BREAKING NEWS
latest

728x90

468x60

බස්‌ බෝම්බයට සෙබළෙක්‌ රිමාන්ඩ්


දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ බස්‌ රථයක සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ බලලත් නිලධාරියකු ඊයේ (02 වැනිදා) අත්අඩංගුවට ගත් බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරී රුවන් ගුණසේකර මහතා  පැවැසී ය. 

මෙම සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවලින් අනතුරුව අනාවරණය වූ කරුණු අනුව මෙම යුද හමුදා නිලධාරියා අත්අඩංගුවට ගත් බව ද හෙතෙම කීය. 

සුව පහසු ප්‍රසූතියකට ජ්‍යෙතිෂයෙන් ඔවදනක්‌

කාන්තාවකගේ තෙවැනි උත්පත්තිය විවාහයයි. විවාහය යන්නෙහි විශාල අර්ථයක්‌ ගැබ්ව ඇති සේම, විවාහයෙන් පසු ජීවිතය සියයට සියයක්‌ සාර්ථක වන්නේ සහ රඳා පවතින්නේ දෙදෙනා අතරට අලුතින් එකතුවන නව සාමාජිකයකු - කිරි කැටියෙකු පදනම්වය. ඒ සඳහා වාසනාව නොමැති දහසකුත් දෙනා අතරින් 


වර්තමානයේ ඒ උත්තරීතර පදවියට හිමිකම් ලබන්නේ අතළොස්‌සක්‌ පමණි. ඒ දෙදෙනා විසින් හෝ තනි තනිව කරන ලද පෙර පින් බල මහිමය නිසා බව මූලිකව සඳහන් කළ යුතුය. පළපුරුදු ජ්‍යෙdතිෂවේදියා ජන්ම කේන්ද්‍රයෙන් මේ බව අනාවරණය කර ගන්නා අතරම, නොපෙනෙන ආකාරයෙන් යටපත් වී ඇත්නම් එය දිය යට රඳවා ඇති රබර් බෝලයක්‌ එකවර මතුපිටට පැමිණෙන්නාක්‌ මෙන් ඉස්‌මතු කරදීමටද සමත් විය යුතුය. 

නිවසක දොර ජනෙල් නිවැරදි නැතිනම් සියලු සම්පත් මකර කටට යන බව ඔබ දැන සිටියාද?

නිවසක අලංකාරයටත් හොඳ වාතාශ්‍රයක් ආලෝක තත්වයක් පැවතීමටත් දොර ජනෙල් අවශ්‍ය වේ. දොර ජනෙල් නිසි ප්‍රමිතියෙන් මෙන්ම වාස්තු විද්‍යාත්මක දෝෂ වලින් තොරව නිවැරදිව ස්ථාන ගත වු කල ලද හැකි ශුභ ඵල එමටය. දොර ජනෙල් නිර්මාණය සඳහා මෙන්ම නිවසක අනෙකුත් දැව අවශ්‍යතා සඳහා භාවිතා වන දැව පන්ති වර්ගීකරණයක්ද වේ.


ඒ ඒ පන්තියට අදාළ දැව වර්ග

අධි සුඛෝපභෝගී පන්තිය - නැඳුන්, කලුවර ,තේක්ක

ඛෝපභෝගී පන්තිය - මැහෝගනී,බුරුත,මිල්ල, හල්ම්ල්ල

හම්බන්තොට බස් රථයේ ඝාතනය ඝාතකයන් ආ කාර් රථය අත්අඩංගුවට - Hambantota

හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේදී පසුගිය 26 වනදා මාතර සිට අම්පාර දක්වා දාවනය වෙමින් තිබු බස් රථය තුළදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම සැකකරුවන් පැමිණි බවට සැක කෙරෙන මොටර් රථය හා එය කුලි පදනම් මත ලබා ගත් පුද්ගලයා තංගල්ල කොට්ටාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් පෙරේදා (28) දහවල් ඇහැලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ .

ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වූ නඩුකටයුතක් සදහා පැමිණි එහි තුන්වන විත්තිකරු වූ 33 හැවිරිදි පුද්ගලයෙකු පසු ගිය 26 වන දා එලෙස බස් රථය තුළදී ඝාතනයට ලක්විය .

දෙවැනි විවාහයක්‌ හිමිද? කේන්දරයෙන් දැනගන්නේ මෙහෙමයි

ජන්ම පත්‍රයට අනුව යම් පුද්ගලයකුගේ විවාහය සිදුවන දවස හරියටම දැනගත හැකි වන අතර, තමාගේ පළමු විවාහය අසාර්ථක වීම හා දෙවැනි විවාහයක්‌ සිදුවන්නේද? නැද්ද යන්නත්, දෙවැනි විවාහය සිදුවන්නේ කවදාද? තම සහකරු හෝ සහකාරිය කවුරුන්ද? ඔහු හෝ ඇයගේ ගති ලක්‍ෂණ මොනවාද? තමාට සහකරු ලැබෙන්නේ කෙසේද? යන්නත් ජන්ම පත්‍රයට අනුව ප්‍රකාශ කළ හැකි අතර ඔබගේ දෙවැනි විවාහය සාර්ථක වේද? අසාර්ථක වේද? යන්නත් දැනගත හැකි වේ. ප්‍රථමයෙන් මතක්‌ කළ යුත්තේ, යම් කෙනෙක්‌ දෙවැනි විවාහයක්‌ සඳහා යොමුවන්නේ පළමු විවාහය අසාර්ථක වූ විටදීය. පළමු විවාහය අසාර්ථක වන්නේ තමාගේ ස්‌වාමියා හෝ භාර්යාව මිය යැම නිසා හෝ දෙදෙනා නීතියෙන් දික්‌කසාද වී වෙන්වීම නිසා විය හැකිය. දික්‌කසාද වීම අද ලංකාවේ සාමාන්‍ය දෙයක්‌ බවට පත්වී ඇත. දිසා අධිකරණයක, දිනකට විභාග කරන දික්‌කසාද නඩු දෙස බැලුවහොත් ඒ බව මනාව පිළිබිඹු වේ.

