Get all the latest news and hot gossip, gossip Lanka news, Sri Lanka exclusive news, Sri Lankan daily Sinhala, Hiru gossip, Neth gossip, celebrity English gossip, and much more on gossip99.com

test

BREAKING NEWS

මාතර ස්වර්ණාභරණ කොල්ලයට අත්අඩංගුවට ගත් චාමර ඉන්ද්‍රජිත් පොලීසියට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට යාමේදී පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.

කලක් තිස්සේ ආයුර්වේද සම්බාහන ආයතනයක මුවාවෙන් ජා ඇල සහ කඳාන ප්‍රදේශවල දිවා රාත්‍රි පවත්වාගෙන ගිය නීති විරෝධී ලිංගික සේවා ස්ථාන දෙකක් වැටලීමට පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන නිලධාරිහු පසුගියදා (19) සමත්වූහ.

පාසල් සිසුන් ඇතුළු ළාබාල තරුණයන් පවා මෙම ස්ථාන වලට පැමිණෙන බවට ලැබුණු තොරතුරු මත මෙම ස්ථාන දෙක වැටලීමෙන් පසු ඒවායේ සේවය කළ කළමනාකරුවන් දෙදෙනා සහ කාන්තාවන් එකොළොස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්විය.

කෙල්ලෙක්ගේ කොල්ලෙක්ගේ ජිවිතයේ සුන්දරම දවසක් තමයි විවාහ දිනය කියන්නේ.

ඉතින් ඒ විවාහ දිනයට හැමෝම කැමති ගොඩක් ලස්සනට ඉන්නනේ.

මේ කියන්න යන්නේ මේ දිනවල සමාජ ජාලා ඔස්සේ බොහෝසෙයින් කතාබහට ලක්වූ රූපලාවන්‍ය ශිල්පියෙක් හා ඔහුගේ අතින් හැඩ වන්නට කැමැත්තෙන් සිටින මාධවී ඇන්තනී ගැනයි.

කොට්‌ටාවේ රාජ්‍ය බැංකුවකින් රුපියල් හැත්තෑහත්දහස්‌ පන්සියක්‌ (රුපියල් 77500) කොල්ලකා පලායැමේ සිද්ධිය සම්බන්ධයෙන් බත්තරමුල්ලේ ආපන ශාලා හිමියකු පෙරේදා (21 ) අත්අඩංගුවට ගත් බව කොට්‌ටාව පොලිසිය පවසයි.

පාසල් සිසුවියක්‌ වූ තම එකම දියණිය දූෂණය කර පසුව ඇය බිය වද්දා දිගින් දිගටම රහසිගතව අඹුසැමියන් සේ එක්‌ව දියණිය මාස පහක ගැබිනියක්‌ කළ පියකු කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නියෝග මත ජූලි මස 2 වැනිදා තෙක්‌ බන්ධනාගාරගත කිරීමට 18 දා නියම විණි.


දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම ප්‍රදේශයේදී ඊයේ (20 වැනිදා) අලුයම ධාවනය වෙමින් තිබූ වෑන් රථයක්‌, කාර්මික දොaෂයකට ලක්‌ව මාර්ගය අයිනේ නතර කර තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටී සිදුවූ රිය අනතුරකින් ඔස්‌aටේ්‍රලියානු ජාතික කාන්තාවක හා ඇගේ සිවු හැවිරිදි දියණිය මරුමුවට පත්වී ඇත. 

නීති විරෝධී ලෙස මුහුදු අශ්වයන් සහ කොතළ හිඹුටු භාජන තොගයක්‌ චීනය බලා රැගෙන යැමට තැත් කළ එරට වැසියන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවැසීය.

අවුරුදු 35, 37 සහ 40 යන වයස්‌වල පසුවන මෙම චීන ජාතිකයන් තිදෙනා මේවා තම ගමන් මලු තුනක සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායමට එරෙහිව පැවති දෙවෙනි ටෙස්ට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වැරදිකරු බව තීරණය කෙරුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තරග තහනමක් පණවනු ලැබ තිබේ.


ඒ අනුව කොදෙවු පිල සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දීම ඔහුට තහනම් කර තිබේ.

