පිරිමියෙකු ලෙස උපත ලබා රූමත් තරුණියක් වූ ‘යාරා’ නමැති තරුණිය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් විශේෂ උනන්දුවක් දක්වනවා.
-
Wednesday, March 14, 2018
ශ්රී ලංකා ජාතික ක්‍රිකට් කණ්‌ඩායම නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්‌වැල්ල මහතාගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඊයේ (13 දා) නියෝග කළේය.
රමිත් රඹුක්‌වැල්ල මහතා ප්‍රවාහන අමාත්‍යාංශයේ වෛද්‍ය මණ්‌ඩලය වෙත යොමුකර කායික හා මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසට ද අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා එහිදී නියෝග කළේය.
-
Wednesday, March 14, 2018
වයිබර් සමාජ ජාලයට ශ‍්‍රි ලංකාවේ සිට පිවිසීමේ පහසුකම අවහිර කිරීම අද මධ්‍යම රාත‍්‍රියේ සිට අහෝසි කරන බව රජය පවසයි.
මේ බව සදහන් කරමින් රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
පසුගිය දිනවල රටේ ඇතැම් ප්‍රදේශවල කලහකාරී සිදුවීම් හටගත් අවස්ථාවේදී, මහජනතාව අතර වෛරී සහ වර්ගවාදී ප්‍රකාශ පතුරුවා හැරීමට සහ යම් ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානය කිරීමට ඇතැම් පාර්ශවයන් විසින් නීති විරෝධී ලෙස සමාජ මාධ්‍ය ජාලා භාවිත කිරීම පාලනය කිරීම සඳහා, ඇතැම් සමාජ මාධ්‍ය මත තාවකාලික වාරණයක් පැනවීමට රජය විසින් කටයුතු කරන ලදී.
-
Tuesday, March 13, 2018
කාන්තාවන් නාන අයුරු බලා සිටීමට ගොස් අමාරු වේ වැටුණු පුද්ගලයකු පිළිබඳ නගරබද ගමකින් වාර්තා විය. සිද්ධිය මෙසේය. ඔහු අවිවාහක තරුණයෙකි.
සිය මිතුරා සමග කාන්තාවන් නාන දෙස හොරෙන් බලා සිට වින්දනයක් ලැබීම ඔහු පුරුද්දක් කරගෙන තිබේ. මෙම නාන ස්ථානය තාප්පයකින් වටකර ඇති අතර එහි මැද ඇති ළිඳෙහි තරුණියන් සවසට දිය නාන අතර ඔවුන් දෙදෙනා එම තාප්පයට පොල්පිත්තක් තබා මාරුවෙන් මාරුවට කාන්තාවන් දිය නාන අයුරු බලා සිටින බව කියති. සුපුරුදු පරිදි එදිනද හවස් වෙනතුරු බලා සිටි ඔවුන් හීන් අඩියක් ද ගසා සුපුරුදු ක්‍රියාවට සූදානම් වී තිබේ. සුපුරුදු ස්ථානයේ සඟවා තිබූ පොල්පිත්ත ද එළියට ගෙන තාප්පයට තබා නැරඹීම ආරම්භ කර ඇත.
-
Tuesday, March 13, 2018
-
Tuesday, March 13, 2018
-
Tuesday, March 13, 2018
බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය හැදෑරීම සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුවෙකු එරට තරුණියක බියවද්දා සිව්වතාවක් දූෂණය කිරීමේ චෝදනා යටතේ වරදකරුවීම නිසා වසර 12 ක සිරදඬුවමකට හා අනතුරුව පිටුවහල් කිරීමකට ලක්ව තිබේ.
