BREAKING NEWS
latest

728x90

468x60

කිංග්ස් ඉලෙවෙන් පංජාබ් කණ්ඩායම IPL දින්නොත් ප්‍රීති සින්ටා දෙන්න යන තෑග්ග මෙන්න

IPL තරඟාවලියේ කිංග්ස් ඉලෙවෙන් පංජාබ් කණ්ඩායමේ කොටස් හිමිකාරිනියක් ලෙස සිපිරි බොලිවුඩ් නිළි ප්‍රීති සින්ටා සැලකේ.

පසුගියදා පැවති IPL තරගයකින් පසු ඇය සමග කිංග්ස් ඉලෙවෙන් පංජාබ් කණ්ඩායමේ සුපිරි පිතිකරු ලෝකේෂ් රාහුල් සම්මුඛ සකච්ඡාවකට එක්විය.

එහිදී ලෝකෙෂ් රාහුල්ගෙන්, ප්‍රීති සින්ටා ප්‍රශ්න ඇසූ අතර ප්‍රීති සින්ටාගෙන් ලෝකෙෂ් රාහුල් ප්‍රශ්න කළේය.

එහිදී ලෝකෙෂ් රාහුල්, ප්‍රීති සින්ටාගෙන් විමසා සිටියේ IPL කිරුළ කිංග්ස් ඉලෙවෙන් පංජාබ් ජයග්‍රහණය කළහොත් ලබා දෙන ත්‍යාගය පිලිබදවය. ඊට පිළිතුරු දුන් ප්‍රීති සින්ටා පැවසුවේ මෙවැන්නක්.

“ඔව් අපි දින්නොත් මම විශේෂ දෙයක් කරනවා, එත් එක දැන් මම ඔබට කියන්නේ නැහැ. අපි එය දිනා ගන්නවා නම්, මම විශේෂ දෙයක් කරන්නම්“ යනුවෙනි.

ලෝකෙෂ් රාහුල් සහ ක්‍රිස් ගේල් යන දෙදෙනාම කිංග්ස් ඉලෙවෙන් පංජාබ් කණ්ඩායම නියෝජනය කරන අතර ඔවුන් IPL තරගාවලියේ දී දක්‍ෂතා පෙන්නුම් කිරීමටද සමත්ව සිටි.
« PREV
NEXT »

Facebook Comments APPID