ධනවතෙක් වීම හැමෝගෙම සිහිනයක්. බිලියන 7.5 ක් වන ලෝක ජනගහනයෙන් බිලියනපතියන් ගණයට වැටෙන්නේ 1815 දෙනෙක් විතරයි. ලෝකයේ ම සුපිරි ධනවතුන් 1815 දෙනා වන මේ පිරිස සතු ධනය ලොව බොහෝ රටවල දල දේශීය ආදායමටත් වඩා වැඩියි.
-
Saturday, November 25, 2017
-
Friday, November 24, 2017
මම වැඩකර කර ඉද්දිත් ප්‍රින්සිපල් සර් මගේ පිට අතගානවා. පිටට තට්ටු දානවා. එක දවසක් කබඩ් එකේ ෆයිල් වගයක් ගනිද්දී මට දැනුණා මගේ පිට දිගේ ඇඟිල්ලකින් අතගානවා. මට ඒ වෙලාවේ කෑ ගැහුණා. ඒ වෙලාවේ සර් කිව්වා ඇඟිල්ල වැදිලා ඔහොම කෑ ගහනවා නම් වෙන මොකක් හරි වැදුණොත් කොහොම කෑ ගහයිද කියලා. මම ඔෆිස් එකේ එහෙට මෙහෙට යද්දී සර් මාව හරස් කරනවා. මම සර්ට කිව්වා මම ඕවාට කැමැති නෑ කියලා. එදා ඉඳන් මගේ රාජකාරී ජීවිතේ විනාශ වුණා. එදා ඉඳන් සර් මගෙන් පලිගන්න පටන් ගත්තා. මට විවිධ කරදර කළා. මට මීට කලින් දවසක රස්සාව එපා වෙන තරම් බැන්නා. මගේ අත්සන් ලේඛන පවා වෙනස් කරලා තිබුණා. සර් මට කියනවා “පෑන මගේ අතේ තියෙන්නේ ඔයා තාම ඉන්නේ පරිවාස කාලයේ. ඔයාව මට අයින් කරන්න පුළුවන් කියලා.”
-
Friday, November 24, 2017
ඇත්තටම අද අපි හැමෝටම අවශ්‍ය උසස් කෙනෙක් වෙන්න. ඒත් ඒ උස මහතින් වත් බාහිර ස්වරූපයෙන් වත් නෙමෙයි. ආත්ම ශක්තියෙන් යම් කෙනෙක්ට උසස් පුළුවන් නම් ඒ අයව අපි වීරයෝ විදිහට හඳුන්වනවා. මිනිස්සු විදිහට අපි හැමවිටම කැමැති අපිව දැවැන්ත කෙනෙක් විදිහට සමාජයේ කැපී පෙනෙනවාට.
ඒත් ඒ දැවැන්ත කියන වචනේ සැබෑම උරුමකරුවෙක් අප සමාජයේ ජීවත්වෙනවා මහ පොළොව එක්ක කරට කර හැප්පෙමින් සොබාදහමත් එක්ක හරි අපුරු ගණුදෙනුවක් කරමින් ලොකුයි කියලා අපි හැමෝම බව වෙන ප්‍රශ්න වලට නොබියව මුහුණ දෙමින් ආත්ම ශක්තියෙන් දැවැන්ත ඒ අරුම පුදුම මිනිසා නම් ඔවුහුය. එදා ඔවුන්ට අපි ගොවි දෙවියෝ කියමින් කතා කළා. පස්සේ කාලෙක අපේ මුතුන් මිත්තන් ඔවුන්ට ඇමතුවේ ගොවි රජ්ජුරුවෝ කියා. මේ විදිහට ඒ ඒ කාල වකවානුවල මිනිස්සු විදියට අපි අදහාගත් ඉහළම පදවියෙන් ගොවින් හැඳින් වුවා. ඒ වගේම අද අපි ඔවුන්ව ගොවි වීරයෝ ලෙසත් අමතනවා. මන්ද අද තිබෙන උත්තරීතරම පදවිය වීරත්වයම වන නිසා. ඉතිං සැබෑ වීරත්වය අද ලොවටම හඬගා කියන්නට තරම් පෙරටු කරගත් ආත්ම ශක්තියේ නිර්මාතෘවරයන් විදිහට අද අපි හඳුන්වන්නේ අපේම ගොවි මහතුන්ය. ඉතිං මේ වීරයා අනාගත නායකත්වයට ආදර්ශ සපයන්නෙක් බවද මෙහිදී කිව යුතුමය.