25 හැවිරිදි අගම්පොඩි අනුක් ද සොයිසා නමැති ඔහු සීදූව උදම්මිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර එංගලන්තයේ මැන්චෙස්ටර් මෙට්රොපොලිටන් සරසවියේ අධ්‍යාපනය සඳහා ගොස් සිටි අයෙකි. ඔහු විසින් දූෂණයට ලක් කරන ලද සුදු ජාතික තරුණිය උසාවියේදී හෙළිකර තිබුණ විස්තර අනුව 2016 වසරේ සිට ඔහුගෙන් මෙම කරදර සිදුව තිබේ. මුලින්ම තමාව සාදයකදී හදුනාගත් මෙම තරුණයා අනතුරුව මැන්චෙස්ටර්හි සහ ලිවර්පූල්හි හෝටල් කාමර වලට ගෙනගොස් දූෂණය කරන ලද බවත් එම අවස්ථාවන්හි තමා විරෝධය පළ කළ විට ඔහු තමන් ඉහළ සබදතා ඇති අයෙකු හා ‘සීරියල් කිලර්‘ කෙනෙකු ලෙස හඳුන්වමින් බියවැද්දූ බවත් ඇය දන්වා සිටියාය.
-
Monday, March 12, 2018
කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර දමන ලද ආණ්මඩුවේ පිහිටි ‘මදීනා’ හෝටලය අද පස්වරුව වන විට නැවතත් තිබූ තත්වයටත් වඩා හොද තත්වයට ඉදි කර වෙළදාම් කටයුතු සදහා විවෘත කරනු ලැබීය.
දිස්ත‍්‍රික්කයේ එජාප-සන්ධාන දේශපාලන නායකත්වය පොලීසිය ඇතුළු ප‍්‍රදේශවාසීන් විසින් ඉමහත් කැපවීමෙන් මෙම කටයුත්ත සිදු කරනු ලැබ ඇත.
-
Sunday, March 11, 2018
කුජ හෙවත් අඟහරුට ග්‍රහ ලොවේ සෙන්පතියා යෑයි කියනු ලැබේ. ඊට හේතුව වන්නේ සටන්කාමී බව, නොපසුබස්‌නා උත්සාහය, නිර්භීත බව වැනි කරුණු කුජගේ පිහිටීම අනුව සෙවිය යුතු බැවිනි. යම් කෙනකුගේ කේන්ද්‍රයක කුජ බලවත් නම් ඔහුට හෝ ඇයට මෙවැනි ගතිගුණ පිහිටයි. කුජ දුර්වලව උපන් කෙනකුගේ ආත්ම ශක්‌තිය දුර්වල බව මෙන්ම දුර්වල
අයට තම බලය පෙන්වන්නට යන, චණ්‌ඩිකම් කරන, මත්ද්‍රව්‍ය භාවිතා කරන, සතුන් පෙළන, කාම අපරාධවල නියෑළෙන කෙනකු බව පෙන්වයි. බලවත් කුජ, හමුදාව, පොලිසිය වැනි ආරක්‌ෂක අංශවල දක්‌ෂ නිලධාරින් බිහිකරයි. කේන්ද්‍රයේ සතුරු ස්‌ථානයේ කුජ පිහිටයි. බොහෝ අය හමුදා සේවයේ යෙදෙනු දක්‌නට ලැබේ.
2018 ජනවාරි 17 සිට වෘශ්චික රාශියේ ගමන් කළ කුජ මාර්තු 07 වෙනිදා ධනු රාශියට මාරු වෙයි. මෙතෙක් ගමන් කළ වෘශ්චික රාශිය කුජ හිමි ස්‌වක්‌ෂේත්‍ර රාශිය වූ අතර එය ගුරුට අයත් බැවින් මිත්‍ර රාශියක් වේ. මැයි 02 දා දක්‌වා කුජ ධනු රාශියේ ගමන් කරනවා ඇත.
-
Sunday, March 11, 2018
ස්ත්‍රී දූෂණ, ළමා අපචාර අමු අමුවේ තලු මැරීම අපේ ප්‍රතිපත්තිය නොවේ. එහෙත් සමහර සිදුවීම් ගැන අප කතා කළ යුතුය. වාර්තා කළ යුතුය. විශේෂාංග සකස් කළ යුතුය. ඒ අපට වෙනස් කළ යුතු සමාජයක් ඇති බවත්, එය වෙනස් කිරීම සඳහා අපේ දායකත්වය අවශ්‍ය බවත්, දැනුවත් වීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් සිහිතබා ගනු පිණිසය. පහත පෙළ ගැසෙන්නේ එවැනි කතාවකි.
