පොළොන්නරුව දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ සහ එම මහත්මියගේ දෙටු දියණිය රංජලා ගම්ලත් ඉලේපෙරුම මහත්මිය ඩෙංගු උණ රෝගය වැළඳී කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (16 දා) අලුයම අභාවප්‍රාප්ත වූවාය.
-
Wednesday, January 17, 2018
මහ බැංකුව රජයේ නිර්දේශ පරිදි පසුගියදා විකෘති කරන ලද හා තීන්ත පාරවල් සහිත හෝ විවිධ වැකි ලියන ලද මුදල් නෝට්‌ටු ප්‍රතික්‍ෂේප කිරීමට පියවර ගනු ලැබුව ද රාජ්‍ය බැංකුවක ස්‌වයංක්‍රීය මුදල් ලබා ගැනීමේ යන්ත්‍රයෙන් (ඒ ටී. එම්. ටෙලරයෙන්) ඉකුත් 02 දා ගනුදෙනුකරුවකු මුදල් ලබා ගැනීමේදී තීන්ත පහර සහිත මුදල් නෝට්‌ටු ලැබීමේ සිද්ධියක් කටුනේරිය ප්‍රදේශයෙන් වාර්තා විය.
-
Wednesday, January 17, 2018
අනුරාධපුර නව නගරයේ පිහිටි ප්‍රසිද්ධ මුල්‍ය සමාගමක සේප්පුවක බහා තිබූ රුපියල් කෝටි හතක් පමණ වටිනා රන් ආභරණ කිලෝග්‍රෑම් 11.5 ක ප්‍රමාණයක් සොරකම් කිරීමේ සිද්ධියට Rජුවම සම්බන්ධ බව කියමින් කොළඹ පිහිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ ව්‍යාපාර සමූහයක හිමිකරු වන කෝටිපති ව්‍යාපාරිකයා තවදුරටත් මේ මස (29) වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු කේ. පී. ශානක හර්ෂණ මහතා පෙරේදා (15 දා) නියෝග කළේය.
මෙසේ රක්‌ෂිත බන්ධනාගාරගත කෙරුණේ රළපනාව නොච්චියාගම ලිපිනයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන සමන් හේවා කණ්‌ඩම්බි මහතායි. පසුගිය (11 දා) සැකකරු මුල්ම වතාවට අනුරාධපුර අතිරේක මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි.
-
Tuesday, January 16, 2018
කරත්තයක බැඳිය යුතු මී හරකෙකුට රියෑදුරු බලපත්‍රයක් ලබාදීම නිසා සිදුවූ මාරක රිය අනතුරක් ගැන පුවතක් ඊයේ (15 දා) සියලුම පුවත්පත් වාර්තා කර තිබිණි. සිද්ධිය මෙසේය. අවිස්‌සාවේල්ල-කෑගල්ල ප්‍රධාන මාර්ගයේ පිංදෙණියේදී පසුගිය 13 වැනිදා පෞද්ගලික බස් රථයක් මහමග ගිය කුඩා දැරියන් දෙදෙනෙක්‌ද තවත් මහලු කාන්තාවක්‌ද යටකරගෙන ගොස් තිබේ. එක් දැරියක එතැනම මියගොස් ඇත්තේ අදාළ බස් රියේ රෝදයක් ඇයගේ හිස මතින් ධාවනය වූ නිසාය. අනෙක් දෙදෙනාද බරපතළ තත්ත්වයෙනි. මහ පාරේ ධාවනය වන සමහර පෞද්ගලික බස් රථවල "ක්‍රමය" දැක ඇති කෙනෙකුට මෙවැනි අමන රියෑදුරන් ගැන අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. මේ අනතුර සිදුකළ මාර පුත්‍රයා බස් රථයක් නොව පාපැදියක් ධාවනය කරන්නට හෝ සුදුසු නැති පුද්ගලයකු බව අපේ හැඟීමය.