ලොව වේගවත්ම පරිඝනකය නිර්මාණය කිරීමට ඇමරිකාවට මේ වනවිට හැකියාව ලැබී තිබෙනවා. මෙම නවතම පරිඝණකය ලොව මෙතෙක් නිර්මාණය කල වේගවත්ම පරිඝණකයට වඩා දෙගුණයකින් විශාලයි. Summit නමින් නම් කර ඇති මෙම පරිඝණකයට තත්ත්පරයකට ගණනය කිරීම් ට්‍රිලියන 200,000 ක් පමණ සිදුකල හැකියි. එනම් එහි වේගය 200 petaflops

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පුතු Donald Trump Junior සහ ඇමෙරිකාවේ ෆොක්ස් නිවුස් පුවත් නාළිකාවේ නිවේදිකා Kimberly Guilfoyle අතරේ ප්‍රේම සම්බන්ධයක් පවතින බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුතුන් වන රෝහිත රාජපක්ෂගේ උපන්දිනය පසුගිය (15) ට යෙදී තිබුනා . එදින ඔහුගේ පෙම්වතිය වන ටට්යානා සමඟින් පසුගියද සමරනු ලැබුවා.

ක්‍රිකට්‌ ක්‍රීඩකයන් මුදලට තරග පාවාදෙන ආකාරය ගැන විස්‌තර දැන ගැනීම ක්‍රිකට්‌ මැච් එකක්‌ බැලීම තරමට ම උද්යෝගිමත්ය.

හොරකම වරදකි. සිදුවීමට යන හොරකමක්‌ සම්බන්ධයෙන් කරුණු කල් තියා දැන සිටින එම හොරකමට සම්බන්ධ නැති කෙනකු, ඒ බව පොලිසියට නොදැන්වීම ද වරදකි.

ක්‍රිකට්‌ ක්‍රීඩක කෞෂාල් ලොකුආරච්චිට ද එවැනි යමක්‌ සිදුවිය. එම සිද්ධිය ගැන කීමට පෙර අවාසනාව එක දිගට ඔහු වෙත ආ ආකාරය පිළිබඳ කතාව මෙසේය.

තුන් ඉරියවු දක්‍ෂතාවයෙන් හෙබි වමත් පිතිකරුවකු වන කෞෂාල් ලොකුආරච්චි වසර 2003 අගෝස්‌තු මාසයේ 16 වැනි සෙනසුරාදා පාන්දර කොළඹ නුවර පාරදිගේ සිය රථය පදවා ගෙන එමින් සිටියේය. කඩවතට කිට්‌ටුවන විට ඔහුට සුක්‌කානම මතම නින්ද ගියේය. ඔහුගේ පාලනයෙන් ගිලිහුණු රථය පාරෙන් ඉවතට පැන අසල බස්‌ නැවතුමක සිටි මගීන් දෙදෙනකු ද යට කරගෙන ගොස්‌ තාප්පයක වැදී නතර විය.

එම බස්‌ රථය කොළඹ සිට බිබිල දක්‌වා ධාවනය වූ දුර සේවා බස්‌ රථයකි. බස්‌ රථයේ සැලකිය යුතු මගීහු ප්‍රමාණයක්‌ සිටියහ. බස්‌රථය වරකාපොළ නගරයට ළඟාවිය. එහි එක්‌ බස්‌ නැවතුම්පොළකදී සංඝයා වහන්සේ තුන් නමක්‌ එම බස්‌ රථයට ගොඩවූහ. ඒ බිබිල නගරය බලා යැමේ අපේක්‍ෂාවෙනි. 


බස්‌ රථයේ පූජ්‍ය පක්‍ෂය සඳහා වෙන්කර තිබූ ආසනයද මගීන්ගෙන් පිරී පැවතුණි. කොන්දොස්‌තර තැන එම මගීන්ට ඉතා කාරුණික අයුරින් පැවසුවේ පූජ්‍ය පක්‍ෂය සඳහා වෙන්කර ඇති එම ආසන සංඝයා වහන්සේට ලබාදෙන ලෙසයි. එක්‌ මගියෙක්‌ හැර අන් අය එයට කැමැති වූහ. එලෙස අකැමැතිවූ මගියාට බස්‌රථයේ කොන්දොස්‌තර කිහිප වරක්‌ම කරුණු පැහැදිලි කරදී පැවසුවේ එම අසුන පූජ්‍ය පක්‍ෂය සඳහා වෙන්කර ඇති බැවින් කරුණාකර එය සංඝයා වහන්සේට පිරිනමන ලෙසයි. එහෙත් ඔහු එය නොපිළිගත්තේය. තරයේම ඔහු එම අසුන ලබාදීමට අකැමැති විය. 

728x90

gossip , gossip Lanka, col3neg ______________________________________________________________
© 2015 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - Contact Here Help Desk :
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

GOSSIP99

Advertisements

Loading...

GALLERY