කියවන්න, හිතන්න මේ ඔබේ දරුවාගේ කතාව විය හැකිය. 14 හැවිරිදි මේ දැරිවිය මුහුණ දුන් අත්දැකීම කවරාකාර නම් බියකරුදැයි කල්පනා කරන්න.
රත්නපුර අධිකරණ බල සීමාවේ පිහිටි බලංගොඩ අග නගරය කරගත් එක්‌තරා පිටිසර ගමකි. ගොඩමඩ දෙකම තරමකට සරුවූ මේ ගමෙහි ජීවත් වන මවක සහ දුවකි. ගමේ කෙළවරක වූ තනි කාමරයේ කටුමැටි ගසා ටකරන් සෙවිලිකර තැනූ කුඩා නිවස මවගේත් දුවගේත් නිවහන විය. දැරියට මවක මිස පියෙකු නොමැතිද යන්න ගැන ප්‍රශ්නයක් මතුවිය හැකිය. ඒ නිසා ඇගේ පවුලේ ඉතිහාසය ගැන කෙටියෙන් හෝ සඳහන් කළ යුතු වෙයි. දැරියගේ මව බලංගොඩ නගරයේ සිට සැතපුම් 40 ක් පමණ ඈතින් වූ අයගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය විවාහකය. සැමියාද එම ගමේම පදිංචිකරුවෙකි.
Subscribe to:
Posts
(
Atom
)
Loading...
Most Reading
-
rcfha ffjoH ks,OdÍkaf.a ix.ufha n,mEï u; tla orefjl= fyda ckms%h mdi,aj,g we;=<;a l<fyd;a Bg tfrysj lghq;= lrk nj uyck whs;Ska iq/...
-
frdfïIa iq.;md, iuÕ l,lg miq l;dnyla ux lrkafka ug ´k foa frdfïIa iq.;md, hkq kj mrmqr ksfhdackh lrk w;sYh ckm%sh .dhlhl= nj wuq;=fjka lsj...
-
idudkH fm< úNd.fha oekg ;sfnk ieleiau fjkia lsÍug cd;sl wOHdmkh wdh;kh ;SrKh lr ;sfnkjd' ta wkqj fuu úNd.fha§ YsIHhska fmkS is...
-
fkd¾fõ rdcHfha fndafvda k.rh wikak uqyqfoa olakg ,efnk fid,aÜiafg%duka ^Saltstraumen& §h iq<sh ie<flkafka f,dj we;s n,j;au §h...
-
fldÜfÜ wdkkao Ydia;%d, úoHd,fha úÿy,am;sg úreoaOj miq.shod úfrdaO;djhla mdi, bÈßfha§ mej;=ks' ta Tyqf.a ¥Ys; md,khg tfrysjhs' ...
-
lrej,.iajej fmd,sia jiug wh;a myßh ckmofha jhi wjqreÿ 3 ½ l oeßúhl ish ksjiska ysá yeáfha w;=reoyka ù Bg meh 12lg muK miqj rd;%sfha § ;í...
-
lgqkdhl nKavdrkdhl cd;Hka;r .=jkaf;dgqmf,a m%Odk .=jka Odjk m:h ,nk jif¾ uq,a Nd.fha udi 3 l ld,hla m%;sixialrK lghq;= ioyd jid oefuk nj ...
-
wfußldkq fvd,¾ ñ,shk 20la ják Èhuka;shla fidrlï fldg furgg tjQ ,dxlslhl= vqndhs fmd,sia w;awvx.=jg f.k ;sfí' ielalre trg uq,H wdh...
-
mQcH jg/l úð; ysñhka úiska 2014-04-09 jk Èk fld<U ksfmdka fydag,fha mj;ajk ,o udOH yuqjg ndOd lsÍu iïnkaO isoaêhg wêlrKh yuqfõ fmkS fk...
-
ia;%S foay ,laIK j,ska fy<s lrk ryia fndfyduhla ;sfhkjd'tajdhska lsysmhla .ek lshkakïflda' Th;a n,kak fï ,laIK Thdg;a ;sfhkjo ...