-
Friday, November 24, 2017
-
Thursday, November 23, 2017
බැංකුවක උසස් නිලයක් දරන පනස්පස් හැවිරිදි සිය සැමියා වසර ගණනාවක් තිස්සේ විසිනව හැවිරිදි රජයේ කාර්යාලයක සේවිකාවක සමඟ පවත්වන අනියම් ඇසුර අතටම අල්ලාගෙන එම යුවල අනුරාධපුර පොලිසියට ගෙනැවිත් බාර දුන් අධිකරණ නිලධාරිනියක පිළිබඳ පුවතක් අනුරාධපුර මූලස්ථාන පොලීසියෙන් වාර්තා වෙයි.
එම සිදුවීම මෙසේය,
එම සිදුවීම මෙසේය,
මෙම පනස්පස් හැවිරිදි බැංකු නිලධාරියා විසිනව හැවිරිදි කාර්යාල සේවිකාව සමඟ වසර පහකට වැඩි කාලයක් තිස්සේ අනියම් සබඳතාවයක් පවත්වා ගෙන ගොස් ඇත. මේ බව නොයෙක් අයුරින් වරින්වර මෙම අධිකරණ නිලධාරිනියට දැන ගැනීමට ලැබී තිබේ. ඉන් පසු ඇය ඔවුන්ට රහසින් ඒ යුවල යනෙන තැන් පිළිබඳ විමසිල්ලෙන් හිඳ තිබේ. මේ අතර මෙම යුවල පසුගිය සිකුරාදා දහවලක් 'මධුසමයක්' ගත කිරීම සඳහා අනුරාධපුරේ නිවාඩු නිකේතනයකට ගොස් ඇත. එවිට ඒ පිළිබඳව කල් තියා කරුණු දැන සිටි මෙම නිලධාරිනිය තම සොයුරන්ට දන්වා ඇත්තේ ඔවුන් ලුහු බැඳ ගොස් අතටම අල්ලා ගන්නා ලෙසය.
-
Thursday, November 23, 2017
-
Wednesday, November 22, 2017
කල්බදු වාරික ගෙවීමට අපහසු පුද්ගලයන්ගේ වාහන ලබාගෙන ඒවායේ චැසි අංක හා එන්ජින් අංක වෙනස් කර ඒවා වෙනත් පුද්ගලයන්ට අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතවූ වැඩ තහනමට ලක්වූ පාසල් ගුරුවරයකු වංචා කර ලබාගත් රුපියල් ලක්ෂ 60 කට අධික වටිනාකමින් යුත් වෑන් රථයක් හා මෝටර් රථයක් සමඟ අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පෙරේදා (18දා) සමත්විය.
එම ඒකකයට ලැබුණ තොරතුරකට අනුව සැකකරු නිට්ටඹුව ප්‍රදේශයේ නිවසක සිවිලිමක් තුළ සැඟවී සිටියදී කොටුකරගෙන තිබේ.
-
Wednesday, November 22, 2017
උදුම්බරා සෙව්වන්දි. මැය වෘත්තියෙන් වෛද්‍යවරියක්. ඒවගේම තමයි ඇය නර්තන විශාරදවරියක්. ඉතින් ඇය විසින් උසස් සමාජ කටයුත්තක් කරන්න ප්‍රසංගයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එනම් පිළිකා රෝගීන් වෙනුවෙනුයි මැය මේ ප්‍රසංගය කරන්නේ. මේ ඇය ඒ පිළිබඳ කියා තිබූ කරුණුයි.
මොකක්ද මේ ප්‍රසංගය?
ඉඳුවර නූපුර නමින් නර්තන ප්‍රසංගයක් පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. 2017 නොවැම්බර් මස 25 වැනි දින සවස 5.00ට කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදීයි මෙම ප්‍රසංගය පැවැත්වෙන්නේ.
