝජනය කිරීම සෞඛ්‍යට ඉතා අහිතකරය. එම මත්පැන් ප්‍රමාණයට බීර පයින්ට්‌ හයක්‌ සහ වයින් වීදුරු හතක්‌ ඇතුළත්ය. 

අහිංසක නිසා ජන හදවත් දිනාගත් චූටි මැණිකේ | Shalini Fernando

අවුරුදු කුමරියක් ලෙසින් කිරුළු පැළඳි ඇය මේ වනවිට නව පරපුරේ ජනප්‍රිය නිළියක්. ශලිනි ප්‍රනාන්දු නමින් ඇය නොදන්නා බොහෝ දෙනෙක් ‘චූටි මැණිකේ’ හෙවත් ‘ලිහිණි’ කීවිට හොඳින් දනී.

යුද හමුදාව මැලේසියාවේ තොරණක් ඉදිකිරීමට යයි

එළැඹෙන වෙසක් උත්සවය හේතුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව මගින් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර තොරණක් ඉදිකිරීමට සැලසුම්කර තිබේ. වෙසක් පිළිබඳව හා එහි වැදගත්කම පිළිබඳව මැලේසියානු ජනතාවට අවබෝධයක් ලබාදීමට මේ හරහා බලාපොරොත්තු වෙයි.

මහේලගේ අමුතු දඬුවම

අයි.පී.එල්. තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස්‌ පිලේ ප්‍රධාන පුහුණුකරු වන මහේල ජයවර්ධන විසින් සිය කණ්‌ඩායමේ ක්‍රීඩකයන්හට අලුත් දඬුවම් ක්‍රමයක්‌ හඳුන්වා දී තිබේ.

කණ්‌ඩායමේ ක්‍රීඩකයින් විසින් කරනු ලබන වැරදි සඳහා මහේල විසින් මෙම දඬුවම් ක්‍රියාත්මක කරනු ලබයි.

අසාධාරණ ලෙස සුපිරි වේග පන්දු ක්‍රීඩකයා මාලිංග කණ්ඩාමයෙන් පන්නයි - මාලිංග ක‍්‍රිකට් ආයතනය පතුරු ගහයි. - Video

කිසිදු සාධාරණ හේතුවකින් තොරව තමන් 20-20 කණ්ඩායමෙන් ඉවත් කර ඇතැයි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පවසයි.


නව තේරීම් කමිටුව විසින් තමන් කැදවා ඉදිරි තරග වලින් ඉවත් කල බව දැන්වුවත් ඊට හේතුවක් දැකීවීමට අපොහොසත් වූ බවද ඔහු සදහන් කරයි.