BREAKING NEWS
latest

728x90

468x60

විලියම් – කේට් රාජකීය පවුලට තවත් කුමාරයෙක් එක් වෙයි

මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ කේට් මිඩ්ල්ටන් තුන්වැනි වරටත් මව්පියන්වීමට යන පුවත පසු ගිය දිනවල බ්‍රිතාන්‍ය මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගන්නට සමත් විය.

කේම්බ්‍රිජ් ආදිපාදවරියවන කැතරීන් කුමරිය පුත් කුමරෙකු ප්‍රසූත කළ බව කෙන්සිංග්ටන් මාලිගය නිවේදනය කරයි.

පසුගිය 23දා පෙරවරු 11.01ට, රාත්තල් 8.7ක් බර කුමරෙකු ඇය බිහිකළ බවත්, කුමරිය මෙන්ම පුත් කුමරා ද ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් එම මාලිගය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක් වේ.
« PREV
NEXT »

Facebook Comments APPID