BREAKING NEWS
latest

728x90

468x60

සයිෆ් කරීනා යුවළගේ දරුවාගේ පළමු උපන්දිනයට දෙන සුපුරි තෑග්ග මෙන්න

බොලිවුඩ්හි ජනප්‍රිය රංගන ශිල්පී සයිෆ් අලි ඛාන්, සිය පුංචි පුතුවන තයිමුර් අලි ඛාන්ගේ පළමු උපන්දිනය සඳහා බිළිඳු ආසනයක් සහිත නව ජීප් රථයක් මිල දී ගෙන තිබේ.

එළැඹෙන දෙසැම්බර් මස 20 වැනි දිනට යෙදී තිබෙන පුතුගේ පළමු උපන්දිනය සඳහා තෑග්ගක් වශයෙන් ඔහු එය මිල දී ගෙන ඇත.

කෙසේ වෙතත් උපන්දිනය බොහොම ඉහළින් සැමරීමට සයිෆ් අලි ඛාන් සහ ඔහුගේ බිරිඳ, බොලිවුඩ් සුපිරි නිළියකවන කරීනා කපූර් අපේක්ෂාවෙන් සිටින බව විදෙස් මාධ්‍ය වර්තා කරයි.





« PREV
NEXT »

Facebook Comments APPID