BREAKING NEWS
latest

728x90

468x60

කිඹුලා ඇලට වැටුණු BMW මෝටර් රථය දහම්ගේ ද? මෙන්න ඇත්ත

ඊයේ (17) පාන්දර 6.15ට පමණ තලවතුගොඩ කීල්ස් සුපිරි වෙළඳ සැල ඉදිරිපිට කිඹුලා ඇලට වැටී තිබූ BMW වර්ගයේ මෝටර් රථය ජනපති පුත් දහම් සිරිසේනට අයත් එකක් බවට සමාජ ජාලතුළ පුවත් මැවුවද එහි හරි හිමිකරු මේවන විට හෙළිව තිබේ.

එම මෝටර් රථයේ හිමිකරුවන්නේ එජාප දේශපාලඥයකුට ඥාති සම්බන්ධයක් ව්‍යාපාරිකුට බව වාර්තා වේ. 



අදාළ, මොටර් රථය අද හිමිදිරියේ කුඹුලා ඇලට වැටී තිබුණේ ඇක්සියෝ හා කොරෝලා වර්ගයේ මෝටර් රථ දෙකකද ගැටීමෙන් පසුවය.

එසේ හානියට පත් මෝටර් රථවලට වන්දි ගෙවීමට ද එම මුස්ලිම් ව්‍යාපාරිකයා පොරොන්දුවී තිබේ.

කෙසේවුවද, ෆේස්බුක් සමාජ ජාලය උපයෝගී කරගනිමින් එය ජනපති පුත්‍රයාට අයත් මෝටර් රථයක් බවට ප්‍රචාරයට පත් කර තිබිණි.
« PREV
NEXT »

Facebook Comments APPID