70 දශකයේ පුවත් පත් මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය වූ කාටුන් චරිතයක් ලෙස ගජමෑන් හදුන්වාදිය හැකිය.
කැමිලස් පෙරේරා කාලාකරුවාගේ ගජමෑන් ඇතුළු ඔහු විසින් නිර්මානය කරන ලද තවත් කාටුන් චරිත කිහිපයක් පාදක කරගනිමින් මෝෂන් කැප්චර් තාක්ෂණයෙන් ශ්‍රී ලංකාවේ නිර්මාණය වන ප්‍රථම චිත්‍රපටය ගජමෑන් වේ.
ගජමෑන් චිත්‍රපටය තවත් නොබෝ දිනකින් දිවයින පුරා ප්‍රදර්ශනය ආරම්භ කිරිමට නියමිතය.