මවක හා දරුවන් දෙදෙනෙකු කහ ඉරක් මතදී අනතුරකට ලක්වන අවස්ථාවක වීඩියෝවක් පිළිබඳ මේ වන විට කතාබහක් මතුව තිබේ.
-
Friday, August 04, 2017
-
Friday, August 04, 2017
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සාධාතුක කරඬුව හා දේව අභරණ වැඩම කරවන හස්තීන්ට හා දෑලේ ඇතුන්ට ඇන්දවීම සඳහා අලුත් අලි ඇඳුම් දළදා මාලිගාවට හා සතර මහ දේවාළයන්ට පූජා කිරීම ඊයේ (03) ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේදී සිදුකෙරුණි.
කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විජයසේන මහතා විසින් රුපියල් ලක්ෂ 27 ක් වැයකර මේ අලි ඇඳුම් පූජා කිරීම සිදුකළ අතර මෙම උතුම් පූජාව මෙවර සිදු කෙරුණේ 24 වන වසරටය.
-
Thursday, August 03, 2017
-
Thursday, August 03, 2017
ආණ්ඩුව වෛද්‍ය විද්‍යාල වලට ප්‍රමිතියක් සකස් කරද්දී මෙතෙක් ඉහළ ප්‍රමිතියකින් පවත්වාගෙන ගිය ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය හෙවත් ජර්මන් ටෙක් හි විදුහල්පති ශාන්ත කරුණාරත්න නමැති (විකෘති කාමාශාවන්ගෙන් පීඩිත විදුහල්පතිවරයා සිසුන් විභාග වලින් සමත් කිරීම සඳහා සිසුන්ගෙන් ලිංගික අල්ලස් ලබා ගනිමින් තම කාමාශාවන් සංසිඳවා ගැනීමේ සිද්ධියක වීඩියෝ පටයක් අන්තර්ජාලය පුරා සැරිසරමින් තිබේ.
මොහු දිගුකලක් මේ ක්‍රියාව සිදුකරගෙන ගිය නමුදු කිසිවෙකු ඔහුට එරෙහිව නැගී සිට නැත.
-
Thursday, August 03, 2017
පොලිස් අනනොතකා පෙම්වතිය පොලිස් නිලධාරීන් අසල දමා පලාගිය යතුරු පැදිකරුවෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයට භාරවූ අවස්ථාවේ සිදුකල වරදට තරයේ අවවාද කරමින් අද(03) උදෑසන අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් පිරිසක් (30) වනදා උදෑසන අනුරාධපුර දුම්රිය නගරයේ රාජකාරියේ නිරතව සිටිද්දී ආරක්ෂිත හිස් වැසුම් පැලද නොගත් තරුණයෙකු හා තරුණියක ලියාපදිංචි නොකල යතුරු පැදියක තරුණියක් සමග ඉදිරියට එන අයුරු දැක යතුරු පැදිය නවතන ලෙස සංඥාකර තිබේ.
-
Thursday, August 03, 2017
කරවලයකු ගෙතුළට දමා නිවෙසියන් ජීවිතක්ෂයට පත් කිරීමට තැත් කිරීමේ චෝදනාවට පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
කුඹුක්ගැටේ කිරිබමුණ ප්‍රදේශයේ වෙළෙදසලක් තුළ පිහිටි නිවෙසක් තුළට පෙරේදා ( 1) රාත්‍රී 11.00 ට පමණ විෂ ඝෝර සර්පයකු වන කරවලයෙකු දමා එහි පදිංචිකරුවන්ගේ ජිවිතවලට හානි සිදු කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 50 හැවිරිදි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුඹුක්ගැටේ පොලිසිය පවසයි.
-
Thursday, August 03, 2017
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළයෑම වැළැක්වීම හා කිසිඳු හිඟයකින් තොරව ලබාදීම සහතික කිරීම සඳහා රජය ඒවායින් අය කරන ආනයන බදු සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමට තීරණය කොට ඇත.
රජය ලැබෙන ආදායම් ගැන පමණක් නොසිතා පාරිභෝගික ජනතාවගේ ජීවන වියදම පහත හෙළීමේ අරමුණින් මේ තීරණයන් ගත් බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කෙළේය.
-
Wednesday, August 02, 2017
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික බල සේනාවේ මහ ලේකම්, මහියංගණය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී වටරැක විජිත හිමියන් කොටුව පොලිසිය විසින් ඊයේ (01) සවස අත්අඩංගුවට ගෙන ඇත.
