BREAKING NEWS
latest

728x90

468x60

මැතිවරණ ඉතිහාසය වෙනස් කළ - අනාගත වෛද්‍යවරියක් වන්න සිහින මවන එජාපයෙන් ඡන්දෙ ඉල්ලා මන්ත්‍රී පදවිය ලද උසස් පෙළ සිසුවිය

වැඩිම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා කළ පාසල් සිසුවියක නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව සඳහා ලැයිස්තුගත මන්ත්‍රීවරියක සේ කටයුතු කිරිමට තෝරාපත් කරගෙන තිබේ.

එක්සත් ඡාතික පක්ෂය යටතේ ලැයිස්තුවට ඇතුළත්ව සිටි ඇය නාත්තන්ඩිය කුඩාවැව පදිංචි චන්දි සුහා තෙන්නකෝන් මෙනෙවියයි. මේ වන විට දහඅට වන පසුවන ඇය නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලෙහි විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ අධ්‍යාපනය ලබයි. මෙම වසරේ අගෝස්තු මස පැවැත්වෙන උසස් පෙළ විභාගයට මුහුණ දීමට ද ඇය මේ වන විට සූදානමින් සිටී.

සොරාගේ ගණදෙව් නුවණට කෝවිලේ කපුවත් රැවටිලා

පොලිසිය මගින් අල්ලා ගත් සොරකු තමා දොලොස්‌බාගේ මේරිවිල වත්තේ ගණදේවි කෝවිලේ පිං පෙට්‌ටි දෙක කඩා එහි මුදල් සොරාගත් බව පැවසුවද එම දේවාලයේ භාරකරු විසින් එය ප්‍රතික්‍ෂේප කිරීමේ අපූරු පුවතක්‌ ගම්පොල පොලිසියේදී අනාවරණය විය.

සිද්ධිය මෙසේය.

විශාල සිල්ලර කාසි පාර්සලයක්‌ ගම්පොල නගරයට රැගෙන ආ පුද්ගලයකු එහි මුදල් කොළ වලට මාරු කිරීමට සැරසෙන බවට ගම්පොල පොලිසියේ වැලලී ගිය අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති උ.පො.ප. චන්ද්‍රවංශ මහතාට දැන ගන්නට ලැබී ඒa පිළිබඳව සොයා බලා තිබේ.

නොකියැවුණ කතාවක් පුබුදු චතුරංගගේ ගුරුවරයෙකු හෙළි කරයි | Pubudu Chathuranga

පසුගිය සතියේ විවාහ දිවියට ඇතුළත්වූ සිනමා නළු පුබුදු චතුරංග ගැන නොකියැවුණ කතාවක් ඔහුගේ ගුරුවරයෙකු වන ජනක අබේවර්ධන හෙළි කර තිබේ. පහත පළව්නනේ ඔහු ඒ කතාව ඔහුගේම වචන වලින් කියූ හැටිය.

"2001 අවුරුද්දෙදි මගේ මාතර පන්තියට ළමයෙක් එයාගේ යාලුවෝ කණ්ඩායමත් එක්ක ආවා. නම පුබුදු චතුරංග. එයා ආවේ ගාල්ලේ ඉඳලා. ඒ දවස්වල මම ගාල්ලේ පන්ති නොකරපු නිසා තමයි එයාට ගාල්ලේ ඉඳලා මාතරටම එන්න සිද්ධ වුනේ. ටික කාලයක් යනකොට 

මම ඒ ළමයව අඳුරගත්තේ පන්තියේ ඉන්න දක්ෂතම ළමයා විදිහට. ඒ එයාට Tests වලට ගොඩක් ළකුණු තිබුනු නිසා නෙමෙයි. අනිත් එක ඒ දවස්වල මම වැඩිය මගේ පන්තියේ Tests තිබ්බෙත් නෑ. ඒත්, ගානක් හදන්න දුන්නු වෙලාවට එහෙම ඒ ළමයා අනිත් අයට කලින් ගාන හදලා ඉවර කරනවා.

