රට පුරා පිහිටි සතොස ශාඛාවන්හි බියර් හා වයින් අලෙවි කිරීම ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවට වාර්තා වේ.
රජය මෙම පියවර ආරම්භ කිරීමට යන්නේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ පියවරක් ලෙස ය.
සංචාරකයින් අතර බියර් හා වයින් සදහා ඉහල ඉල්ලුමක් ඇති නිසා මෙම වැඩපිලිවෙල ගැන රජයේ අවධානය යොමුව ඇත.