මාතර ස්වර්ණාභරණ කොල්ලයට අත්අඩංගුවට ගත් චාමර ඉන්ද්‍රජිත් පොලීසියට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේදී පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.
-
Saturday, June 23, 2018
කලක් තිස්සේ ආයුර්වේද සම්බාහන ආයතනයක මුවාවෙන් ජා ඇල සහ කඳාන ප්‍රදේශවල දිවා රාත්‍රි පවත්වාගෙන ගිය නීති විරෝධී ලිංගික සේවා ස්ථාන දෙකක් වැටලීමට පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන නිලධාරිහු පසුගියදා (19) සමත්වූහ.
පාසල් සිසුන් ඇතුළු ළාබාල තරුණයන් පවා මෙම ස්ථාන වලට පැමිණෙන බවට ලැබුණු තොරතුරු මත මෙම ස්ථාන දෙක වැටලීමෙන් පසු ඒවායේ සේවය කළ කළමනාකරුවන් දෙදෙනා සහ කාන්තාවන් එකොළොස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්විය.
-
Saturday, June 23, 2018
-
Saturday, June 23, 2018
-
Thursday, June 21, 2018
-
Thursday, June 21, 2018
-
Wednesday, June 20, 2018
නීති විරෝධී ලෙස මුහුදු අශ්වයන් සහ කොතළ හිඹුටු භාජන තොගයක් චීනය බලා රැගෙන යැමට තැත් කළ එරට වැසියන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවැසීය.
අවුරුදු 35, 37 සහ 40 යන වයස්‌වල පසුවන මෙම චීන ජාතිකයන් තිදෙනා මේවා තම ගමන් මලු තුනක සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
-
Wednesday, June 20, 2018
බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමට එරෙහිව පැවති දෙවෙනි ටෙස්ට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වැරදිකරු බව තීරණය කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තරග තහනමක් පණවනු ලැබ තිබේ.
ඒ අනුව කොදෙවු පිල සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දීම ඔහුට තහනම් කර තිබේ.
-
Tuesday, June 19, 2018
-
Tuesday, June 19, 2018
-
Monday, June 18, 2018
-
Sunday, June 17, 2018
ක්‍රිකට් ක්‍රීඩකයන් මුදලට තරග පාවාදෙන ආකාරය ගැන විස්‌තර දැන ගැනීම ක්‍රිකට් මැච් එකක් බැලීම තරමට ම උද්යෝගිමත්ය.
හොරකම වරදකි. සිදුවීමට යන හොරකමක් සම්බන්ධයෙන් කරුණු කල් තියා දැන සිටින එම හොරකමට සම්බන්ධ නැති කෙනකු, ඒ බව පොලිසියට නොදැන්වීම ද වරදකි.
ක්‍රිකට් ක්‍රීඩක කෞෂාල් ලොකුආරච්චිට ද එවැනි යමක් සිදුවිය. එම සිද්ධිය ගැන කීමට පෙර අවාසනාව එක දිගට ඔහු වෙත ආ ආකාරය පිළිබඳ කතාව මෙසේය.
තුන් ඉරියවු දක්‍ෂතාවයෙන් හෙබි වමත් පිතිකරුවකු වන කෞෂාල් ලොකුආරච්චි වසර 2003 අගෝස්‌තු මාසයේ 16 වැනි සෙනසුරාදා පාන්දර කොළඹ නුවර පාරදිගේ සිය රථය පදවා ගෙන එමින් සිටියේය. කඩවතට කිට්‌ටුවන විට ඔහුට සුක්‌කානම මතම නින්ද ගියේය. ඔහුගේ පාලනයෙන් ගිලිහුණු රථය පාරෙන් ඉවතට පැන අසල බස් නැවතුමක සිටි මගීන් දෙදෙනකු ද යට කරගෙන ගොස් තාප්පයක වැදී නතර විය.
