BREAKING NEWS
latest

728x90

header-ad

468x60

header-ad

හදිස්සියේම නෙලුම් කුළුණ එලිය වුනු හැටි

නෙලුම් කුළුණ Lotus Tower Colombo දකුණු ආසියාවේ උසම ඉදිකිරිම.

මෙම ඉදිකිරිම මුළු ලංකාවේම කතා බහට ලක්වූ ඉදිකිරීමක්.

ඊයේ (26) කොළඹ අවට අයට අදහාගත නොහැකි සිදුවීමක් සිදුවුණා. ඒ තමා හදිස්සියේම නෙලුම් කුළුණ දිශාවෙන් ආලෝකයක් දිස්වීම.

අද මෙම දැවැන්ත ඉදිකිරීමේ නෙලුම් පත්‍ර ආලෝකවත් වුනා. හැබැයි මෙම ආලෝකය කොළඹට විශේෂ පණිවිඩයක් ගෙන අවා.

ඒ නුදුරේදීම අපට මෙම නෙලුම් කුළුණේ සුන්දරත්වය නැරඹීමට ලැබෙන බවයි.

නමුත් ගොසිප්99 අපට වාර්ථාවන පරිදි ලබන පෙබරවාරි අප්‍රේල් අතර කාලයේදී මෙය විවෘත වීමට කටයුතු යොදා ඇති බවයි.




« PREV
NEXT »

Facebook Comments APPID

About Us

logo

fbtemplates in Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nunc interdum metus vitae dui tempus ornare. Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.

Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.