රූපලාවන්‍ය මධ්‍යස්‌ථානයේ තායි ගණිකාවොත් විකුණලා

රූපලාවන්‍ය මධ්‍යස්‌ථානයක්‌ නමින් පවත්වාගෙන යන ලද ගණිකා මධ්‍යස්‌ථානයක්‌ පරීක්‌ෂා කළ මහනුවර පොලිසියේ දූෂණ මර්දන අංශය මගින් තායිලන්ත සුරූපිනියන් දෙදෙනකු සහ ලාංකික තරුණියන් දෙදෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.


මෙම මධ්‍යස්‌ථානයේ ගනුදෙනුකරුවෝ මහනුවර සහ පිට පළාත්හි ධනවතුන් බව විමර්ශනවලදී පොලිසියට තොරතුරු අනාවරණය වී තිබේ.

50 පැන්නත් ශ්‍රී දේවී වසරකට ලක්ෂ 12 ක් ජිම් එකට වියදම් කරල


වයස 54 ක්ව සිටියදී හදිසියේ සමුගත් බොලිවුඩ් තාරකාව ශ්‍රී දේවී සම්බන්ධ පැතිර යන විවිධ ආරංචි අතර ඇගේ ශරීර සුවතාව ගැනද තොරතුරු පළවේ. නිතිපතාම ජිම් යමින් තමන්ගේ වයසට වඩා ළාබාල පෙනුමක් රැකගත් තැනැත්තියක වූ ශ්‍රී දේවි මේ ආකාරයට මියයාම ගැන සමහරු පුදුම වන අතර සැර මත් පැන් කටේ නොතියන බවටත් ඉඳහිට වයින් පමණක්  පානය කරන බවටත් ඇය ගැන ආරංචි තිබියදී ඇය මත්වී සිරුරේ සමබරතාව රැකගන්නට බැරිව යාම ගැන වඩාත් පුදුම වී තිබේ.

Politics Gossip : දෛවඥ නෝනට ඇමතුමක් - මේපාරත් අගමැති පට්ටම ලගටම ඇවිත් ගහල ගියානෙ

නිමල හදක් ඇතිව අගමැතිකම බාරගන්න සූදානමින් හිටපු ඇමැතිතුමා රටේ සුප්‍රකට දේශපාලන දෛවඥ නෝන කෙනකුට කතා කළේ බොහෝම කලකිරීමෙන්...


තවත් වතාවක් අගමැති පට්ටම උන්නැහේගෙ අතටම ඇවිල්ලා ගහලා ගිය එක ගැන එයා හිටියෙ කනස්සල්ලෙන්.

මසාජ් සෙන්ටර් හිමිකාරියගෙන් රු.30,000 ක්‌ ගනිද්දී වෙන්නප්පුව ඒ.එස්‌.පී. අතේ කෝර්ටි

වෙන්නප්පුව ප්‍රදේශයේ සම්බාහන ආයතනයක හිමිකාරිනියකගෙන් රුපියල් තිස්‌දහසක අල්ලස්‌ මුදලක්‌ ලබාගත් බව කියන වෙන්නප්පුව සහකාර පොලිස්‌ අධිකාරි (ඒ.එස්‌.පී.) දේශප්‍රිය ජයතිලක මහතා අල්ලස්‌ හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් ඊයේ (27දා) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර සහකාර පොලිස්‌ අධිකාරිවරයා එම අල්ලස්‌ මුදල දිවුලපිටිය ප්‍රදේශයේ මාර්ගයක්‌ ආසන්නයේදී සම්බාහන ආයතනයේ හිමිකාරිනියගෙන් ලබා ගනිද්දී එහි සිටි අල්ලස්‌ කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මත් පෙතිලු වඳ පෙති කියා අම්පාරේ කලබලයකින් හෝටලයක් සුනේ සුන් - වැඩේ දුරසිග යයි - ජාතිවාදීන්ගේ කුමන්ත්‍රණ වලට අහුවෙන්න එපා - ඇමති දයා ගමගේ කියයි

ඊයේ 26 රාත්‍රී අම්පාර ඩී.එස්. සේනානායක වීදියේ මුස්ලිම් ජාතික පිරිසක් පවත්වා යන ‘නිව් කසීම් හොටෙල්‘ නමැති හෝටලයකින් ලබාගත් ආහාරයක පෙතිවර්ගයක් ඇතැයි කියමින් සිංහල ජාතික පිිරිසක් කලබලයක් සිදු කර තිබේ. ඔවුන්ගේ චෝදනාව වී ඇත්තේ ජාතීන් වඳ කිරීමේ අටියෙන් වඳ පෙති ආහාරයට එක්කර ඔවුන්ට පිළිගැන්වූ බවකි. කෙසේ වෙතත් මෙම දම් පැහැති පෙති වර්ගය එසේ නොවන බවත් ‘පාටි පෙති‘