![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgFvsfCybzg8VDC-vhfP6XSDVM8cciWsdcenB4HmkepfSAzLK8vi7JACBV5KKDn9ZpWtrkRfcggdRJ82l56rQhVZqUkxIsE9qskxt9mH7L1UR5SyA-b9bSJF41deiEjoz-la7CuMBwYeT91/s320/1-8.png)
කාලෙන් කාලෙට පුවත් මවන උපේකා මේ පාරත් හරි අමුතුම වැඩක් කරලා.
ඒ වෙන කොහෙදිවත් නෙවෙයි, ඇයගේම විවාහ උත්සවයේදී වෙච්ච වැඩක් තමයි මේ.
තරුණ යුවලකට තම ජිවිතයේ ඇති ලොකුම සිහිනයක් සැබෑවූ මොහොතක ඇති වන ප්‍රීතිය කියලා නිමාකරන්නේ කොහොමද..
එදා ඒ වෙඩින් පාර්ටි එකේදී වෙන පාර්ටිවල දකින්න නොලැබුණු බොහොම අපුරු දෙයක් දකින්න ලැබුණා.
එක බොහොම විනෝදජනක දෙයක්.
මේ තියෙන්නේ ජායාරුපයි,