ගාල්ල දොඩන්දුව ආසන්න මුහුදේ 19 දා සවස විශාල ටොනාඩෝවක් ඇති විය.
සවස 5.45 ට පමණ ඇති වූ මෙම ටොනාඩෝව විනාඩි 15 ක් පමණ පැවැති බව ප්‍රදේශවාසීහු පවසති. මෙම ටොනාඩෝව සමග විශාල ජල කඳක් මුහුදෙන් ඉහළට යන ආකාරය ඔවුන් සිය ජංගම දුරකථනවලින් වීඩියෝගත කරගෙන තිබිණි.