BREAKING NEWS
latest

728x90

header-ad

468x60

header-ad

වොල්ගා සහ හර්ෂණ එළියට දැමූ රාගික ඡායාරූප පෙල මෙන්න - Volga & harshana

කලා නිර්මාණවලට පෙම්වතුන් වූ ඔවුන් දෙදෙනා සැබෑ ජීවිතයේ දී අඹුසැමියන් ය. ඒ වොල්ගා කල්පනී සහ හර්ෂණ බෙත්මගේ ය.


බොහෝ දෙනාගේ අදරය දිනාගෙන ප්‍රේක්ෂකයන් අතර ඉහළින් සිටින මෙම ආදරණීය යුවළගේ විවිධාකාරයේ රංගනයන් අපට නිරන්තරයෙන් දකින්න ලැබෙනවා.

එහෙත් ඔවුන් දෙදෙනා එක් ව දායක වූ සාරාගී නිර්මාණ දකින්න නැති තරම්. පසුගියදා පැවති  ආදරවන්තයින්ගේ දිනයේ දී හර්ෂණ විසින් ඔවුන් දෙදෙනා එක් ව ලබාගත් ඡායාරූප පෙළක් සිය ෆේස්බුක් පිටුවට ඇතුළත් කර තිබෙනවා.

එම ඡායාරූපවල අතිශය සරාගී බවක් දැකගත හැකි බැවින් මීට පෙර ඔවුන් දෙදෙනාගේ එවැනි ඡායාරූප පළ වී නොතීබීම හේතුවෙන් එම ඡායාරූප කෙරෙහි විශේෂ අවධානයක් හිමි වී ඇතැයි වාර්තා වේ.








« PREV
NEXT »

Facebook Comments APPID

About Us

logo

fbtemplates in Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nunc interdum metus vitae dui tempus ornare. Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.

Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.