-
Tuesday, January 16, 2018
-
Tuesday, January 16, 2018
අගලවත්ත මැතිවරණ ආසනයට අයත් පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශයේ මගුරු ගඟෙන් ඉලුක්‌පොත ගම්මානයටත්, ගලහිටිය ගම්මානයටත් එගොඩ මෙගොඩ වීම සඳහා ප්‍රදේශවාසීන්ගේ ශ්‍රමයත්, කාලයත්, මුදලත් වැය කර දමා ඇති ඒදඬු පාලම අද දවස වනවිට දැඩි ලෙසම අබලන් බවත් එමෙන්ම දැඩි ලෙසම අවදානම් බවත් මේ ඒදඬු පාලම මතින් එගොඩ මෙගොඩ යන එන ඉලුක්‌පොත, ලත්පඳුර, සුදුවැලිමානාන, පැළෑඳ, කරව්ව, කපුගෙදර, අස්‌වැලිය, ගලහිටිය, කටුහේන, මාහේන, හිනිදුම්මුල්ල ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් සඳහන් කරති.
-
Tuesday, January 16, 2018
ප්‍රවීණ ගායක වික්ටර් රත්නායකයන් සිය ගීත ගායනා කිරීම තහනම් කරමින් තමන්ගේ පුතුන් දෙදෙනාට නීතිඥයකුගේ මාර්ගයෙන් පසුගියදා ලිපියක් එවා තිබුණි. නමුත් ඒ ලිපිය ලැබීමෙන් පසුව විකාශය වුනු රූපවාහිනී වැඩසටහනකදී වික්ටර් රත්නායගේ පුතුණුවරු වන ජයන්ත රත්නායක සහ ලෙලුම් රත්නායක දෙදෙනාම තම පියාගේ ගීත ගායනා කර තිබුනේ අරියාදුවට මෙන්ය.
වික්ටර් රත්නායකගේ ගීත ගායනා කිරීම නිසා ඉදිරියේදී ඔවුන් නීතිය ඉදිරියේ වරදකරුවන් වේවිද
යන ගැටලුවක් මතුව තිබෙන අතර මෙතෙක් හෙළිනොවූ රහසක් හෙළි කරමින් ජයන්ත රත්නායක ඒ ගැන මෙලෙස ප්‍රකාශ කර තිබුණා.
‘එවැනි කිසිම ප්‍රශ්නයක් ඇති නොවන බව දන්නා නිසයි මම බය නැතුව තාත්තාගේ ගීත ගායනා කරන්නේ. ඒ කිසිම හේතුවක්
-
Monday, January 15, 2018
තිස්සමහාරාම ප්‍රදේශයේදී තරුණයන් තිදෙනෙකු විසින් අපයෝජනය කළ බව කියන දැරිය (14) හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි කියයි.
ඇය ප්‍රදේශයේ පාසලක නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය.
ඇය සමග ප්‍රේම සබඳතාවයක් පැවැත් වූ බව කියන තරුණයෙකු තවත් මිතුරන් දෙදෙනෙකුද සමග පැමිණ මත් පැන් පානය කර දැරිය අපයෝජනය කර ඇතැයි පොලිසිය පවසයි.
දින කිහිපයක් රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇය අද මිය ගොස් තිබේ. ඇය විසින් ලියන ලදැයි කියන ලිපියක් ද පොලිසිය සොයාගෙන ඇත.
-
Sunday, January 14, 2018
කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී යූ.සී.පී. පෙරේරා මහතාගේ අත්දැකීම් ඇසුරෙනි;
නිර්මලා උපාධිධාරි ගුරුවරියකි. ඇය පියකරු පෙනුමෙන් යුත් රූමත් තැනැත්තියක් වූවාය. මේ නිසාම ඇය විශ්වවිද්‍යාල සිසුවියක්‌ව සිටි අවදියේ දී ඇගේ ආදරය ඉල්ලා විශ්වවිද්‍යාල සිසුන් කිහිප දෙනකුම ඇය පසු පස ආහ. එහෙත් ඇගේ සිත ඇදී ගියේ විශ්වවිද්‍යාල සිසුවකු වූ නිමන්තටය. නිමන්ත ද කඩවසම් තරුණයකි. විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පසු මේ දෙදෙනාම තෝරා ගත්තේ ගුරු වෘත්තියයි. මේ දෙදෙනා අතර පැවති ප්‍රේම සම්බන්ධතාවයේ ප්‍රතිපලයක් වශයෙන් වැඩිකල් නොගොස් දෙදෙනා යුග දිවියට පිවිසියහ..