කොටුව පොලිසිය විසින් වටරැක විජිත හිමියන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, උන්වහන්සේගේ අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී, නීතීඥ රුවන් ගුණසේකර මහතා කීය.
අත්අඩංගුවට ගත් වටරැක විජිත හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පවසයි.
තමා විසින්ම තුවාල කරගෙන පැහැරගෙන ගියා යැයි පැවසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වටරැක විජිත හිමියන් ඉකුත් 2014 වසරේ ජූනි මාසයේදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
තවත් වරෙකදී, වටරැක විජිත හිමියන් කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ සැඟව සිටින බවට ලද තොරතුරක් මත බොදු බල සේනා සංවිධානය විසින් එහි ගොස් කලහකාරී තත්වයක්ද උද්ගත විය.
වටරැක විජිත හිමියන් මහියංගණය ප්‍රාදේශීය සභාවේ මහා සභා වාරයට සහභාගි වන අවස්ථාවකදී ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා උන්වහන්සේට දැඩි විරෝධයක් දැක්වීම හේතුවෙන් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ප්‍රාදේශීය සභාවේ පිටුපස දොරකින් ඇතුළු විය.
සාලිය කුමාර ගුණසේකර
-
Wednesday, August 02, 2017
ශ්‍රී ලංකා හමුදාවට භාර නොවූ හිටපු කොටි 260 කට අධික පිරිසක් උතුරේ සිටින බව ආරක්‍ෂක අංශ මගින් අනාවරණය කරගෙන ඇත.
උතුරේ සිදුවන අපරාධ සහ වෙනත් ජාවාරම් රැසක් පසුපස මේ හිටපු කොටි ක්‍රියාකාරීන් සිටින බවද උතුරේ ප්‍රධාන පෙළේ දේශපාලකයකුගේ උපදේශක ලෙස ක්‍රියාකරන්නේත් කොටි සමඟ දැඩි සබඳතා පැවැත්වූවකු බවද වන්නි මෙහෙයුමට පෙර මොහු රටින් පැනගොස් දැන් යළිත් උතුරට පැමිණ සිටින බවද ආරක්‍ෂක ආරංචි මාර්ග පවසයි.
-
Wednesday, August 02, 2017
-
Tuesday, August 01, 2017
Bis lEIa u.ska uqo,a f.jd pqhska.ï wdOdrfhka fyfrdhska melÜ ,hsÜ lKqj, we,jQ miq tajd /f.k fnod yßk l,a,shl idudðlhka fofokl= iy fyfrdhska ñ,s.%Eï 100la bu¥j fmd,sish úiska miq.shod w;awvx.=jg f.k we;'
meh y;l muK lrk ,o úfYaI fufyhqul § fufia m%:u jrg NdKav iuÛska fuu mqoa.,hka fofokd w;awvx.=jg f.k we;' w;awvx.=jg .;a fuu ;reKhka fofokd mdxpd,sh m%foaYfha mÈxÑ wjqreÿ 20la iy 18la jk mqoa.,hka fofofkls'
-
Monday, July 31, 2017
සිදුවීමට ගිය දරුණු අනතුරක් වළක්වා ගැනීමට යූ එල් 166 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය සමත්වී ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.
ඉන්දියාවේ කෝචි සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ යානයේ සිටි මගියකුට අයත් ගමන් මල්ලක තිබූ ජංගම දුරකථනයක් හෝ ලිතියම් බැටරි ඇසුරුමක් ගිනිගැනීමක් හේතුවෙන් මෙම අනතුර සිදුවී තිබේ.
යානයේ සිටි මගීන් සිය සුපුරුදු ආකාරයෙන්ම සිටියදී යානයේ කාර්ය මණ්ඩලය තත්ත්වය පාලනය කිරීමට සමත් විය. මේ සිද්ධියෙන් යානයේ සිටි මගීන් 202ක් අතුරින් කිසිවකුට හෝ එහි කාර්ය මණ්ඩලයේ කිසිවකුට කිසිදු අනතුරක් සිදුනොවී නියමිත වේලාවටම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟාවීමට හැකිවූ බව ගුවන්තොටුපොළ ආරංචි පවසයි.
-
Monday, July 31, 2017
-
Sunday, July 30, 2017
ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් නෞකාවක් උතුරු සයිප්‍රසයේදී එරට බලධාරීන් භාරයට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
ප්‍රශ්න කිරීම සඳහා නෞකා කාර්ය මණ්ඩලය රඳවා ගෙන ඇති අතර නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇත.
