BREAKING NEWS
latest

728x90

468x60

මුළු බුකියම කතා කල සුන්දර රංගල තරුණයින්ට මාරකයක් වෙයි. රංගල තටාකයට තවත් තරුණයෙක් බිලි

සමාජජාල මාධ්‍ය හරහා මාධ්‍ය ඉතාමත්ම ප්‍රසිද්ධියට පත් Rangala Natural pool  හෙවත් රංගල ස්වභාවික තටාකයට ගොස් විනෝද වීමට පසුගිය කාලය පුරාවටම බොහෝ තරුණයින් කටයුතු කර තිබුනා.



මෙම ජල තටාකය සුන්දරත්වයෙන් පිරුණද තටාකයේ කෙලවර ඉතා ගැඹුරු බැවින් මෙහි දිය නෑමේදී ඉතා කල්පනාකාරීව කටයුතු කලයුතු බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

මහනුවර සිට කිලෝ මීටර් 30ක් පමණ දුරින් පිහිටා ඇති රංගල ස්වභාවික තටාකයට පසුගිය දිනකදීද තරුණයින් පිරිසක් පැමිණ දිය නාමින් සිට තිබුනා. එම අවස්ථාවේදී ඒ අතරින් එක් තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිඛෙනවා. ඒ අනුව ඔහුගේ මළසිරුර නාවික හමුදාව විසින් ගොඩගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලාවල කතාබහට ලක්වෙමින් පවතිනවා. එම වීඩියෝව ඇතුළ ඡායාරූප පහතින්.




« PREV
NEXT »

Facebook Comments APPID