සිදු නාටකයේ රටම අාදරය කරන මනිෂා චංචලාගේ පෙම්වතාගේ රුව එළියට : maneesha chanchala

මනීෂා චංචලා කියන්නේ මේ දිනවල ඉතාමත් ජනප්‍රිය චරිතයක්. ඒ සිදු කතාවේ තෙරුණි විදිහට.
ගායනය තුළින් ක්ෂේත්‍රයට පැමිණි ඇය මේ වනවිට දක්ෂ නිළියක් වගේම නිවේදිකාවක් විදිහටත් කටයුතු කරනවා.


බොහෝ දෙනාගේ ආදරය දිනා ගත්ත මේ මේ සුන්දර තාරකාවගේ හිත සුවිශේෂි කෙනෙකු විසින් දිනා ගෙන කියලයි අපට නම් ආරංචි වුණේ.

ශලනිලා ආපු සාරංගලා උම්ම දීපු දින්ක්ෂිගේ උපන්දින සාදයේ ඡායාරූප මෙන්න : ‎Dinakshie Priyasad

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ රූපවාහිණියට ළබැඳි චරිතයක්. සිනමාවෙන් ද ඇයගේ සුවිශේෂී දක්ෂතා දකින්න ලැබෙනවා. කලා පවුලකට සම්බන්ධ ඇයගේ උපන්දිනය පසුගිය දිනෙකට යෙදී තිබුණා.

පුදුබුදුගේ මනමාලි පියා එක්ක නටමින් ආදරයෙන් වෙළුන හැටි මෙන්න - Video

“මගේ ලෝකේ ආදරය පිරූ සුරතල් දඟකාරී..” – භාතිය, සන්තුෂ්ගේ ඒ ආදරය පිරුණු ගීතය ඔබත් අසා ඇති.


එත් මේ කියන්න යන්නේ ඒ ආදරණිය ගීතය තවත් සංවේදී කරමින් ගැයුණු අවස්ථාවක් ගැනයි.

අම්මේ අයියල සැරෙන් සැරේ මට අමුතු දේවල් කරා

බාලවයස්කාරියක් දූෂණය කළ තරුණයන් පස් දෙනකු පසුගියදා (19දා) අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය පවසයි. 2016 වර්ෂයේ සිට වරින්වර පෙම් සබඳතා ගොඩනඟා ගනිමින් 15 හැවිරිදි බාල 
වයස්කාරියක් මෙලෙස වරින්වර දූෂණයට ලක්වී ඇති බව පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.ඇය අවසන් වරට මාර්තු මස 01 සහ 13 වැනි දින මොරවක ප්‍රදේශයේ පාළු ගොඩනැඟිල්ලකදී දූෂණයට ලක් වූ බවද පැමිණිල්ලේ සඳහන් වෙයි.

මල්ලි ඔයා ඔස්‌ටේ්‍රලියාවෙ යන්න ලෑස්‌ති වෙන්න - 2004දී මාලිංගට ලැබුණ පණිවුඩය - මම 2020 වෙනකම් ක්‍රීඩා කරනවා කියූ මාලිංගට මොකද වුනේ? : Lasith Malinga

'මල්ලි ඔයා ඔස්‌ටේ්‍රලියාවෙ යන්න ලෑස්‌ති වෙන්න.' 2004 වසරේදී ලසිත් මාලිංගට පණිවුඩයක්‌ ලැබුණි. ඒ නායක මාවන් අතපත්තුගෙන්ය. කවුරුත් පුදුමයට පත්කරන විශ්මිත ඉරියව්වකින් පන්දු යවන මාලිංගට ජාතික කණ්‌ඩායමේ ස්‌ථානය හිමිවූයේ මාවන්ගේ ඒ පණිවුඩයෙනි. එතැන් සිට මාලිංගට ආබාධයක්‌ හැරෙන්නට කණ්‌ඩායමේ ස්‌ථානයට ස්‌ථිර සේවකයකු විය. ඔහු එය අකුරටම ඉටු කළේය. නමුත් කාලයාගේ ඇවෑමෙන් මාලිංගගේ කර මතට පැටවුණු ආබාධ හේතුවෙන් ඔහුගේ දක්‍ෂතා නීරස විය. කණ්‌ඩායමේ ස්‌ථානයද අහිමි විය. එහෙත් මාලිංග තවමත් සටන අතහැර නැත.

දොඩන්දුව මුහුදෙන් වතුර අහසට ගියහැටි

ගාල්ල දොඩන්දුව ආසන්න මුහුදේ 19 දා සවස විශාල ටොනාඩෝවක්‌ ඇති විය.


