BREAKING NEWS
latest

728x90

468x60

ලොව වේගවත්ම සුපර් කොම්පුටරය අමරිකාව නිපදවයි | Summit

ලොව වේගවත්ම පරිඝනකය නිර්මාණය කිරීමට ඇමරිකාවට මේ වනවිට හැකියාව ලැබී තිබෙනවා. මෙම නවතම පරිඝණකය ලොව මෙතෙක් නිර්මාණය කල වේගවත්ම පරිඝණකයට වඩා දෙගුණයකින් විශාලයි. Summit නමින් නම් කර ඇති මෙම පරිඝණකයට තත්ත්පරයකට ගණනය කිරීම් ට්‍රිලියන 200,000 ක් පමණ සිදුකල හැකියි. එනම් එහි වේගය 200 petaflops

මින් පෙර ලොව තිබූ වේගවත්ම පරිඝණකයේ වේගය 93 petaflops ඇමරිකාවේ Tennessee ප්‍රාන්තයේ Oak Ridge නම් විද්‍යාගාරයේ මෙම පරිඝනකය තැන්පත් කර තිබෙනවා. 

Servers 6,408 කින් යුත් මෙහි Hard disk එකේ ධරිතාව 10 petabytes ක් .2017 දී ලොව පුරා ඇති Fastest super computer ලැයිස්තුවක් සකස් කර තිබෙනවා. එහිදී ලොව වේගවත්ම පරිඝණක 500 ක ලැයිස්තුවක් නම් කෙරුනා . එම පරිඝණක වලින් 143 ක් ඇමරිකාවටත් තවත් පරිඝණක 202 ක් අයත් වන්නේ චීනයටයි.




« PREV
NEXT »

Facebook Comments APPID