BREAKING NEWS
latest

728x90

468x60

Mahanuwara Attack : මහනුවර කෝලහලයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

මහනුවර ඇතිවූ නොසන්සුන්කාරි තත්ත්වය මෙහෙයවූ බව කියන පුද්ගලයන් 10ක් පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.

මෙම අත්අඩංගුවට පත් පුද්ගලයන් අතර ප්‍රධාන සැකකරු වන අමිත් වීරසිංහ හා සහාය වූ බව කියන සුරේන්ද්‍ර සුරවීර නම් දෙදෙනාද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇත. 

සැකකරුවන් සන්තකයේ තිබී වීඩියෝවක්ද සොයාගත්බව පොලීසිය පවසයි.
« PREV
NEXT »

Facebook Comments APPID