BREAKING NEWS
latest

728x90

header-ad

468x60

header-ad

යුද හමුදාව මැලේසියාවේ තොරණක් ඉදිකිරීමට යයි

එළැඹෙන වෙසක් උත්සවය හේතුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව මගින් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර තොරණක් ඉදිකිරීමට සැලසුම්කර තිබේ. වෙසක් පිළිබඳව හා එහි වැදගත්කම පිළිබඳව මැලේසියානු ජනතාවට අවබෝධයක් ලබාදීමට මේ හරහා බලාපොරොත්තු වෙයි.
අඩි හැටක උසකින් යුක්තව විදුලි බුබුළු දහස් ගණනක් සහිතව මෙම තොරණ ඉදිකිරීමට නියමිත අතර යුද හමුදාපතිවරාගේ උපදෙස් මත ශ්‍රී ලංකා ඉංජිනේරු බළකාය විසින් මෙම තොරණ ඉදිකිරීමට නියමිතය.
« PREV
NEXT »

Facebook Comments APPID

About Us

logo

fbtemplates in Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nunc interdum metus vitae dui tempus ornare. Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.

Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.