-
Tuesday, November 21, 2017
පෙර රජ දවස සිංහල රාජ නීතියට අනුව ලක්දිව රාජ්‍යයේ උරුමකරු උභයකුල පාරිශුද්ධ පරම්පරාවකින් පැවැත එන රාජකීයකු විය යුතු අතර එම උරුමකරු දළදා වහන්සේගේ උරුමකරුද විය යුතු බව ඉතිහාසය පිරික්සන විට දත හැකිය. කාලිංගයේ සූරිය වංශික ගුහසීව රජුගේ දියණි හේමමාලා කුමරියත් කාලිංගයේ උදේනි රජපුත් දන්ත කුමරුත් විසින් කාලිංග දේශයේ සිට ශ්‍රී දන්තධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරන ලද අතර ඔවුන් දෙදෙනාගේ දරු පරපුර දළදා වහන්සේගේ භාරකාරත්වය ඇතිව විසූ ක්ෂත්රීය වංශිකයෝ වූහ. මේ නිසා පසුකාලීන බොහෝ රජවරුන් දන්ත කුමාර පරපුරේ කුමාරිකාවන් අග්‍ර මහේෂිකාවන් කළ අතර ඔවුන්ගේ ලත් පුතුණුවන් මෙරට ඔටුනු පැලඳීමට සුදුස්සන් බව ඉතිහාසයේ සඳහන්ය.
-
Monday, November 20, 2017
ඊයේ (19) පස්වරුවේ සිට කොළඹ, මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක ඉන්ධන පිරවුම්හල් අසළ පෝලීම් දක්නට ලැබුණා. බොහෝ පිරිස් පැවසුවේ ප්‍රමාණවත් ඉන්ධන තොග නොමැති බවට රාවයක් පැතිර යන බවයි. යළි ඉන්ධන නෞකාවක් පැමිණෙන්නේ ලබන බදාදා බවටත්, ඒ දක්වා රටේ ඉන්ධන නොමැති බවටත් කටකතා ඔස්සේ රාවයක් පැතිර ගොස් තිබුණා.
එහෙත් එම සියලූ රාවයන් අසත්‍ය බවයි ඛණිජ තෙල් අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ අවධාරණය කළේ.
-
Sunday, November 19, 2017
Subscribe to:
Posts
(
Atom
)
Loading...
Most Reading
-
fldÜfÜ wdkkao Ydia;%d, úoHd,fha úÿy,am;sg úreoaOj miq.shod úfrdaO;djhla mdi, bÈßfha§ mej;=ks' ta Tyqf.a ¥Ys; md,khg tfrysjhs' ...
-
frdfïIa iq.;md, iuÕ l,lg miq l;dnyla ux lrkafka ug ´k foa frdfïIa iq.;md, hkq kj mrmqr ksfhdackh lrk w;sYh ckm%sh .dhlhl= nj wuq;=fjka lsj...
-
idudkH fm< úNd.fha oekg ;sfnk ieleiau fjkia lsÍug cd;sl wOHdmkh wdh;kh ;SrKh lr ;sfnkjd' ta wkqj fuu úNd.fha§ YsIHhska fmkS is...
-
lrej,.iajej fmd,sia jiug wh;a myßh ckmofha jhi wjqreÿ 3 ½ l oeßúhl ish ksjiska ysá yeáfha w;=reoyka ù Bg meh 12lg muK miqj rd;%sfha § ;í...
-
fkd¾fõ rdcHfha fndafvda k.rh wikak uqyqfoa olakg ,efnk fid,aÜiafg%duka ^Saltstraumen& §h iq<sh ie<flkafka f,dj we;s n,j;au §h...
-
rd;%S ld,fha yd wÆhï ld,fha ksrej;ska ießirk .%Sia hfll= ksid fydaud.u mkdf.dv rKúre .ïudkh" frdñfh,a udj;" me<|f.dv" ...
-
wfußldkq fvd,¾ ñ,shk 20la ják Èhuka;shla fidrlï fldg furgg tjQ ,dxlslhl= vqndhs fmd,sia w;awvx.=jg f.k ;sfí' ielalre trg uq,H wdh...
-
lgqkdhl nKavdrkdhl cd;Hka;r .=jkaf;dgqmf,a m%Odk .=jka Odjk m:h ,nk jif¾ uq,a Nd.fha udi 3 l ld,hla m%;sixialrK lghq;= ioyd jid oefuk nj ...
-
ia;%S foay ,laIK j,ska fy<s lrk ryia fndfyduhla ;sfhkjd'tajdhska lsysmhla .ek lshkakïflda' Th;a n,kak fï ,laIK Thdg;a ;sfhkjo ...
-
mQcH jg/l úð; ysñhka úiska 2014-04-09 jk Èk fld<U ksfmdka fydag,fha mj;ajk ,o udOH yuqjg ndOd lsÍu iïnkaO isoaêhg wêlrKh yuqfõ fmkS fk...