BREAKING NEWS
latest

728x90

468x60

යුද හමුදාව මැලේසියාවේ තොරණක් ඉදිකිරීමට යයි

එළැඹෙන වෙසක් උත්සවය හේතුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව මගින් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර තොරණක් ඉදිකිරීමට සැලසුම්කර තිබේ. වෙසක් පිළිබඳව හා එහි වැදගත්කම පිළිබඳව මැලේසියානු ජනතාවට අවබෝධයක් ලබාදීමට මේ හරහා බලාපොරොත්තු වෙයි.
අඩි හැටක උසකින් යුක්තව විදුලි බුබුළු දහස් ගණනක් සහිතව මෙම තොරණ ඉදිකිරීමට නියමිත අතර යුද හමුදාපතිවරාගේ උපදෙස් මත ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය විසින් මෙම තොරණ ඉදිකිරීමට නියමිතය.
« PREV
NEXT »

Facebook Comments APPID