-
Sunday, January 14, 2018
විවාහය යනු ස්‌ත්‍රී පුරුෂ දෙදෙනා අතර වූ ආධ්‍යාත්මික බැඳීමක් පමණක් නොව සමාන්තර වශයෙන් ජීව විද්‍යාත්මක අවශ්‍යතාවක් වූ ලිංගිකත්වය සමඟද බැඳී පවතී. මේ නිසා විවාහය නමැති බැඳීම තුළ ලිංගික අවශ්‍යතා සමබර නොවන විටක විවාහයේ ගැටලුකාරී සහ අර්බුදකාරී තත්ත්වයන් ඇතිවීමට හේතු විය හැක. කෙසේ වෙතත් ආදරය හා බැඳුණු ලිංගිකත්වය හුදෙක් කායික රසාස්‌වාදයකට පමණක් සීමා නොවේ. එය දෙදෙනාගේ කායික හා මානසික චිත්තවේග පෞරුෂයන් අතර මනා ගැළපීමක් ඇති මානව අවශ්‍යතාවක් බවට පත්වේ.
යම් ජන්මියෙකුගේ ලිංගික තෘප්තිය, ශක්‌තිය හා රසාස්‌වාදය යන කරුණු ඔහුගේ හෝ ඇයගේ කේන්ද්‍රයේ පවත්නා ග්‍රහ තත්ත්වය අනුව ලිංගික ජීවිතයක් ගත කිරීමට ප්‍රථම අනාවරණය කර ගැනීමට පිළිවන. පුද්ගලයකුගේ ලිංගික ජීවිතය පාලනය කිරීම සම්බන්ධයෙන් එම පුද්ගලයා උපත ලබන අවස්‌ථාවේදී පවත්නා ලග්නය, නැකත සහ ග්‍රහ තත්ත්වය යන කරුණු විශ්ලේෂණය කිරීමෙන් අවබෝධ කරගත හැකි වේ.
Subscribe to:
Posts
(
Atom
)
Loading...
Most Reading
-
frdfïIa iq.;md, iuÕ l,lg miq l;dnyla ux lrkafka ug ´k foa frdfïIa iq.;md, hkq kj mrmqr ksfhdackh lrk w;sYh ckm%sh .dhlhl= nj wuq;=fjka lsj...
-
idudkH fm< úNd.fha oekg ;sfnk ieleiau fjkia lsÍug cd;sl wOHdmkh wdh;kh ;SrKh lr ;sfnkjd' ta wkqj fuu úNd.fha§ YsIHhska fmkS is...
-
rcfha ffjoH ks,OdÍkaf.a ix.ufha n,mEï u; tla orefjl= fyda ckms%h mdi,aj,g we;=<;a l<fyd;a Bg tfrysj lghq;= lrk nj uyck whs;Ska iq/...
-
fkd¾fõ rdcHfha fndafvda k.rh wikak uqyqfoa olakg ,efnk fid,aÜiafg%duka ^Saltstraumen& §h iq<sh ie<flkafka f,dj we;s n,j;au §h...
-
fldÜfÜ wdkkao Ydia;%d, úoHd,fha úÿy,am;sg úreoaOj miq.shod úfrdaO;djhla mdi, bÈßfha§ mej;=ks' ta Tyqf.a ¥Ys; md,khg tfrysjhs' ...
-
ia;%S foay ,laIK j,ska fy<s lrk ryia fndfyduhla ;sfhkjd'tajdhska lsysmhla .ek lshkakïflda' Th;a n,kak fï ,laIK Thdg;a ;sfhkjo ...
-
wfußldkq fvd,¾ ñ,shk 20la ják Èhuka;shla fidrlï fldg furgg tjQ ,dxlslhl= vqndhs fmd,sia w;awvx.=jg f.k ;sfí' ielalre trg uq,H wdh...
-
lgqkdhl nKavdrkdhl cd;Hka;r .=jkaf;dgqmf,a m%Odk .=jka Odjk m:h ,nk jif¾ uq,a Nd.fha udi 3 l ld,hla m%;sixialrK lghq;= ioyd jid oefuk nj ...
-
lrej,.iajej fmd,sia jiug wh;a myßh ckmofha jhi wjqreÿ 3 ½ l oeßúhl ish ksjiska ysá yeáfha w;=reoyka ù Bg meh 12lg muK miqj rd;%sfha § ;í...
-
mQcH jg/l úð; ysñhka úiska 2014-04-09 jk Èk fld<U ksfmdka fydag,fha mj;ajk ,o udOH yuqjg ndOd lsÍu iïnkaO isoaêhg wêlrKh yuqfõ fmkS fk...