සවස 5.45 ට පමණ ඇති වූ මෙම ටොනාඩෝව විනාඩි 15 ක්‌ පමණ පැවැති බව ප්‍රදේශවාසීහු පවසති. මෙම ටොනාඩෝව සමග විශාල ජල කඳක්‌ මුහුදෙන් ඉහළට යන ආකාරය ඔවුන් සිය ජංගම දුරකථනවලින් වීඩියෝගත කරගෙන තිබිණි.

බිරිද සමග මහමගදී බස්රියදුරෙකුට පලහරදුන් චණ්‌ඩි මල්ලිගේ පුතා රිමාන්ඩ් එකෙන් පැමිණ මාධ්‍යයට දෙහි කපයි


පෞද්ගලික බස්‌ රථ රියෑදුරකුට පහර දීමේ සිද්ධියකට රක්‌ෂිත බන්ධනාගාරගතව සිටින චණ්‌ඩි මල්ලීගේ පුත් එ.ජ.නි දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.කසුන් මන්ත්‍රීවරයා ඊයේ (20දා) බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවල් මැද දකුණු පළාත් සභා රැස්‌වීමට සහභාගී වීම ස`දහා පැමිණියේය. 

මාර්තු 25 වනදා දක්වා ඹබේ ලග්නයට කොහොමද?

මේෂ 
ආත්ම ශක්තිය , ආත්ම විශ්වාසය බලවත් වෙයි. ඕනෑම  කාර්යයක් තම ශක්තියෙන්  ඉටු කර ගැනීමට චිත්ත ධෛර්යය ලැඛෙනු ඇත. අධ්‍යාපන කටයුතුවල දක‍ෂතා පවතියි. රැකී රක්ෂා , ව්‍යාපාර අංශවල ප්‍රගතියක් පෙන්නුම් කරයි. උසස්වීම් හිමියි. ප්‍රධානීන්ගේ විශේෂ  උදව් උපකාර සහිතයි. සාමූහික කටයුතුවලදී නායකත්වය ගනියි. කීර්තිය, ප්‍රශංසාව හිමිය. කරන සියලූ කටයුතුවලින් ජයග්‍රහණ අත්කර ගැනීමේ වාසනාව ඇත. සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙයි.
සුබ දිනය:- කුජ, සුබ වර්ණය :- රතු ජය අංකය :-  6

වෘෂභ 
රැකී රක්ෂා උසස්වීම් සිදු වෙයි. ආදායම් මාර්ග දියුණු වෙයි. උසස් අයගනේ උදව් උපකාර නොඅඩුව ලැඛෙයි. අධ්‍යාපන කටයුතුවලින් උසස් ප්‍රතිඵල ලැබීමේ වාසනාව ඇත. විවිධ අංශවල  විශේෂ දක්ෂතා  ඇතිවන කාලයකි. විවාහ  ප්‍රමාද අයගේ මංගල යෝජනා ස්ථීර කර ගැනීමට ද හැකියි. ගේදොර ඉඩකඩම්වල  තරමක අවුල් බවක් පෙන්වයි. මිත්‍ර සබඳතා වර්ධනයට හේතු වෙයි. පපුව, තුනටිය ආශ්‍රිතව  වාත වේදනා කැක්කුම්වලට හේතු වෙයි. ඉවසීමෙන් කටයුතු කිරීම දියුණුවට හේතු වෙයි.  
සුබ දිනය:-  බුධ සුබ වර්ණය :- රතු ජය අංකය :-  8

18 වයසැති පොඩි කෙල්ලන් ඉන්න ගල්කිස්සේ ගනිකා මඩම කොටුවෙයි

ආයුර්වේද සම්භාන මධ්‍යස්‌ථානයක මුවාවෙන් ගල්කිස්‌ස මැලිබන් හන්දිය අසල දෙමහල් නිවසක පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්‌ථානයක්‌ පසුගියදා වටලා එහි කළමනාකාරිණිය ඇතුළු සූරූපී ළඳුන් 07 දෙනෙකු ගල්කිස්‌ස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි.


