BREAKING NEWS
latest

728x90

468x60

ගසනා ගල් සියල්ල එකතු කර පවුරක් බැන්දෙමි. රෑ දාවල නොතකා මා වෙනුවෙන් පෝස්ට් සාදා වැය කළ කාලයට ස්තුතියි"- පොදු රාජ්‍ය මණ්ඩලයට ගිහින් බුකිය කැලබූ තරුණිය කියන කතාව

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුවට සහභාගී වූ ශ්‍රී ලාංකික ධූත පිරිස ගැන සමාජ ජාල වල මේ දිනවල කතා බහට ලක්වෙනවා .

ඒ අතරින් එක් තරුණියක් ගැන විවිධ අදහස් දක්වමින් පුවත් හුවමාරු වෙන්න පටන් අරන්. ගිහානි වීරසිංහ නම් මෙම තරුණිය , සමුලුවට සහභාගී වී සිටින සහ දේශපාලකයන් ඇතුලු ශ්‍රී ලාංකික නියෝජිත පිරිස සමග ලබා ගත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමත් සමගයි ඇය ගැන කතාබහක් ඇතිවුණේ.


මේ සම්බන්ධයෙන් දිගට හරහට ඇයට එල්ලවූ චෝදනාවලට ඇය සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණා.
ඇය කියා තිබුනේ ” ගසනා ගල් සියල්ල එකතු කර පවුරක් බැන්දෙමි. රෑ දාවල නොතකා මා වෙනුවෙන් පෝස්ට් සාදා වැය කළ කාලයට ස්තුතියි.
මෙයට …..ගේ ආයෝජන දූතිකාව ” යනුවෙනි.
එම සටහන පහතින්


« PREV
NEXT »

Facebook Comments APPID