BREAKING NEWS
latest

728x90

468x60

අර්ජුනගේ අලුත්ම එක එලියට එයි

අර්ජුන කමලනාත් කියන කඩවසම් රංගන ශිල්පියා ගැන පසුගිය දිනවලදී පැතිරුණේ තරමක් ආන්දෝලනාත්මක පුවත්.  මේ නිසාම බුකිය කලබවන චරිතයක් බවට ඔහු පත්වුනා. නමුත් ඒ හැම පුවතකටම ඔහු ඉතා අභියෝගාත්මකව නිවැරදි පිළිතුරු ලබා දුන්නා.
මේ ප්‍රශ්න ඒ ආකාරයෙන් නිමාවට පත්වෙද්දී අර්ජුන කමලනාත්ගේ අලුත්ම කතාව එළියට එන පුවතක් අපිට වාර්තා උනා. කුසල් කරන්න කැමති අර්ජුන ළමයි වෙනුවෙන් කුසල් කරලා. කුසල් කියන්නේ ඉතාමත් හොඳ ආදර්ශමත් ලමා චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය මව් පිය සෙනෙහස වඩාත් පිළිඹිබු කරන චිත්‍රපටයක්. ඒ වගේම මේ කුසල් චිත්‍රපටය පෙබරවාරි මාසේ 23 සිට දිවයින පුරා EAP මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වීමට නියමිතයි.

කුසලට වෙලාවක් නැති අද කාලේ එන්න දරුවොත් එක්ක කුසල් බලන්න වෙලාවක් වෙන්කර ගන්න.

අර්ජුනට මේක නරක කාලයක් කිවුවට ගොස්ප්99 අපිටනම් ඉතින් කියන්න තියෙන්නෙ ඉස්සරහට පොඩ්ඩන් සමග වැඩ දැම්ම අර්ජුනට මේක අමතුම අළුත් මගුලක් වේවි කියල තමයි. බලන්න මේ වීඩියෝව




« PREV
NEXT »

Facebook Comments APPID