චන්දිමාල් ජයසිංහගේ උපන්දින පාටිය පසු ගියදා කව්රුත් කතා බහට ලක් කළා .මෙම සාදයට නළු නිලියන් ඇතුළු කළා ලොවේ රැසක් පැමිණ සිටියා .මේ අතරින් එක තරුවක් තමයි නොඑල් ටොකුහිසා . නර්තන ශිල්පිනියක් වන 28 හැවිරිදි ඇය ලිංගික සංක්රාන්තිකයෙක් . 2018 වසරේ සංක්‍රාන්තික ලිංගිකයන්ට වෙන්වුණු Miss International Queen තරගයටත් සහභාගී වී තිබුණා .
-
Saturday, June 09, 2018
-
Friday, June 08, 2018
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ "මීනගයා" නගරාන්තර රාත්‍රි දුම්රියේ ගමන් ගනිමින් සිටි ගැබිනි මවක විසින් ඊයේ (07 වැනිදා) අලුයම 1.05 ට පමණ හබරණ දුම්රිය ස්ථානයට නුදුරුවදී දුම්රිය මැදිරිය තුළදීම සිය දරුවා බිහිකර ඇත.
නගරාන්තර රාත්‍රි දුම්රියේ ගමන් ගනිමින් සිsටින ගැබිනි මවක දරුවා බිහි කිරීමට ආසන්නව සිටින බවට දුම්රිය නිලධාරීන් විසින් පෙරේදා (7 වැනිදා) රාත්‍රි 12.30 ට පමණ හබරණ පොලිසියට දුරකථන මගින් දැනුම් දී තිබේ.
-
Friday, June 08, 2018
මෙම මවගේ නම ඩබ්ලිව්. ඒ. සිසිලියා බවත් වයස අවුරුදු 72 බවත් ඇඳ ඉහපත සටහන් වල දැක්වේ. යම් අසනීප තත්ත්වයක් නිසා 2018.4.17 දින රෝහලට මැය ඇතුළත් කර ඇත්තේ ඇයගේ දුව යයි සඳහන් කාන්තාවක විසිනි. එදිනම ඇයගේ උපස්ථානය සඳහා වයස්ගත කාන්තාවක් රෝහලේ නතර කරවා භාරකාරිය ආපසු ගියාය. මේ වන විට මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇත.
-
Thursday, June 07, 2018
මිනිසාගේ හොඳම මිතුරා කවරෙක්ද? යනුවෙන් නැගෙන පැනයට ලොව පුරා බොහෝ දෙනෙකු දෙන එක්තරා පොදු පිළිතුරක් ඇත. එනම් ‘සුනඛයා‘ යන්නය. මිනිස් සුනඛ මිතුරු දම මිනිසා ශිෂ්ටාචාර ගත වීමටත් පෙර සිට අද දක්වා අඛණ්ඩව පැවැත එන බව ඓතිහාසික, පුරාවිද්‍යාත්මක සහ මානව විද්‍යාත්මක සාක්ෂි මගින් තහවුරු වී තිබේ.
ඒ මිනිසා අනාදිමත් කාලයක සිට සුනඛයන් තම ඇසුරට ගන්නා ලදුව ඔවුන් වෙතින් තම දිවි පෙවතට ලබා ගත හැකි වු පිටිවහල නිසාය. මෙහිදී විශේෂයෙන් කිව යුත්තේ සුනඛයා මිනිසා සොයා පැමිණීමක් මිස මිනිසා සුනඛයා සොයා යෑමක් ඓතිහාසිකව සිදුවී නොමැති බවය. නමුත් සුනඛයාගේ ඒ පැමිණීමෙන් එදා මෙදා තුර මිනිසුන් හට හිමිවූ ප්රතිලාභ බොහොමයකි.
-
Tuesday, June 05, 2018
-
Monday, June 04, 2018
ඉතාලියේ දැනට රැදී සිටින අනවසර සංක්‍රමණිකයින්ට සහ අනවසර ලෙස ඉතාලියට ඇතුළු වීමට බලාපොරොත්තුවෙන් සිටින්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සුදානම් බව ඉතාලියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මත්තේයෝ සැල්විනි මහතා අවධාරණය කර සිටී.
ඉතාලියේ දැනට අනවසරයෙන් රැදී සිටින්නන්ට ආපසු තම රටවලට යාම සඳහා ගමන් මළු සුදානම් කර ගන්නා ලෙසද මත්තේයෝ සැල්විනි මහතා පැවසීය.
-
Monday, June 04, 2018
ලෝකයේ පවතින ආදිතම වෛද්‍ය ක්‍රමයක් ලෙස කටු චිකිත්සාව හැඳින්විය හැකිය.
