BREAKING NEWS
latest

728x90

header-ad

468x60

header-ad

නිව්යෝක්වල ඉන්න ලොව සරාගීම හෙදිය මෙන්න

Instagram සහ Facebook යන සමාජ වෙබ් අඩවි ඔස්සේ මේවන විට ඕනෑම කෙනෙකුට තම දක්ෂතා සහ හැකියාවන් අනෙක් පිරිස්වල අතරේ පෙන්වීමට අවස්ථාව උදාවී තිබේ.

ඒ අනුව පසුගියදා හෙද වෘත්තියේ නියැලෙන “කායි“ (kaicyre) විසින් සිය ඡායාරූප කිහිපයක් Instagramහි පලකිරීමෙන් වඩා ප්‍රසිද්ධියට පත්ව තිබේ.

ඇගේ සරාගී පෙනුම නිසා ඇයගේ Instagram ගිණුමෙහි Followers ප්‍රමාණය වැඩී වී තිබේ. කායි නිව්යෝර්ක් වල ජීවත්වන අතර නිව්යෝක් විශ්ව විද්‍යාලයක උපාධියක් හදාරමින් හෙද වෘත්තියේ නියැලෙයි.

කෙසේවෙතත් අන්තර්ජාලය ඇය හදුන්වන්නේ ලොව සරාගී හෙදිය යන අනුවර්ථන නාමයෙන්ය.













« PREV
NEXT »

Facebook Comments APPID

About Us

logo

fbtemplates in Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nunc interdum metus vitae dui tempus ornare. Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.

Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.