BREAKING NEWS
latest

728x90

header-ad

468x60

header-ad

ATM කාඩ් දත්ත හොරකම් කරළා ගහන ගේමක් අතේ කෝට් - පොලිසිය මහජන සහය පතයි (Video)

ATM කාඩ්පත් වල දත්ත සොරකම් කර ඒ මගින් අනවසර ගනුදෙනු කරන ලද සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් මහජන බැංකු මුලස්ථානයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලි කර තිබේ.
ඒ අනුව, සැක කරුවන් හදුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි.



රත්නපුර , කුරුවිට සහ අකුරණ මහජන බැංකුශාඛාවල සි සි ටි වී කැමරා පද්ධති වල සටහන් වූ දෙදෙනෙකු පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වන අතර මේ පිළිබඳව යම් තොරතුරක් වෙතොත් දුරකථන අංක –

011-2326670

011-2320141

011-2320145

ෆැක්ස් අංක – 011-2380380


වෙත දැනුම් දෙන ලෙසපොලිසිය මහජනතාවගෙන්ඉල්ලා සිටී .
« PREV
NEXT »

Facebook Comments APPID

About Us

logo

fbtemplates in Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nunc interdum metus vitae dui tempus ornare. Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.

Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.