අනිල් කපූර්ගේ දියණියවන සෝනම් කපූර් බොලිවුඩ් සිනමාවේ කැපී පෙනෙන නිළියක්. ඇයගේ විවාහය පිළිබඳ ඉන්දියානු මාධ්‍ය වාර්තා කරලා තිබෙනවා.
ඒ 2018 වසරේ මැයි මාසයේ දී ඇය විවාහවීමට යන බවයි. සෝනම් කපූර්ගේ පෙම්වතාවන්නේ අනන්ද් අහුජා නම් නම් ව්‍යාපාරිකයෙකි.
ඔවුන් දෙදෙනාගේ පෙම් සම්බන්ධතාවය පිළිබඳ ව ඉන්දියානු මාධ්‍ය තොරතුරු හෙළිදරව් කර ඇත්තේ මෑතක සිට ය.
ඒ ඔවුන් දෙදෙනා සිය සබඳතාවය රහසක් ලෙස පවත්වාගෙන යාම හේතුවෙනි.