BREAKING NEWS
latest

728x90

468x60

ආණමඩුවේ මිනිසුන් ජාතිවාදය මරා දමයි - ගිනිලෑ හෝටලය පැය 12න් නැවත ඉදි කර වෙලදාමට විවෘත කර දෙයි

කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර දමන ලද ආණ්මඩුවේ පිහිටි ‘මදීනා’ හෝටලය අද පස්වරුව වන විට නැවතත් තිබූ තත්වයටත් වඩා හොද තත්වයට ඉදි කර වෙළදාම් කටයුතු සදහා විවෘත කරනු ලැබීය.
දිස්ත‍්‍රික්කයේ එජාප-සන්ධාන දේශපාලන නායකත්වය පොලීසිය ඇතුළු ප‍්‍රදේශවාසීන් විසින් ඉමහත් කැපවීමෙන් මෙම කටයුත්ත සිදු කරනු ලැබ ඇත.

පැය 12 කට ත් අඩු කාලයකචී මදීනා හෝටලය තිබූ තත්වයට පත් කරන්නට වහලයක් ගසා, වෙළදාම සදහා කෑම බීමද ගෙනැවිත් හෝටලය නැවත විවෘත කරමින් ආනමඩුවේ ජනතාව ජාතිවාදී වියරුව පරාජය කර තිබේ.
මෙම වෙළදසැල ගිනිතබන්නට පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුනතර පාසැල් සිසුන් වන බවද වාර්තා වෙයි.







« PREV
NEXT »

Facebook Comments APPID