BREAKING NEWS
latest

728x90

468x60

කාවින්දගෙ මගුල නෙමෙයි නංගිගෙ විවාහ ගිවිස ගැනීම අද

එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණේ මුල් පුටුව හොබවන ලාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන , හිටපු අමාත්‍ය දොස්තර ජයලත් ජයවර්ධන මැතිතුමාගේ පුත් වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා හොර රහසේ කුළ ගෙට යාමට ලහි ලහියේ සූදානම් වන බවට මාධ්‍ය වාර්තා පලවිනි.

එම වාර්තාවලට අනුව දැනට ලැබී ඇති තොරතුරු මත ජා- ඇල එතුමාගේ නිවස අවට සහ කාර්යාල භූමියේ සැරසිලි සහ මංගල සැණකෙළි ඉදිවෙමින් පවතින බවට තොරතුරු වාර්තාවන බවද සමාජ මාධ්‍ය වාර්තාවල සදහන්

නමුත් ගොසිප්99 අප කල සොයා බැලීමක දී අනාවරනය වූයේ කවින්ද ජයවර්ධන මහතාගේ නැගනියගේ විවාහ ගිවිස ගැනීම අද (15) සිදූවූ බවය.








« PREV
NEXT »

Facebook Comments APPID