-
Sunday, June 17, 2018
එම බස් රථය කොළඹ සිට බිබිල දක්‌වා ධාවනය වූ දුර සේවා බස් රථයකි. බස් රථයේ සැලකිය යුතු මගීහු ප්‍රමාණයක් සිටියහ. බස්‌රථය වරකාපොළ නගරයට ළඟාවිය. එහි එක් බස් නැවතුම්පොළකදී සංඝයා වහන්සේ තුන් නමක් එම බස් රථයට ගොඩවූහ. ඒ බිබිල නගරය බලා යැමේ අපේක්‍ෂාවෙනි.
බස් රථයේ පූජ්‍ය පක්‍ෂය සඳහා වෙන්කර තිබූ ආසනයද මගීන්ගෙන් පිරී පැවතුණි. කොන්දොස්‌තර තැන එම මගීන්ට ඉතා කාරුණික අයුරින් පැවසුවේ පූජ්‍ය පක්‍ෂය සඳහා වෙන්කර ඇති එම ආසන සංඝයා වහන්සේට ලබාදෙන ලෙසයි. එක් මගියෙක් හැර අන් අය එයට කැමැති වූහ. එලෙස අකැමැතිවූ මගියාට බස්‌රථයේ කොන්දොස්‌තර කිහිප වරක්‌ම කරුණු පැහැදිලි කරදී පැවසුවේ එම අසුන පූජ්‍ය පක්‍ෂය සඳහා වෙන්කර ඇති බැවින් කරුණාකර එය සංඝයා වහන්සේට පිරිනමන ලෙසයි. එහෙත් ඔහු එය නොපිළිගත්තේය. තරයේම ඔහු එම අසුන ලබාදීමට අකැමැති විය.
Subscribe to:
Posts
(
Atom
)
Loading...
Most Reading
-
frdfïIa iq.;md, iuÕ l,lg miq l;dnyla ux lrkafka ug ´k foa frdfïIa iq.;md, hkq kj mrmqr ksfhdackh lrk w;sYh ckm%sh .dhlhl= nj wuq;=fjka lsj...
-
lrej,.iajej fmd,sia jiug wh;a myßh ckmofha jhi wjqreÿ 3 ½ l oeßúhl ish ksjiska ysá yeáfha w;=reoyka ù Bg meh 12lg muK miqj rd;%sfha § ;í...
-
fkd¾fõ rdcHfha fndafvda k.rh wikak uqyqfoa olakg ,efnk fid,aÜiafg%duka ^Saltstraumen& §h iq<sh ie<flkafka f,dj we;s n,j;au §h...
-
fldÜfÜ wdkkao Ydia;%d, úoHd,fha úÿy,am;sg úreoaOj miq.shod úfrdaO;djhla mdi, bÈßfha§ mej;=ks' ta Tyqf.a ¥Ys; md,khg tfrysjhs' ...
-
idudkH fm< úNd.fha oekg ;sfnk ieleiau fjkia lsÍug cd;sl wOHdmkh wdh;kh ;SrKh lr ;sfnkjd' ta wkqj fuu úNd.fha§ YsIHhska fmkS is...
-
rd;%S ld,fha yd wÆhï ld,fha ksrej;ska ießirk .%Sia hfll= ksid fydaud.u mkdf.dv rKúre .ïudkh" frdñfh,a udj;" me<|f.dv" ...
-
wfußldkq fvd,¾ ñ,shk 20la ják Èhuka;shla fidrlï fldg furgg tjQ ,dxlslhl= vqndhs fmd,sia w;awvx.=jg f.k ;sfí' ielalre trg uq,H wdh...
-
mQcH jg/l úð; ysñhka úiska 2014-04-09 jk Èk fld<U ksfmdka fydag,fha mj;ajk ,o udOH yuqjg ndOd lsÍu iïnkaO isoaêhg wêlrKh yuqfõ fmkS fk...
-
ia;%S foay ,laIK j,ska fy<s lrk ryia fndfyduhla ;sfhkjd'tajdhska lsysmhla .ek lshkakïflda' Th;a n,kak fï ,laIK Thdg;a ;sfhkjo ...
-
lgqkdhl nKavdrkdhl cd;Hka;r .=jkaf;dgqmf,a m%Odk .=jka Odjk m:h ,nk jif¾ uq,a Nd.fha udi 3 l ld,hla m%;sixialrK lghq;= ioyd jid oefuk nj ...