BREAKING NEWS
latest

728x90

header-ad

468x60

header-ad

අහිංසක නිසා ජන හදවත් දිනාගත් චූටි මැණිකේ | Shalini Fernando

අවුරුදු කුමරියක් ලෙසින් කිරුළු පැළඳි ඇය මේ වනවිට නව පරපුරේ ජනප්‍රිය නිළියක්. ශලිනි ප්‍රනාන්දු නමින් ඇය නොදන්නා බොහෝ දෙනෙක් ‘චූටි මැණිකේ’ හෙවත් ‘ලිහිණි’ කීවිට හොඳින් දනී.

ඇය රංගනයෙන් දායකවන ‘දෙවෙනි ඉනිම’ ටෙලි නාට්‍යයේ ‘චූටි මැණිකේ’ චරිතය නිසා සහ ඇයගේ එම චරිතයේ ස්වභාවය නිසා බොහෝ දෙනෙක් ඇයට ආදරේ කරයි.

ඇයගේ පෙනුමේ පවතින අහිංසක ස්වභාවයට බොහෝ දෙනෙක් ආදරේ කරන නිසා ම ඒ බව දැක්වෙන ඡායාරූප පෙළක් අපි ඔබට ඉදිරිපත් කරන්න තීරණය කළා.

ඇයගේ එම ඡායාරූප පහතින්….








« PREV
NEXT »

Facebook Comments APPID

About Us

logo

fbtemplates in Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nunc interdum metus vitae dui tempus ornare. Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.

Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.