BREAKING NEWS
latest

728x90

468x60

පිරිමියෙකු ලෙස උපත ලබා රූමත් තරුණියක් වූ ‘යාරා’ මනාලියක් වෙයි - PHOTOS

පිරිමියෙකු ලෙස උපත ලබා රූමත් තරුණියක් වූ ‘යාරා’ නමැති තරුණිය සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් විශේෂ උනන්දුවක් දක්වනවා.

ඊට හේතු දෙකක් පවතිනවා. ඉන් එකක් ඇය පිරිමියෙකු ලෙස උපත ලබා අවුරුදු 02ක් වැනි ඉතා කෙටි කලකින් රූමත් තරුණියක්වීමයි. අනෙක් හේතුව නම්, ඇය දායකවන Photoshootවල පවතින සුවිශේෂි බව නිසයි.

ඉතිං ඇය පසුගිය දිනෙක දායක වූ Photoshoot එක සඳහා ඇය බටහිර පන්නයේ මනාලියක් ලෙස හැඩ ගැන් වී තිබෙනවා.

එම ඡායාරූප පහතින්





« PREV
NEXT »

Facebook Comments APPID