BREAKING NEWS
latest

728x90

header-ad

468x60

header-ad

කසනවා නම් බිරිදට කියා හොදට කසාගෙන එන්න..- පියුමි හංසමාලිගෙන් සැර කතාවක්

සාදයක් සදහා අදින ලද ඇදුම් මෝස්තරයක් විවේචනය කලේ යයි නිරුපන ශිල්පිනී පියුමි හංසමාලි සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ දැඩි කෝපයෙන් මෙන් අදහස් පල කර ඇත.

‘අපෙ සල්ලි අපිට ඔනෙ විදිහටයි අදින්නෙ. පස්ස පැත්ත කසන්නේ නම් බිරිදට කියලා හොදට කසාගෙන එන්න’ යයි ඇය සදහන් කර තිබේ.
කෙසේ නමුත් පියුමි බුකියේ සදහන්කල තිබුනේ මෙසේය

මගෙයි teena ගෙයි ඇදුම් දෙක ගැන හොයන වෙලේ ටිකක්. ඔයාගේ ගමට ගිහින් බලන්න wife මොකද කරන්නෙ කොහෙද කා එක්කද ඉන්නෙ කියලා.අපෙ සල්ලි අපිට ඔනෙ විදිහට. අදින්නෙ පස්ස පැත්ත කසනවා නම් wife ට කියලා හොදට කසාගෙන එන්න අපි දෙන්නාගේ අදුම් ගැන ඔයා worry වෙන්න එපා.මොකද gym ගිහින් six pack හැදුවට පිරිමියෙක් වෙන්නෙ නැ.චිත්තයක් අදගෙන අපේ post fb එකේ share කරාම හැමොටම පිරිමි කම ගැන පෙනවා.මොකද oya six pack හදන්න ⁣බොන suplimente වලට ඔයාලාගේ පිරිමි පවුරැශත්වය එහෙම සැහෙන්න අඩු වෙනවා.කිසිදෙයක් කර ගන්න එහෙම බැ 😂එක කර ගන්න බැරි වෙලාවට අපේ photos බලන්න බලලා share කරන්න.😂කියන්න තියන දෙයක් මුනට කියනවා hallo fb post දදා විරයො නොවි

« PREV
NEXT »

Facebook Comments APPID

About Us

logo

fbtemplates in Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nunc interdum metus vitae dui tempus ornare. Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.

Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.