BREAKING NEWS
latest

728x90

header-ad

468x60

header-ad

චන්දිමාල්ගේ පාටියට ආපු කාගේත් අවධානය දිනාගත් තරුණිය කවුද ?

චන්දිමාල් ජයසිංහගේ උපන්දින පාටිය පසු ගියදා කව්රුත් කතා බහට ලක් කළා .මෙම සාදයට නළු නිලියන් ඇතුළු කළා ලොවේ රැසක් පැමිණ සිටියා .මේ අතරින් එක තරුවක් තමයි නොඑල් ටොකුහිසා . නර්තන ශිල්පිනියක් වන 28 හැවිරිදි ඇය ලිංගික සංක්‍රාන්තිකයෙක් . 2018 වසරේ සංක්‍රාන්තික ලිංගිකයන්ට වෙන්වුණු Miss International Queen තරගයටත් සහභාගී වී තිබුණා .
එම තරගයෙන් පසු සාකච්ඡවකට එක් වෙමින් එය කියා සිටියේ මෙවැනි කතාවක් . "පිරිමි දරුවෙකු ලෙස හැදී වැඩෙන විට මට දැනුනා මම මගේ වයසේ අනිත් පිරිමි දරුවන්ට වඩා වෙනස් කියලා .ටිකෙන් ටික මම ගෑනු ළමයෙක් වගේ අදින්න පුරුදු වුණා . පිරිමි ළමයින්ට වඩා ගෑනු ළමයි එක්ක කතා කරන්න පුරුදු වුණා .ඉන් පසු මම නර්තනයට ඇලුම් කලා .පිරිමියකු විතරක් නෙවෙයි කාන්තාවක් ලෙසත් නටන්න පුළුවන් වුණා . රූ රැජින තරඟයට සහභාගී වෙලා ජයග්‍රහණය ලබද්දී මට වයස අවුරුදු 18 යි .ඒ අවස්ථාවේ මම ඇත්තටම කාන්තාවක් ලෙස දැනුනා .

ඉන්පසුව මම වෙනස් වෙන්න මට අවශ්‍ය කෙනා ලෙස ජිවත් වෙන්න තීරණය කළා , ලිංගික සංක්‍රාන්තික යන්ට ආදර්ශයක් වෙන්න මම කැමතියි" යනුවෙනි . 






« PREV
NEXT »

Facebook Comments APPID

About Us

logo

fbtemplates in Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nunc interdum metus vitae dui tempus ornare. Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.

Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.