නෞකාව සයිප්‍රස් ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත්තේ, නෞකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් 20 දෙනා සංක්‍රමණිකයින් හෝ පුහුණු වන නාවිකයින් ද යන්න පිළිබඳව ගැටලු සහගත තත්ත්වයක් උද්ගතවීම හේතුවෙනි.
-
Sunday, July 30, 2017
ඇය මැදිවියේ පසු වු ජර්මන් ජාතික කාන්තාවකි. ඇයට අපි උර්සුලා යෑයි කියමු. උර්සුලා ජර්මනියේ ප්‍රධාන වරායක් ආශ්‍රිත ගම්මානයක පදිංචිව සිටියාය. ඕ දෙදරු මවකි. කොටින්ම කිවහොත් උර්සුලා ධනවත් කාන්තාවකි. ඕ කෝටි ප්‍රකෝටි ගණනක වත්කමකට උරුමකම් කීවාය. උර්සුලාගේ සැමියා ඇය හැරයන විට ඇය මැදිවියේ පසුවූ කාන්තාවකි. සැමියා හැරයාම නිසා ඕ දරු දෙදෙනා සමඟ තනිවූවාය. එහෙත් ඇය ඉන් නොසැලුනාය. දෙතුන් වතාවක් උර්සුලා මෙරට සංචාරයකොට තිබුණාය. ඇය අපේ රටේ පරිසරයට මෙන්ම ස්‌වභාව සෞන්දර්යට දැඩි ලෙස ආදරය කළාය. මේ නිසා උර්සුලා ලංකාවේ පදිංචි වීමට තීන්දුවක් ගත්තාය.
Subscribe to:
Posts
(
Atom
)
Loading...
Most Reading
-
fldÜfÜ wdkkao Ydia;%d, úoHd,fha úÿy,am;sg úreoaOj miq.shod úfrdaO;djhla mdi, bÈßfha§ mej;=ks' ta Tyqf.a ¥Ys; md,khg tfrysjhs' ...
-
lrej,.iajej fmd,sia jiug wh;a myßh ckmofha jhi wjqreÿ 3 ½ l oeßúhl ish ksjiska ysá yeáfha w;=reoyka ù Bg meh 12lg muK miqj rd;%sfha § ;í...
-
fkd¾fõ rdcHfha fndafvda k.rh wikak uqyqfoa olakg ,efnk fid,aÜiafg%duka ^Saltstraumen& §h iq<sh ie<flkafka f,dj we;s n,j;au §h...
-
idudkH fm< úNd.fha oekg ;sfnk ieleiau fjkia lsÍug cd;sl wOHdmkh wdh;kh ;SrKh lr ;sfnkjd' ta wkqj fuu úNd.fha§ YsIHhska fmkS is...
-
frdfïIa iq.;md, iuÕ l,lg miq l;dnyla ux lrkafka ug ´k foa frdfïIa iq.;md, hkq kj mrmqr ksfhdackh lrk w;sYh ckm%sh .dhlhl= nj wuq;=fjka lsj...
-
wfußldkq fvd,¾ ñ,shk 20la ják Èhuka;shla fidrlï fldg furgg tjQ ,dxlslhl= vqndhs fmd,sia w;awvx.=jg f.k ;sfí' ielalre trg uq,H wdh...
-
mQcH jg/l úð; ysñhka úiska 2014-04-09 jk Èk fld<U ksfmdka fydag,fha mj;ajk ,o udOH yuqjg ndOd lsÍu iïnkaO isoaêhg wêlrKh yuqfõ fmkS fk...
-
ia;%S foay ,laIK j,ska fy<s lrk ryia fndfyduhla ;sfhkjd'tajdhska lsysmhla .ek lshkakïflda' Th;a n,kak fï ,laIK Thdg;a ;sfhkjo ...
-
rd;%S ld,fha yd wÆhï ld,fha ksrej;ska ießirk .%Sia hfll= ksid fydaud.u mkdf.dv rKúre .ïudkh" frdñfh,a udj;" me<|f.dv" ...
-
lgqkdhl nKavdrkdhl cd;Hka;r .=jkaf;dgqmf,a m%Odk .=jka Odjk m:h ,nk jif¾ uq,a Nd.fha udi 3 l ld,hla m%;sixialrK lghq;= ioyd jid oefuk nj ...