BREAKING NEWS
latest

728x90

468x60

ගායන ශිල්පී තීක්ෂණ අනුරාධ, බිරිඳ අනුරාධිකාගේ සහ අලුත උපන් පුතු වෙනුවෙන් කරපු අපූරු වැඩක් මෙන්න

තීක්ෂණ අනුරාධ කියන්නේ අද තරුණ පරපුරේ හදවත් සොරාගත් සොඳුරු ගායකයෙක්. ඔහු ළගදි පිය පදවිය ලැබුවා.
ඊයේ තීක්ෂණ ඒ පුංචි පුතා වෙනුවෙන් හා ආදර”ය බිරිඳ වෙනුවෙන් කරපු වැඩක් සිය මුහුණුපොතට එක්කරලා තිබුණා.
ඒ තමයි බිරිඳ අනුරාධිකාගේ හා පුතු Aiden luke Anuradha ගේ නම් සහිත ටැටූ එකක් අතේ සඳහන් කර ගැනීම.
එම ඡායාරූපය තීක්ෂණ සිය මුහුණුපොතේ දමා තිබුණේ My loving Wife”s & my son”s names in my arm යනුවෙන්.

එම ඡායාරූපය පහතින්..



« PREV
NEXT »

Facebook Comments APPID