වයස 18 ත් 28 ත් අතර පසුවන සැකකාරියන් කෝට්‌ටේ උඩහමුල්ල, නුගේගොඩ, මන්නාරම, ඇඹිලිපිටිය, නුවරඑළිය යන ප්‍රදේශවල පදිංචි අය බව ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත. අගනුවර උසස්‌ රැකියා කරන බව අඟවමින් මෙලෙස උපයන මුදලින් විශාල ප්‍රමාණයක්‌ ඔවුන්ගේ නිවෙස්‌වලට යවා ඇති බවත් හෙළිවී තිබේ.

අම්මා 12 හැවිරිදි දියණිය කුකුළු කූඩුවේ හිර කරලා

12 හැවිරිදි වියේ පසුවන සිය දියණිය, කුකුළු කූඩුවක සිරකර තැබු මවක් පිළිබදව වාර්තා වෙනවා. ඒ හේවාහැට ප්‍රදේශයෙන්.

හේවාහැට රහතුංගොඩ වතුයායේ පදිංචි මෙම මව විසින් සිය 12 හැවිරිදි දියණිය කුකුළු කූඩුවක සිරකර සිටියදී හඟුරන්කෙත පොලිසියේ නිළධාරිනියක විසින් දරුවා නිදහස්‌ කරගෙන තිබේ. පසුව වෛද්‍ය වාර්තාවක්‌ ලබාගැනීම සඳහා පොලිසිය විසින් රිකිල්ලගස්‌කඩ මූලික රෝහලට දරුවා ඇතුළත් කර ඇත.

නින්දේ උණුසුමටෙ ප්‍රිය දේශපාලඥයකුගෙන් සුරූපී තරුණියක ලක්ෂ 150 ක සැප වාහනයක්‍ෙ

අපේ රටේ දේශපාලඥයන් ගැන කලින් කලට බොහොම ආන්දෝලනාත්මක සිදුවීම් වාර්තා වෙනවා.

ඒ වගේ අපේ රටේ ප්‍රසිද්ධ දේශපාලඥයෙක් කරපු වැඩක් මේ දවස්වල නිරෑපන ක්ෂේස්ත්‍රයට සම්බන්ද කාන්තාවන් අතර ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා කියලා ආරංචි වෙනවා.

උපේකාගේ වෙඩින් එකේ කරපු දෙයක් එළියට


 කාලෙන් කාලෙට පුවත් මවන උපේකා මේ පාරත් හරි අමුතුම වැඩක් කරලා.



ඒ වෙන කොහෙදිවත් නෙවෙයි, ඇයගේම විවාහ උත්සවයේදී වෙච්ච වැඩක් තමයි මේ.

පොලිසිය බලා සිටිය දීම පෙම් හුටපටයකට සිසුහු ගාල්ල නගරයේ යකා නටති - සිසුහු 04 ක්‌ ගාල්ල කරාපිටිය රෝහලට

ආදරවන්තයන්ගේ සටන ලෙස ලොවක්‌ හඳුනන ගාල්ල මහින්ද - රිච්මන්ඩ් විද්‍යාලාන්තර ක්‍රිකට්‌ තරගය මෙවරත් 113 වැනි වරට පසුගිය 16, 17 යන දිනයන් හි දී ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

ගාල්ල නගරයට සැණකෙළි සිරි ගෙන්වන මෙම විද්‍යාලාන්තර ක්‍රිකට්‌ තරගය නිසාම මේ වන විටත් ගාල්ල නගරය පුරා විද්‍යාල දෙකෙහි ධජයන් ලෙල දෙමින් ඇති අයුරු දැක ගත හැකි විය.

කිඹුලා ඇලට වැටුණු BMW මෝටර් රථය දහම්ගේ ද? මෙන්න ඇත්ත

ඊයේ (17) පාන්දර 6.15ට පමණ තලවතුගොඩ කීල්ස් සුපිරි වෙළඳ සැල ඉදිරිපිට කිඹුලා ඇලට වැටී තිබූ BMW වර්ගයේ මෝටර් රථය ජනපති පුත් දහම් සිරිසේනට අයත් එකක් බවට සමාජ ජාලතුළ පුවත් මැවුවද එහි හරි හිමිකරු මේවන විට හෙළිව තිබේ.

එම මෝටර් රථයේ හිමිකරුවන්නේ එජාප දේශපාලඥයකුට ඥාති සම්බන්ධයක් ව්‍යාපාරිකුට බව වාර්තා වේ.