ලේඛනගත ඉතිහාසය දෙස බලන විට හුවාන් ඩිනේජින් නම් චීන කහ අධිරාජ්‍යයාගේ අභ්‍යන්තර වෛද්‍ය ලියවිල්ල හරහා කටු චිකිත්සාව චීනයේ පාරම්පරික වෛද්‍ය ක්‍රමයක් ලෙස හඳුන්වා දී තිබේ. ක්‍රි. පූ. දෙවැනි සියවසේ ලියෑවුණු මෙම කෘතියේ දී සු වෙන් හා ලින්ෂි යනුවෙන් කොටස් 2 ක් පවතී. මෙහි ලින්ෂි කොටසෙහි කටු චිකිත්සාව සහ මුක්ත පිළිස්සුම් කොටසක් විස්තර වෙන අතර සු වෙන් කොටස අධ්‍යාත්මික ශාස්ත්‍රීය ලියවිල්ලක් ලෙස පවතී. මෙම කෘතියෙහි නිලස්ථාන 565 ක්, කටු චිකිත්සාව සිදු කරන ආකාරය, සුව කරන රෝග හා එක් එක් රෝගියාට කටු යෙදිය යුතු ආකාරය මෙන්ම එකල භාවිත වු කටු වර්ග 9 ක් පිළිබඳවත් සඳහන් වේ.
-
Monday, June 04, 2018
-
Monday, June 04, 2018
මාස එකහමාරකට පමණ පෙර කුවේට් රටට ගිය තම බිරිය එහි සිරකරගෙන සිටින බව කියමින් පියකු හා දියණියක ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හලාවත කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවක නිරත වූහ.
ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පැතුම් මධුසංක (33) හා ඇගේ දියණිය ඉමාෂා අමන්දි (11) මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ කේ. ඒ. සුනේත්‍රා කුමාරි (32) නමැති කාන්තාව පිළිබඳව ස්ථිර තොරතුරක් ලබාදෙන ලෙස ඉල්ලමිනි.
Subscribe to:
Posts
(
Atom
)
Loading...
Most Reading
-
frdfïIa iq.;md, iuÕ l,lg miq l;dnyla ux lrkafka ug ´k foa frdfïIa iq.;md, hkq kj mrmqr ksfhdackh lrk w;sYh ckm%sh .dhlhl= nj wuq;=fjka lsj...
-
lrej,.iajej fmd,sia jiug wh;a myßh ckmofha jhi wjqreÿ 3 ½ l oeßúhl ish ksjiska ysá yeáfha w;=reoyka ù Bg meh 12lg muK miqj rd;%sfha § ;í...
-
fkd¾fõ rdcHfha fndafvda k.rh wikak uqyqfoa olakg ,efnk fid,aÜiafg%duka ^Saltstraumen& §h iq<sh ie<flkafka f,dj we;s n,j;au §h...
-
fldÜfÜ wdkkao Ydia;%d, úoHd,fha úÿy,am;sg úreoaOj miq.shod úfrdaO;djhla mdi, bÈßfha§ mej;=ks' ta Tyqf.a ¥Ys; md,khg tfrysjhs' ...
-
idudkH fm< úNd.fha oekg ;sfnk ieleiau fjkia lsÍug cd;sl wOHdmkh wdh;kh ;SrKh lr ;sfnkjd' ta wkqj fuu úNd.fha§ YsIHhska fmkS is...
-
rd;%S ld,fha yd wÆhï ld,fha ksrej;ska ießirk .%Sia hfll= ksid fydaud.u mkdf.dv rKúre .ïudkh" frdñfh,a udj;" me<|f.dv" ...
-
wfußldkq fvd,¾ ñ,shk 20la ják Èhuka;shla fidrlï fldg furgg tjQ ,dxlslhl= vqndhs fmd,sia w;awvx.=jg f.k ;sfí' ielalre trg uq,H wdh...
-
mQcH jg/l úð; ysñhka úiska 2014-04-09 jk Èk fld<U ksfmdka fydag,fha mj;ajk ,o udOH yuqjg ndOd lsÍu iïnkaO isoaêhg wêlrKh yuqfõ fmkS fk...
-
ia;%S foay ,laIK j,ska fy<s lrk ryia fndfyduhla ;sfhkjd'tajdhska lsysmhla .ek lshkakïflda' Th;a n,kak fï ,laIK Thdg;a ;sfhkjo ...
-
lgqkdhl nKavdrkdhl cd;Hka;r .=jkaf;dgqmf,a m%Odk .=jka Odjk m:h ,nk jif¾ uq,a Nd.fha udi 3 l ld,hla m%;sixialrK lghq;= ioyd jid oefuk nj ...